Audiophiles ල එන්න

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,730
    5,287
    113
    බොසාල දන්නැති හින්ද අහන්නේ.

    ඔය කොලිටිය අපිට JBL PartyBox 320 වගේ එකකින් ගන්න බැරිද.

    Plug and Play නිසා
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,436
    6,607
    113
    බොසාල දන්නැති හින්ද අහන්නේ.

    ඔය කොලිටිය අපිට JBL PartyBox 320 වගේ එකකින් ගන්න බැරිද.

    Plug and Play නිසා
    ඔය දෙක වෙනස් අවස්ථා දෙකකට භාවිතා කරන්නයි හදල තියෙන්නෙ, jbl එක Bass-heavy, punchy, dynamic, and bright V-shaped curve. උත්සව අවස්ථාවකට, karaoke ගායනයට වගේ.
    අනික, Warm, smooth midrange, relaxed, and balanced studio style. නිදහසේ සාවධානව ස්වභාවික ශබ්දය ශ්‍රවණයට.
     
    • Like
    Reactions: Ldy

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,146
    2,691
    113
    මට ළඟදි හම්බුනා Edifier R1855DB කියන bookshelf speaker දෙක. යාළුවෙක් use කරපු එකක් ඌ රට යද්දී මට දුන්නා.

    මරු sounds.. පස්සේ speaker ගැන හොයලා subject එක පොඩ්ඩක් ඉගෙනගත්ත

    මේ speaker එක 2 way එකක්.. ඒ කියන්නේ mids and lows දෙකම ඇහෙන්න එකම woofer එකෙන්.

    මට දැනගන්න ඕන.. මේ Brand එකේම, මීට ගණන් 3way speaker එකක් ගත්තොත්, මට මේකට වඩා quality sounds අහන්න පුළුවන් වෙයිද?

    (මම බැලුවේ Edifier R2750DB MKII කියන එක)
    එක ඩිපෙන්ඩ් වෙනවා ඔයාගේ උවමනාව එක අනුව. නිකන් ලැප්,ෆෝන් වගේ ගහල සින්දු අහන්න නම්, ෆිල්ම් ,ස්පොටිෆයි වගේ නම් ඕක ප්‍රශ්නයක් නැහැ. ඊට වඩා ටිකක් වියදම් කරලා හොද ක්ලැසික් වගේ අහනවා නම් (ටර්න් ටේබල් වගේ), ම්යුසික් වලට ඉන්වෙස් කරන එක ලොකු දෙයක් නෙවේ නම්, 3 way එකට ගියා නම් කමක් නැහැ. මොකද කොහොමත් ඕවගේ ස්පිකර් වල ඇත්තේ පැස්සිව් ක්රෝසොවර්. ඒ නිසා 3 වේ එකක් ගත්තම ලොකු වෙනසක් වෙන එකක් නැහැ සාමාන්‍ය පාවිච්චියේදී..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,067
    12,191
    113
    ketiyen kiyannam. oya subject ekata million ganan wiyadam karala puka iran inne.
    umba 3 way ekak thiya $5000 speaker gaththata wada okatama hari DAC ekakui room correction ekai kala nam sound quality godak wadi wenawa.
    laksha ganan speaker gaththa kiyala maha wenasak wenne naha room eka treat karala naththan...
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,606
    5,185
    113
    36

    dan 3 way bro.. high pass out ekak tiyena sub ekak connect kara.. uda video eka balanna :)

    ketiyen kiyannam. oya subject ekata million ganan wiyadam karala puka iran inne.
    umba 3 way ekak thiya $5000 speaker gaththata wada okatama hari DAC ekakui room correction ekai kala nam sound quality godak wadi wenawa.
    laksha ganan speaker gaththa kiyala maha wenasak wenne naha room eka treat karala naththan...
    salli na ban... mata me athi... speaker dekata isolation pad dekak gatta... tweeter ear level ekata tiyagatta... oya tika kala..
    ------ Post added on Sep 24, 2026 at 5:26 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,067
    12,191
    113
    salli na ban... mata me athi... speaker dekata isolation pad dekak gatta... tweeter ear level ekata tiyagatta... oya tika kala..
    ------ Post added on Sep 24, 2026 at 5:26 PM
    salli naththan honda head phone ekakui head phone amp ekakui ganin.
    $250 headphone ekaka sound quality eka ganna $5000 speakers and studio level room correction karapu room ekak ona.
     
    • Like
    Reactions: Ldy