එහෙම පුළුවන් නං හොඳයි ඉතින්රේඩියෝව පිට යන්න දෙන්න හොඳ නෑ නෙ
මල්බබා 99,999 දාපු ගමන් බෑන් කරන්න තියෙන්නේ ආය පෝස්ට් දාන්න බැරිවෙන්න![]()

Chammak Challo
පූසව
කසුන් කල්හාරගේ පට්ට සෝන්ග් එක එළකිරි

කෙල ගැහුවා නේද බිමඅපෝ කට ක්රාහ් තුහ්.......![]()
තරිඳුගෙ රේඩියෝවේ කෙල ගහන්නේ ඕවා අස්පස් කරන්න වෙන්නේ අර දැරිවිට නේද
මල්බබා 99,999 දාපු ගමන් බෑන් කරන්න තියෙන්නේ ආය පෝස්ට් දාන්න බැරිවෙන්න![]()

අපෝ අර game කතාව නේ
සාරුක් හිටපු ගොන්ම කතාව
සින්දුව නම් ලස්සනයි
මම වින්ඈම්ප් පාවිච්චිය 2006 ද කොහෙද පටන් ගත්තේ
99999



බීකරේනෙ ඉන්නෙ. අවුලක් නෑ. ඒක 2009 වගේ වෙද්දි බුලට්පෘෆ් කළා.
