2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පන්දම අහනවා බන් හවස ඕෆ් වෙලා යන ගමන් කාර් එකේ... අලුත් සින්දු වලින් සෙට් උන එකක්...

    ඒකෙ ගතියක් තියෙනව තමයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තම්දන තානේ නේ නේ තා කියල ගිනි තියල වරෙන් :rofl:

    ජනාධිපතිතුමත් ඉන්න වෙලාවක ගිහින් තොවිලයක් නටන්න තියෙන්නෙ.