මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Buddhi_R

Member
Feb 14, 2017
400
62
0
මොකටද බ්‍රෝ..?
46796213_992262160958931_7389484382295162880_n.jpg
 
  • Like
Reactions: hi.dushan

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ආවා කල්ලයේ නායකයෙකු මෙන්ම ආවා ක්ලිය මෙහෙයවූ අශෝක් කුමාර් නොහොත් මෝහන් අශෝක් නැමත්තා (28) යාපනය මල්ලාකම් අධිකරණයට පැමිණ භාර වී ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

    මල්ලාකම් අධිකරණය භාරවීමෙන් පසුව මල්ලාකම් මහෙස්ත්‍රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතා විසින් අශෝක් කුමාර් නැමත්තා දෙසැම්බර් 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට සිටියේය.

    පසුගිය කාල වකවානුවේ රටේම කතාබහට ලක් වූවේ යාපනය දිස්ත්‍රීක්කයේ සිදු වූ ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් විවිධ පුද්ගලයින්ට තියුණු ආයුධවලින් පහර දී බරපතල තුවාල සිදු කිරීම හා නිවාස රැසකට ආවා කල්ලි සාමාජිකයින් පැන දැඩි ලෙස දේපල හානි සිදු කිරීම හේතුවෙන් යාපනය නගරයම මෙන්ම උතුරු පලාතම නොසන්සුන් විය.

    මෙම නොසන්සුන් වීමට ප්‍රධානතම හේතුව වූවේ ආවා කල්ලියේ ක්‍රියාකාරකම් හේතුවෙන් වූ අතර ආවා කල්ලියේ මෙහෙය වූ අශෝක් කුමාර් නොහොත් මෝහන් අශෝක් නැමත්තා විවිධ ස්ථාන වල සැගව සිටීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

    අශෝක්කුමාර් නැමත්තාගේ පෞද්ගලික ලිපිනය වී ඇත්තේ යාපනය කොකුවිල් ප්‍රදේශයේ වන අතර (28) දින ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වී ඇත්තේ තවදුරටත් ආවා ක්‍රියාකාරකම් කිරීමට නොහැකි බව පවසමිනි.

    උතුරේ ආරක්ෂක අංශ විසින් කියා සිටියේ වත්මන් රජයේ ආරක්ෂිත වැඩපිළිවල යටතේ ආවා කල්ලි සාමාජිකයින් සියලුම දෙනා අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදු වෙමින් පැවති අවස්ථාවේදී පලා යාමට අවස්ථාවක් නොමැති වූ විට ආවා කල්ලි නායකයා මෙසේ භාර වී ඇති බවටය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mona pakshayaka unath hamuduruwo deshapalana wedika walata nagina eka kujeethai. Mokada deshapalakayo kiyanne unwahanselage nayakaya nemei.

    තමන්ගෙ නිකායවල හාමුදුරුවරුන්ව අල්ලල සිවුරු ගලෝල රනිල හිරේ දාද්දි කට වහගෙන ඉන්ඩ ඔනෙ ගූ ඇන් පී කාරයන්ගෙ පකේ ලොජික්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහිංසක දෙමල අයවද මරලා තියෙන්නේ ?

    :yes::yes: ඔව්නෙ මචන් රනිලගෙ අහිසක දෙමල සහෝදරයො මැරුව කියලනෙ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියට විරුද්ධව තිරිසන් රනිල නඩු දැම්මෙ..
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    :yes::yes: ඔව්නෙ මචන් රනිලගෙ අහිසක දෙමල සහෝදරයො මැරුව කියලනෙ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියට විරුද්ධව තිරිසන් රනිල නඩු දැම්මෙ..

    Demala kollo tika koti newelu neda:confused:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    මහින්දට අධිකරණ නියෝග ඕවර් රයිඩ් කරන්න පුළුවන් නම් මහමැතිවරණයත් තියයිනේ අතුරු තහනම් නියෝගෙට බම්බු ගහගන්න කියල :lol:

    අනික ඒ නිකං "මුස්ලිම් කෙනෙක්" නෙමේ උමා ඔය ප්‍රොජෙක්ට් එකේ ඉරානෙ ඉංජිනේරුවෙක්ගෙ පඩිය :yes:

    Na man ahanne. Janadipathi samawa illala denna barida ? Issara ubala kiwe ehemane ekai.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,459
    2
    53,964
    113
    Na man ahanne. Janadipathi samawa illala denna barida ? Issara ubala kiwe ehemane ekai.

    සමාව ඉල්ලලා දෙන්න වැරදිකාරයෙක් වෙලාවත් දඬුවමක් දීලවත් නෑනේ.