LUXMEN Copy Trading !!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :yes::yes::yes: ලින්ඩ සහ ගාස කියන උන් තමයි ඕක කරගෙන ගියෙ ආපු ලාබෙ බෙදා ගැනීමක් කරේ..මම නම් ඕක පටන් ගද්දිම කියුවෙ ෆොරෙක්ස්වල සරලම දෙයක්වත් දන්න එවුන් නෙමේ ඔය ලක්ශ්මන්ල ගාසල සහ ලින්ඩල කියන්නෙ.. සල්ලි ලොස් උන උන් බලු කපුටු දානයක් දුන්න කියල හිත හදා ගනිල්ල..උබලගෙ සල්ලි හොරාකාපු උන් ටිකට දඩුවම හම්බෙයි ස්වභාව ධර්මයෙන් ඒව වරදින් නැ..

    යකෝ බලන් හිටියා වගේ උඹ හරියටම කිව්වානේ..... පට්ටයි ඈ.....:cool::cool::cool:
    උඹේ අම්මත් එක්ක අපි තුන්දෙනා ලාබෙ බෙදාගත්තේ....... ගෙදර ඇවිත් කිව්වද??? නැත්තන් උඹ හොරෙන් බලං හිටියද?? :rofl::P:eek:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එතකොට ඔය ලක්ෂ්මන් කාරයා කියලා තියෙන්නේ මොකක්ද? ටෙක්නිකල් සයිඩ් එක මේන්ටේන් කරන්නේ ඉතින් ගෲප් එක කරන එකා තමයි වෙන කවුද? Microworkers වල සල්ලි දීලා ජොබ් දාලා ගෲප් එකට ජොයින් වෙන්න කියන්නේ අහවල් තැන අමාරුවටද ඒකෙන් ඌට ගානක් ලැබෙන්නේ නැත්නම්? :rofl:
    යකෝ මේ මම නෙමෙයි ලක්ෂ්මන්ගේ ගෝලයෙක්. :rofl: ෆොරෙක්ස් ඩෙවිල් කියලා යකෙක්. ඌත් එක්ක මගේ කොපි ට්‍රේඩින් ක්ලයන්ට් එක ගොදදාගන්නම මට සතියක් ගියා........:rofl::rofl: ඕනනම් චැට් එකත් දාන්නම්. උබල මේ තැන් තැන් වලින් කෑලි කෑලි අහුලන් මාව $10කට සෙට්කරන්න යනවා..... තොපිට උකේ ඉඳලා පිස්සු........ :rofl::rofl::P ෂුවර් උඹ ලක්ෂ්මන්ගේ කොපිට්‍රෙඩින් දන්නෙවත් නැති එකෙක්, මොකද හැම යුසම මැනේජ් කලේ ලක්ෂ්මන් නෙමෙයි ෆොරෙක්ස් ඩෙවිල් කියලා ලක්ෂ්මන්ගේ ඇසිස්ටන්ට් කෙනෙක් :baffled::baffled:

    මේ ප්‍රශ්න අදාළ නැති උන් ජනේලෙන් උක දෙන්නේ නැතිව ඉන්නවද පීස්........ මුන් තමයි ගිනිතියන්නේ :eek::eek:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    20181130-gowm-66kb.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ තියෙන්නේ පේමන්ට් ඩීටේල්ස්. මට මේවා දාන්න උවමනාවක් තිබුනේ නෑ, ඒත් මේ මානසික රෝගියෝ කියන කතා බොරුයි කියන්න ලක්ෂ්මන් ඉදිරිපත්වුනේ නෑ. ඒකයි මේ දැම්මේ.
    පලවෙනි පේමන්ට් එක කරලා ඩෙමෝ දාල පස්සේ දෙවැනි පේමන්ට් එක කරපු දවසෙම කොපිට්‍රෙඩින් වල ලොකු ප්‍රශ්නයක් වුන නිසා වැඩේ නැවැත්තුව. මේ ඒ විස්තර

