2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම පුළුවන් නං හොඳයි ඉතින් :P රේඩියෝව පිට යන්න දෙන්න හොඳ නෑ නෙ

    ඒකත් ඇත්ත. කොහොමත් හිමිකම් හම්බුවෙන්නෙ එයාලටනෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල්බබා 99,999 දාපු ගමන් බෑන් කරන්න තියෙන්නේ ආය පෝස්ට් දාන්න බැරිවෙන්න :P

    ලයිෆ්ටයිම් බෑන් :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මල් බබෝ ඔය 100,000 ඉක්මනට ගහපන්කෝ.. අපිට බලන් ඉන්න බෑ යකෝ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම වින්ඈම්ප් පාවිච්චිය 2006 ද කොහෙද පටන් ගත්තේ









    99999

    :shocked::shocked::shocked:
    මල් බබාට හාට් ඇටාක් එකක් ඒමට නියමිතයි
    ambulance එකක් ලෑස්ති කරන්නන