බදුල්ලේ නිර්වින්දන ඩොක්ටර්ගෙ මරණය

ara88

Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    ලංකාවේ ගොඩක් ඩොකාලා උන්ගෙ පේජ් වල අර ඩොක්ට suicide කරගත්තෙ ලංකාවේ ඩොක්ට කෙනෙක්ට තියෙන workload එකත් එක්ක එන stress එක, දුක්ගැහැට නිසා කියල campaign එකක් කරනවනෙ බන්. ඒකද බන් හේතුව??
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    ඒක වෙන්න පුලුවන්.

    හැබැයි මට වගේ උනානං workload එක අසාධාරණ විදියට වැඩි නං පුලුවන් ටික විතරයි කරන්නෙ කියලා notice එකක් දෙනවා. ටික කාලයක් බලනවා අඩු කරන්න මොනවම හරි කරන්න ට්‍රයි කරනවද කියලා.

    ඒත් නැත්තං රට දාලා යනවා. යන්න පුලුවන් කම තියෙන උන් නිකන් නාස්ති වෙන්නෙ අපරාදෙ.
     
    • Haha
    Reactions: Candid-B

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,744
    2
    1,960
    113
    On a Cloud
    වැඩ වැඩි නිසා සූසයිඩ් කරගන්නවා.... ප්‍රශ්නෙට මරු සොලුෂන් එක....
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,530
    21,070
    113
    Panadura
    ඒක වෙන්න පුලුවන්.

    හැබැයි මට වගේ උනානං workload එක අසාධාරණ විදියට වැඩි නං පුලුවන් ටික විතරයි කරන්නෙ කියලා notice එකක් දෙනවා. ටික කාලයක් බලනවා අඩු කරන්න මොනවම හරි කරන්න ට්‍රයි කරනවද කියලා.

    ඒත් නැත්තං රට දාලා යනවා. යන්න පුලුවන් කම තියෙන උන් නිකන් නාස්ති වෙන්නෙ අපරාදෙ.
    මහා ඒජන්ත ද තෝ
    හැම තැනම ආසාධාරණය තමා
    උබේම ව්‍යාපාරයක් පටන් අරන් බොස් වෙයන්