    20181130-zfp9-43kb.jpg
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    එරෝසන් කුහක නාකියෝ,මේ ටික කියවපන්,
    ලින්ඩා ගසා කියන්නෙ කිරියෙ කොල්ලොන්ට සහ කිරියෙ නෑති පිටින් ක්ල්බ් එකට ආපු උන්ටත් තමුන් දන්න දේ සහ තමුන් අලුතෙන් හොය ගත්තු දේවල් සතපහක් නොගෙන, තමුන්ගෙ වටින කාලය කාගෙන අනික් එවුන් වෙනුවෙන් මාස ගානක් තාමත් මෙවෙනකනුත් කියලා දීපු එවුන් ,,තෝ ඔය තරම් ෆෝරෙක්ස් වෑඩ්ඩ නම් උබ කොල්ලොන්ට කියල දීපු එක දෙයක් කියහන් නෑනෙ,ඔක තම කුහක කම,,,,තො දන්නව උනත් කියල දෙන්නෙ න.එක තම උබගෙයි ලින්ඩා ගසා ගෙ වෙනස,,,,,,,මම ගොඩ ගියෙත් ලින්ඩා ස්ටාර්ට් කරපු ක්ල්බ් එක නිසා....බලපන් නාකි බුරම්පියා ප්‍රොෆිට්ස්.......මාස තුනක විතර හිස්ට්‍රිය දෑක්කොත් තොට බඩ ගිහින් මෑරෙන්නෙ කුහකයා,,

    DEPOST1.jpg

    DEPOST2.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ෂිප්කැප්ටන් ගේ කේස් එක රිපෝට් කරපු දවස. මගේ ජිවිතේ කරපු ලොකුම වැරැද්දක් මම pm කරලා shipcaptain ට මේක ට්‍රයි කරන්න කියපු එක.:baffled::baffled:

    deleted
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මච්චරකල් මම කටවගහෙන හිටියේ, තව ඕනනම් තව දෙන්නම්. දැන් වරෙල්ල ඇරෝසාන් ඇතුළු ෆොන්නයෝ ටික ලින්ඩව ලිඳේ දාන්න

    මට දවසගානේ හිතෙන හිතෙන ෆොන්නයෝන්ගේ ෆැන්ටසි වලට රිප්ලයි කරන්න බෑ. ඕන එකෙක් ඉන්නවනම් හෙට දවස ඇතුලත මගේ ප්‍රශ්න තියෙනවනම් අහපන්.

    තවත් දෙයක් කියන්න තියෙනවා
    SLFX club එක 100% ෆ්‍රී. අපි සෙට් එක ඉන්නකන් ඒකෙ සත පහක ගනුදෙනුවක් වෙන්න ඉඩතියන්නේ නෑ. ඒකෙත් පල් හොරු ඉන්නවා, ක්ලබ් එකේ ගේම් දෙන්න බැරි හින්දා pm දාල ගේම් දෙනවා. බෑන් කලාම ෆේක් වලින් එනවා. මට හෝ අනික් ඇඩ්මින්ස්ලට ඒවා දකින්න හෝ නවත්වන්න ක්‍රමයක් නෑ. ක්ලබ් එක ඇතුලේ සිදුවෙන මොනම හෝ අක්‍රමිකතාවයක හැම වගකීමක්ම මම තනියම ගන්නවා
    දැනට 750 ක මෙම්බර්ස්ලා ඉන්නවා මේකෙත් ඇති කට්ටිය. මේ කියපු දේවල් මෙච්චර කාලෙකට වුනේ නැත්නම්.මේ මාස හතට උබලා ක්ලබ් එකට සතපහක් හරි දීලා තියෙනවනම් මේ තමයි වෙලාව මෙම්බර්ස්ලා 750ටම මාව ළිඳේ දාන.:yes::yes:
     
    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    New aya, with out experiance forex trade karanavanam----------- recommended broker account ekak--------ALPARI NANO-------

    අනෙ හුකේ තෝ දන්න ෆොරෙක්ස්. හේනක් කොටන් ඉදපන් හු*තො මිනිස්සු අමාරුවෙන් හම්බ කරන සල්ලි වලට කෙලින්නේ නැතුව.
     
    Last edited:

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මච්චරකල් මම කටවගහෙන හිටියේ, තව ඕනනම් තව දෙන්නම්. දැන් වරෙල්ල ඇරෝසාන් ඇතුළු ෆොන්නයෝ ටික ලින්ඩව ලිඳේ දාන්න

    මට දවසගානේ හිතෙන හිතෙන ෆොන්නයෝන්ගේ ෆැන්ටසි වලට රිප්ලයි කරන්න බෑ. ඕන එකෙක් ඉන්නවනම් හෙට දවස ඇතුලත මගේ ප්‍රශ්න තියෙනවනම් අහපන්.

