2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    NK123 - 13,000 POSTS
    අද තරින්දුවාට විශ් කරනවා ඇරෙන්න වෙන වැඩක් නැහැ වගේ



    ජයෙන් ජයම වේවා 13 කරමුද 23

    23 කරමුද අපි 33

    33 කරමුද අපි 43
    43 කරමුද අපි 53
    53 කරමුද අපි 63
    63 කරමුද අපි 73
    73 කරමුද අපි 83

    83 කරමුද අපි 93

    93 කරමුද අපි

    එකසිය තුන
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හනුම ගිනි තිබ්බ වගේ තියල වරෙන් :rofl::rofl:

    ඔව් ඒ වගේ තමයි. වටේ ගිනිතියල මැද සෙට් එක හිර කරනව. ඊට පස්සෙ අත්සන් අරගන්නව ඕන ඒව ටිකට.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි කැමතිනේ උවමනාවෙන්ම අපි හිත රිදවගන්න
    පුදුම මිනිස්සු

    මිනිස්සු කියල දැනෙන්න රිදෙන්න ඕන.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ තරිඳු......කව්ද එනවා කියපු අමුත්තා ? :confused:

    අමුත්තියක් කියල කිවුවෙ නැහැනෙ. ඒක නිසා දැන් එයි. අමුත්තියක් වුනානම් තරිඳු ආයිත් මාස ගානකට හොයාගන්න වෙන්නෙ නෑ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද තරින්දුවාට විශ් කරනවා ඇරෙන්න වෙන වැඩක් නැහැ වගේ



    ජයෙන් ජයම වේවා 13 කරමුද 23

    23 කරමුද අපි 33

    33 කරමුද අපි 43
    43 කරමුද අපි 53
    53 කරමුද අපි 63
    63 කරමුද අපි 73
    73 කරමුද අපි 83

    83 කරමුද අපි 93

    93 කරමුද අපි

    එකසිය තුන

    :rofl::rofl::rofl::rofl:
    අම්මෝ එකේ දිග