ජංගි ශෝට

HimashaRockz

Active member
  • Dec 29, 2015
    393
    237
    43

    සමහරුන්ට ඔහොම ඇඳලා ඉන්න එක පොශ් කම පෙන්වන විදිහක් බන්. දැන් කාලෙ ඉන්න අම්මලා තාත්තලා කියන සමහර එවුනුත් කැමති දුවලා ඔහොම ඉන්නවට.

    :yes::yes:
     
    elitiz

    Member
    Feb 16, 2017
    115
    23
    0
    43002481_467966223725507_7754554916083194466_n.jpg

    දැන් කාලේ කෙල්ලෝ අඳින ඒවා බලපන්කො ඉතින් :rofl:

    :love::love:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    සමහරුන්ට ඔහොම ඇඳලා ඉන්න එක පොශ් කම පෙන්වන විදිහක් බන්. දැන් කාලෙ ඉන්න අම්මලා තාත්තලා කියන සමහර එවුනුත් කැමති දුවලා ඔහොම ඉන්නවට.

    හොඳ වැඩක් උනා මේ ළඟදි. වයිෆ්ගෙ ඈතින් නෑදෑවෙන කොල්ලෙක් බැන්ඳා. ඒත් අපිට වෙඩිමට යන්න බැරිවුනා. අපි පස්සෙ ගියා කපල් එක හම්බෙලා එන්න උන්ගෙ මහ ගෙදර. මුන් හෙන නෝමල් පවුලක්. ඒත් උන් කියන විදිහට කෙල්ල කොළඹලු. හෙන වැදගත් ෆැමිලි එකක්ලු.

    ටිකකින් බැඳපු එකී ඉස්ස්‍රහට ආවා ඒකි නම් පට්ටම ලස්සනයි. ඇඳලා හිටපු එක ඊටත් වඩා ලස්සනයි. මට ටිකක් අවුල් ගියා. ඇයි බන් වයිෆරෙයි කොල්ලගෙ අම්මා තාත්තයි කොල්ලයි ඔක්කොම ළඟ ඉද්දි අරකි දිහා බලන් ඉන්නත් බෑ. නොබලත් බෑ වගේ.

    එකිගෙ මුළු පිටම ඕපන් ගල් දෙක එළියෙ ඒ මදිවට බෝක්කුවත් පළල් කරන් අපි ඉස්සරම වාඩිත් උනා. කොල්ලගෙ අම්ම තාත්තලා ඒ ගැන හෙන ආඩම්බරෙන් ඉන්නවා වගේ පෙනුනේ. බලලා නෝන්ඩි වෙන්නත් බෑ නොබලා ඉන්නත් බැරි නිසා ශේප් එකේ එළියට ආවා.

    මෙන්න මේ වගේ එකක් ඇඳලා හිටියේ. ඔයිටත් වඩා පහළ මදිවට ඉස්සරහිනුත් ඕපන්.
    yellow-dress-SY-KD5856CY-b.jpg

    ඒක උබෙ හිතේ අවුලක් බන්:rofl:
    තව ටික දවසකින් උබටත් හිතෙයි උබෙ වයිෆ්ට ඕම අන්දල බලන්න
     
    Apr 21, 2016
    38
    6
    0
    ඒක උබෙ හිතේ අවුලක් බන්:rofl:
    තව ටික දවසකින් උබටත් හිතෙයි උබෙ වයිෆ්ට ඕම අන්දල බලන්න

    මටත් ඉස්සරම කෙල්ල එක්ක යාලු වුනු කාලේ ටිකක් අවුල් කෙල්ල කොටට එහෙම අඳින එක. ඒත් බැඳලා ටික දවසක් ගියාට පස්සේ ඒකෙ අනිත් පැත්ත. වයිපරේ සෙක්සි විදියට ඇඳලා ඉන්න එකට ආසයි.
    තමන්ට වටිනා දෙයක් තියෙනවා කියලා පෙන්නන්න හැමෝම ආසයිනේ. :P
     
    • Like
    Reactions: Sanuka87

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මටත් ඉස්සරම කෙල්ල එක්ක යාලු වුනු කාලේ ටිකක් අවුල් කෙල්ල කොටට එහෙම අඳින එක. ඒත් බැඳලා ටික දවසක් ගියාට පස්සේ ඒකෙ අනිත් පැත්ත. වයිපරේ සෙක්සි විදියට ඇඳලා ඉන්න එකට ආසයි.
    තමන්ට වටිනා දෙයක් තියෙනවා කියලා පෙන්නන්න හැමෝම ආසයිනේ. :P

    Math asai ube wife kotata adinawata....
     
    Apr 21, 2016
    38
    6
    0
    Math asai ube wife kotata adinawata....

    එහෙම නෙමෙයි බන් ඉතින්. හැම කොල්ලෙක්ම ආසයි ලස්සන කෙල්ලෙක් තමන්ට ඉන්නවට. තරුණ කාලේ විතරයිනේ බන් ලස්සන කියන දේ තියෙන්නේ. අවුරුදු 40 පැන්නට පස්සේ ඉතින් ඕවා ඔක්කොම ඉවරයි. ඉතින් ලස්සන තියෙන දේ තියෙන කාලේ ඒක පෙන්නුවා කියලා වැරද්දක් තියේද? මම කියන්නේ හෙළුවෙන් යන්න කියලා නෙමෙයි.

    ඔහේ අඳින්නන් වාලේ අඳින්නේ නැතුව ටිකක් සෙක්සි විදියට ඇන්දට කමක් නැහැ. අඳින අයත් ආසාවෙන් අඳින්නේ. බලන අයත් ආසාවෙන් බලන්නේ. ආච්චිලා වගේ ඇඳන් තරුණ කාලේ ගෙවලා වැඩක් තියෙනවද? වයසට ගියාම ඒ විදියට ඉන්න ඕනේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මටත් ඉස්සරම කෙල්ල එක්ක යාලු වුනු කාලේ ටිකක් අවුල් කෙල්ල කොටට එහෙම අඳින එක. ඒත් බැඳලා ටික දවසක් ගියාට පස්සේ ඒකෙ අනිත් පැත්ත. වයිපරේ සෙක්සි විදියට ඇඳලා ඉන්න එකට ආසයි.
    තමන්ට වටිනා දෙයක් තියෙනවා කියලා පෙන්නන්න හැමෝම ආසයිනේ. :P

    මාත් ඉස්සර හෙනට බැනල අැති කිරියෙයි තැන් තැන්වලයි ඕම අදින කෙල්ලොන්ට:rofl:
    ඒත් දැන් ඒම අයට අාසයිමන්
    පූමිහංසිමාලිටත් කැමතියි දැන්:rofl:
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    මාත් ඉස්සර හෙනට බැනල අැති කිරියෙයි තැන් තැන්වලයි ඕම අදින කෙල්ලොන්ට:rofl:
    ඒත් දැන් ඒම අයට අාසයිමන්
    පූමිහංසිමාලිටත් කැමතියි දැන්:rofl:

    :rofl::P