NTB Frimi

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,087
    35,967
    113
    මැදමහනුවර
    ඔන්ලයින් බෑන්කින් රෙජිස්ටර් වුණාම එන්ටීබී එකවුන්ට් එකට දාන සල්ලි කෙලින්ම ෆ්‍රීමි එකට දාන්න පුළුවන්
     
    • Like
    Reactions: samsri

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    ඔන්ලයින් බෑන්කින් රෙජිස්ටර් වුණාම එන්ටීබී එකවුන්ට් එකට දාන සල්ලි කෙලින්ම ෆ්‍රීමි එකට දාන්න පුළුවන්

    rep++
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    FRIMI eke benefits monawada bn ?
    ගිණුමක් විවුර්ත කිරීම සඳහා රුපියලක්වත් තැන්පත් කිරීමට අවශ්‍ය නොවේ.
    මාසික අවම ශේෂයක් පවත්වාගැනීමට අවශ්‍ය නොවන අතර කිසිම ගාස්තුවක් අය නොවේ
    වෙනත් කිසිම මාසික හෝ වාර්ෂික ගාස්තු නොමැත.
    Virtual Debit card පත නිකුත් කිරීමට හෝ අලුත් කිරීමට කිසිම ගාස්තුවක් අය නොවේ.
    ඔබට සැබෑ Nation Trust ඉතුරුම් ගිණුමක් ලැබේ.
    ඔබට අනෙකුත් FriMi භාවිත කරන්නන් සමග මුදල් හුවමාරුව FriMi අංකය හෝ බැංකු ගිණුම් අංකය බාවිත කරමින් සිදු කළහැකි අතර FriMi භාවිත නොකරන Nation Trust බැංකු ගිණුම් හිමියන් හට ගිණුම් අංකය භාවිත කරමින් මුදල් හුවමාරු කල හැක. තවද අනෙක් බැංකු සමග ගිණුම් අංකය භාවිත කරමින් මුදල් හුවමාරු කල හැක.
    අන්තර් බැංකු (බැංකු අතර) මුදල් හුවමාරුව CEFT සඳහා Nation Trust බැංකුව ගාස්තු අය නොකරයි (Lanka Pay)
    ඔබට අත්‍යවශ්‍ය සේවා (විදුලි, ජල වැනි) බිල්පත් ගෙවීම සහ දුරකථන ගිණුම් Top-Up කල හැක.
    ඔබට නොමිලේ Online Debit කාඩ් පතක් ලැබේ(එය online ගෙවීම් PayPal, eBay සහ අනෙකුත්... සදහා භාවිත කල හැක).
     
    source facebook
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    mama reg wela last week NTB office kenek office ekatah ewith active kra, bro oya NTb ekeda mokadkda offer eka

    na bn me dws wala offer ekk ynwa kenkwa refer karot 500rs denwa ekata ube frimi id eka ewhn . ubata krna krme kiyla dennm
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,087
    35,967
    113
    මැදමහනුවර
    ගිණුමක් විවුර්ත කිරීම සඳහා රුපියලක්වත් තැන්පත් කිරීමට අවශ්‍ය නොවේ.
    මාසික අවම ශේෂයක් පවත්වාගැනීමට අවශ්‍ය නොවන අතර කිසිම ගාස්තුවක් අය නොවේ
    වෙනත් කිසිම මාසික හෝ වාර්ෂික ගාස්තු නොමැත.
    Virtual Debit card පත නිකුත් කිරීමට හෝ අලුත් කිරීමට කිසිම ගාස්තුවක් අය නොවේ.
    ඔබට සැබෑ Nation Trust ඉතුරුම් ගිණුමක් ලැබේ.
    ඔබට අනෙකුත් FriMi භාවිත කරන්නන් සමග මුදල් හුවමාරුව FriMi අංකය හෝ බැංකු ගිණුම් අංකය බාවිත කරමින් සිදු කළහැකි අතර FriMi භාවිත නොකරන Nation Trust බැංකු ගිණුම් හිමියන් හට ගිණුම් අංකය භාවිත කරමින් මුදල් හුවමාරු කල හැක. තවද අනෙක් බැංකු සමග ගිණුම් අංකය භාවිත කරමින් මුදල් හුවමාරු කල හැක.
    අන්තර් බැංකු (බැංකු අතර) මුදල් හුවමාරුව CEFT සඳහා Nation Trust බැංකුව ගාස්තු අය නොකරයි (Lanka Pay)
    ඔබට අත්‍යවශ්‍ය සේවා (විදුලි, ජල වැනි) බිල්පත් ගෙවීම සහ දුරකථන ගිණුම් Top-Up කල හැක.
    ඔබට නොමිලේ Online Debit කාඩ් පතක් ලැබේ(එය online ගෙවීම් PayPal, eBay සහ අනෙකුත්... සදහා භාවිත කල හැක).

    ෆ්‍රීමී එක ඇක්ටිවේට් කරගන්න බ්‍රාන්ච් එකට ගියාම එන්ටීබී එකවුන්ට් එකක් ඕපන් කරගන්න කියලා කියනවා
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    ෆ්‍රීමී එක ඇක්ටිවේට් කරගන්න බ්‍රාන්ච් එකට ගියාම එන්ටීබී එකවුන්ට් එකක් ඕපන් කරගන්න කියලා කියනවා

    app eken puluwan bank yanna oni na ;D