nethumshan

Well-known member
  • May 27, 2017
    2,687
    2,167
    113
    ඔකොල්ලෝ stress වැඩි උනාම relax වෙන්න මොනාද කරන්නේ?
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,134
    2
    10,767
    113
    Home Sweet Home
    අයියෝ , මේ දවස් වල , office එකේ ප්‍රශ්න ,stress වැඩි වෙලා , පිස්සු වගේ :(
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    beer ekak bona gaman hoda songs tikak ahanawa. e ekka super bite tikak gannawa mama nam :D
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,067
    66,485
    113
    අයියෝ , මේ දවස් වල , office එකේ ප්‍රශ්න ,stress වැඩි වෙලා , පිස්සු වගේ :(

    Monawada office eke prashna:oo:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,134
    2
    10,767
    113
    Home Sweet Home
    Monawada office eke prashna:oo:

    දැන් ඉන්න teamlead උට කොචර හොදට apps හදල දුන්නත් , උ ඇදමයි හොයන්නේ , ඒ මදිවදට ඉක්මනට ඉල්ලනවා හදල , development testing වත් කරන්න වෙලාව අඩුයි , errors තියෙන්නත් බැ ලු, පලි ගන්නවා වගේ මට පෙන්නේ :sorry:
     

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    Jerk off. - Fastest solution. But not permanent.
    Watch TV Series. - However this tend to make problem worst.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ස්ට්‍රෙස් ගොඩක් වැඩි වුනාම මම භාවනා කරනවා. ගොඩක් කරන්නේ බුද්ධානුස්සතී භාවනාව. මේ Guided Meditation එකත් ගොඩක් හොදයි. ඔයාලත් කරලා බලන්න. පල්ලෙහා ලින්ක්ස් දෙකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.


    Budhdhanussathi - https://app.box.com/s/e098652be2d81df77b16

    Guided Meditation - https://app.box.com/s/dwz0zq00ig96avsm0yr5re54eluasfu0
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    EMINƎM;23963076 said:
    මචං උබ වෙන රටකද ඉන්නේ. මෙහේ වාහනයක් එලියට දාගත්තම stress තව වැඩි වෙන්වනේ :lol:

    ඒ කොළඹ නේ. අපි වන්නියේ බං