ඇහැ කරකවන්නේ උඹ තමයි ඇවිල්ල ඉන්නේකෝ කෝ පුෂ් පුෂ් කියල පිබහන් බලන්න

දැං කට්ටියගෙ සින්දු ඉවරද
jason derulo goodbye
වෙලාවක් තිබ්බොත් ගහං යන්න
නොගැහුවත් අවුලක් නෑ

මං නාකියිනෙ. දන්නෙ නෑ ඕව.
එළ එළ දාන්න![]()

උබට විතරක් සින්දු 2ක්![]()

කව්ද තරිදු ලග ඉන්නේ කියලා කිව්වද?
ඇහැ කරකවන්නේ උඹ තමයි ඇවිල්ල ඉන්නේකෝ කෝ පුෂ් පුෂ් කියල පිබහන් බලන්න
තරිඳු ළඟ ඉන්නේ තරිඳුගෙ ගෙදර මිනිස්සු තමයිකව්ද තරිදු ලග ඉන්නේ කියලා කිව්වද?