සිම්පල් අනිමෂන් සොෆ්ට්වෙයා එකක් හම්බුනා. ලයිසන් එක ඩොලර් 35. මම නම් ලයිසන් එක ගත්ත. මේ පොඩි ටෙස්ට් එකක්
Last edited:
සිම්පල් අනිමෂන් සොෆ්ට්වෙයා එකක් හම්බුනා. ලයිසන් එක ඩොලර් 35. මම නම් ලයිසන් එක ගත්ත. මේ පොඩි ටෙස්ට් එකක්
මේ අලුතෙන් හදපු චැනල් එකේ දාපු පොඩි ක්ලිප්. පුලුවන්නම් සබ්ස්ක්රයිබ් වෙලා සපෝට් එකක් දෙන්න
Ow ban, chaaatar.![]()
අවුලක් නෑ.ඕකෙන් පොලිටික්කන්ගේ මොඩල් එහෙම හදන්න බැරිද බන්