    තවත් දෙයක් කියන්න තියෙනවා
    SLFX club එක 100% ෆ්‍රී. අපි සෙට් එක ඉන්නකන් ඒකෙ සත පහක ගනුදෙනුවක් වෙන්න ඉඩතියන්නේ නෑ. ඒකෙත් පල් හොරු ඉන්නවා, ක්ලබ් එකේ ගේම් දෙන්න බැරි හින්දා pm දාල ගේම් දෙනවා. බෑන් කලාම ෆේක් වලින් එනවා. මට හෝ අනික් ඇඩ්මින්ස්ලට ඒවා දකින්න හෝ නවත්වන්න ක්‍රමයක් නෑ. ක්ලබ් එක ඇතුලේ සිදුවෙන මොනම හෝ අක්‍රමිකතාවයක හැම වගකීමක්ම මම තනියම ගන්නවා
    දැනට 750 ක මෙම්බර්ස්ලා ඉන්නවා මේකෙත් ඇති කට්ටිය. මේ කියපු දේවල් මෙච්චර කාලෙකට වුනේ නැත්නම්.මේ මාස හතට උබලා ක්ලබ් එකට සතපහක් හරි දීලා තියෙනවනම් මේ තමයි වෙලාව මෙම්බර්ස්ලා 750ටම මාව ළිඳේ දාන.:yes::yes:

    Doing a good thing in SL is like wetting your pant in a dark suit. It gives you a warm/uncomfortable feeling but nobody notices
     
    eSupun

    Member
    Jan 13, 2008
    203
    2
    0
    Inside my Quad Core Xeon server
    ලින්ඩ කියන්නෙ ලක්ශම්න්ම හෝ ලක්ශ්මන්ගෙන් කොමිස් කාපු එකෙක්, ලින්ඩ තමයි ලක්ශ්මන්ගෙ ගෲප් එක වර්නාකරකර හොද නැ කියපු මාත් එක්ක ඇරගන්ඩ ආපු එකා..කොල්ලන්ගෙ සල්ලි වලට කෙල උනාට පස්සෙ ඒ හුත්තිගෙ පුතා මීක් නැ ඉස්සර නම් දුවගෙන එනෙන් ලක්ශ්මන්ව බෙර ගන්ඩ..

    බොහෝ විට 99% විතර, ලක්ශම්න්=ලින්ඩ :yes::yes:

    චරිතයක් විදිහට ගත්තම ලින්ඩා ලක්ෂ්මන් වගේ තමයි. එ් උනාට ලක්ෂ්මන් ලින්ඩා කියන උඹට වැරදිලා.

    ලින්ඩා කවදාවත් සල්ලි ගාවගන්නේ නෑ සිංහලුන් එක්ක වැඩ කරද්දි. එ්කට හේතුත් කියලා තියෙනවා.

    ක්ලබ් එකට අැවිත් බලන්න ලින්ඩා කියන චරිතය මොන වගේද කියල. අැත්තටම කිව්වොත් මම නම් සුපිරියටම බයයි. :D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලින්ඩා ඇහැරුණා........කෝ කුක්කෝ ටික තවම බුදිද?
    තව ටිකකින් ඔෆිස් යනවා, පුළුවන් විදියට බලන්නම්, ලිඳේ දාල තියන්න

    Bump සොන්නලු.....:eek::eek:
     
    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    මම Lindaගෙ ක්ලබ් එකට සෙට් වෙලා සති තුනයි. ලින්ඩව අදුරන්නෙ එතන ඉදන්. මගෙන් නම් කවදාවත් ලින්ඩා සල්ලි ඉල්ලලා නෑ. අනික කවුරු හරි ජොයින් උන ගමන් උට ඔනෙ කරන හැමදේම කියලා දෙනවා. මට මේ වගෙ Profit එකක් ගන්න හම්බ උනේ SLFXclub එක නිසාමයි.

    Jlo6YAh.png

    දැන් කියයි ඕවා demo අනං මනං කියලා. නෑ බං මේවා ඇත්ත. උබලා හිතන දෙයක් හිතාගනිල්ලා.

    Club එකේ ඉන්න උන් නම් ලින්ඩා ගැන හොදටම දන්නවා. හැබැයි ලින්ඩා කවදාවත් සල්ලි ඉල්ලනවා නම් දැකලා නෑ.

    මට මෙතන ඉන්න කාත් එක්කවත් තරහක් නම් නෑ. හැබැයි ලින්ඩට බනින උන්ට කියන්න තියෙන්නෙ දෙකට නැමිලා පොඩ්ඩක් බලපං පිරිමියෙක්ද කියලා......

