2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    දැං කට්ටියගෙ සින්දු ඉවරද

    jason derulo goodbye

    වෙලාවක් තිබ්බොත් ගහං යන්න
    නොගැහුවත් අවුලක් නෑ

    උබට විතරක් සින්දු 2ක් :angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇහැ කරකවන්නේ උඹ තමයි ඇවිල්ල ඉන්නේ :P:P කෝ කෝ පුෂ් පුෂ් කියල පිබහන් බලන්න

    කටේ ඩප්පි ද දන්නෙ නැහැනෙ. පිහියත් අරගෙන ද දන්නෙ නෑ ගියෙ.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සුළගේ වෙලෙනා.... ඔහ් හෝ... ඩින් ටකටකටක
    මලසේ දගපා......ඩිස් විටින් ඩිස් විටින්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කව්ද තරිදු ලග ඉන්නේ කියලා කිව්වද?
    තරිඳු ළඟ ඉන්නේ තරිඳුගෙ ගෙදර මිනිස්සු තමයි :angry:

    නොකිව්වට පොඩි තරිඳු කෙනෙක් ඉන්නවද දන්නෙ නැහැ

    මාතර පිහියෙන් ඇනපු හාදයා නම් වෙන්න බැහැ පොරව අල්ලල ලු නේ