සචිර සහෝ තැන්ක්ස් වේවා
Congratulations ~Mal Baba
එළකිරි
හැමදාම එළකිරි එන්න සෙට් වෙන්න
ජය වේවා
සචිර සහෝ තැන්ක්ස් වේවා
Congratulations ~Mal Baba
පෞද්ගලිකව හම්බෙලා කතා කරලා තියෙන හොද යාලුවෙක් තමා ක්රියේටිව් කොලුවා
මාටර අපේ කොල්ලෙක් ජයෙන් ජයම වේවා
තැන්ක්ස් මචෝ හැමදාම එළකිරි වරෙන්

තවත් අපේ එළකිරි පොරක් මාලිංග අයියා
හම්බෙලත් තියෙනවා අපි මතකද දන්නෙ නැහැ
ජයෙන් ජයම වේවා අයියා
එළ එළ ජය වේවා 
තාම එච්චර වයස නෑනේ බලන් ගියාම2003 - 13
2018 - 28
තරිදුට 28 යිලු
බොරු
2003 - 13
2018 - 28
තරිදුට 28 යිලු
බොරු

අලුත් ආත්මයක් බස්සලා තියෙන්නේඅපි හිතුවේ ඔයා 100K වලින් නැවතී කියලා
අලුත් ආත්මයක් ගැන ආරංචි වූ නිසා
මේකෙන්ම දිගටම යමු![]()

තරිදු ගාව කව්ද ඉන්නවලු
කව්ද ඒ ?
තැන්ක්ස් වේවා නයි බ්රෝcongratz mal baba :d