    බනින උන්ට පොදුවේ..... :rolleyes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නියමෙටම ලින්ඩ කියල දීල තියෙනව හරිම අපූරුවට ෆොරෙක්ස් කරනව කියල පේනව පොටෝ එක දැක්ක ගමන්.. :yes::yes::yes: ඔය විදිහටම හොදට කරගෙන පලයල්ල ෆොරෙක්ස් කියන්නෙ මොකක්ද දන්නෙ නැති මෝඩයන්ට නම් ශෝක්..පොටෝ එකෙක්න්ම පේනව ලින්ඩගෙ ෆොරෙක්ස් දැනුම..උබල හරිම ලාමකයි බන් බොරුකාරයන්ට රැවටිලා නිකාන් කෙලෝ ගන්නව.. :confused::confused:
     
    Last edited:

    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    නියමෙටම ලින්ඩ කියල දීල තියෙනව හරිම අපූරුවට ෆොරෙක්ස් කරනව කියල පේනව පොටෝ එක දැක්ක ගමන්.. :yes::yes::yes: ඔය විදිහටම හොදට කරගෙන පලයල්ල ෆොරෙක්ස් කියන්නෙ මොකක්ද දන්නෙ නැති මෝඩයන්ට නම් ශෝක්..පොටෝ එකෙක්න්ම පේනව ලින්ඩගෙ ෆොරෙක්ස් දැනුම..උබල හරිම ලාමකයි බන් බොරුකාරයන්ට රැවටිලා නිකාන් කෙලෝ ගන්නව.. :confused::confused:

    50$ FBS free bonus ඔයිට වඩා අප් කරලා පෙන්නපං දවසින්. ක්කරන විදිහත් කියලම දියන්... :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ක්ලබ් එකේ මාත් ඉන්නවා එකෙ එහෙම විකුනන මගුලක් නම් වෙන්නේ නැහැ. ලින්ඩාගෙන් එහෙම ඔන දෙයක් අහපන් කියලා දෙයි පොර දන්න දෙයක්.
    එක අතකින් සින්හලුන්ට මෙවා හොද පාඩම් දැන් වත් ඉගෙනගෙන දෙයක් කරන්න බලපහල්ලා සිග්නල් පස්සෙ නොයා.
    මාත් ඉස්සර ඔහොම කිරියෙ බොරු කාරයෙක්ගෙ සිග්නල් මගුලක්ට අහුවෙලා සල්ලි ටිකක් නැති කරගත්තා. එදායින් පස්සෙ තනියෙම ඉගෙනගෙන පාඩුවෙ කරන් යනවා. මම කියන එක මිට වඩා ජරා විදියකට ප්‍රොමොට් කලේ පිට රට එකෙක්ගෙ එකක් කියලා. එකට නම් කිරියේ ලොකු මෙම්බස් ලා එකතු වෙලා කරපු ගෙමක් කියලා පස්සෙ තමා තෙරුනෙ.

    එක කරපු එකා මේ ත්‍රේඩ් එකෙත් රෙප්ල්ය් කරලා තිබ්බා. උට කවදහරි ඔවාට ලැබෙයි. :) කොහොමත් ඔන්ලයින් යාලුවො විශ්වාස කරන්න එපා

    මෙතන ලින්ඩල කරන්නෙත් ඒකම තමයි බන්.පිටරට එකෙක් අල්ලන් කරපු එකාගෙ තෙර්ඩ් එකෙත් මම කියුව මුන් කරන්නෙ බොරුව කියල මුලදිම, කට්ටිය පිලිගන්තෙ නැ.ලේසියට සල්ලි හොයන්ඩ ගිහින් කෙලෝ ගත්ත..

    මේ ලින්ඩල කරන්නෙ ඒකෙම අතුරු මූනතක් ෆී ෆොරෙක් කරන්ඩ කියල කට්ටිය එකතු කරගන්නව හරි එකෙන් ෆේක් එකකින් සල්ලි වලට ෆොරෙක් උගන්නන්ඩ සිග්නල් දෙන්ඩ පටන් ගන්නව..

    ඒ එක්කම ලින්ඩ එකෙන් ලොග් වෙලා කියනව ඌත් එකේ ඉන්නව අරකයි මේකයි හොදයි ඌ ෆොරෙක්ස් ඉගෙන ගත්තෙත් උගෙන ඌ තමයි ගුරා අරක මේක..නිකන්ම ගෲප් එකේ ඉන්න අහිසකයො ඒවට ගිහින් සල්ලි පුදනව ඕක තමයි ඇත්තටම වෙන්නෙ..ජෙහාන්ගෙ ගේමක් ගහන්නෙ ..

    උබ හරි ඉන්ටනෙට් යාලුවො විස්වාස කරල දුප්පත් අහිසකයො කෙලෝ ගන්නව, හැබැයි අනුන්ගෙ සල්ලි හොරාකන උන්ට ඕව අනිවාර්යෙන් ගෙවන්ඩ වෙනව, මේ ලෝකෙ ධර්මය කියල එකක් තියෙනව..:yes::yes: