මල් දෙකක්

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ගමේ කෙල්ලට වඩා නගරේ කෙල්ල හොද උනේ පෙනුම නිසාද?

ගමේ රෝස මල් ඉන්න බැරිද?නගරේ වතුසුද්ද මල් ඉන්න බැරිද?

නැ අනේ....එයා ගමේ කෙල්ල අතඇරියට හෙතු කියනවා .......
මල් දෙකක් කම්පෙයාර් කරලා වැඩක් නැති උනත් එයා ගමේ කෙල්ල අත හැරලා නගරේ කෙල්ල එක්ක ඉන්න එක වරදක් නෙමෙයි කියන්න උත්සාහ කරන්නෙ
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
sara nende nawatthanna epooooooooooooooo

නැහැ නිහාල්..මම ගිහින් රියැලිටි එවා ගැන ඉගෙන ගෙන එනවා.....
කැම්පස් ගිහින් ගමේ කෙල්ලව/කොල්ලාව අත ඇරලා එක සාදාරනය කරන්න හදනවා වගෙ බොලද කතා සමාජේ නැ...තියෙන්නෙ ගමේ කෙල්ල/ කොල්ලා වෙනුවෙන් වෙන කෙනෙක් දිහා ඇහැක් වත් ඇරලා බලන්නෙ නැති සත්‍ය ප්‍රේමවන්තයො.......
ඉතින් මම එයාලා ගැන ඉගෙන ගෙනම එන්නම්....
එතකොට ලෙසි නෙ......
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැ අනේ....එයා ගමේ කෙල්ල අතඇරියට හෙතු කියනවා .......
    මල් දෙකක් කම්පෙයාර් කරලා වැඩක් නැති උනත් එයා ගමේ කෙල්ල අත හැරලා නගරේ කෙල්ල එක්ක ඉන්න එක වරදක් නෙමෙයි කියන්න උත්සාහ කරන්නෙ

    ම්ම්ම්ම්....
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    නැහැ නිහාල්..මම ගිහින් රියැලිටි එවා ගැන ඉගෙන ගෙන එනවා.....
    කැම්පස් ගිහින් ගමේ කෙල්ලව/කොල්ලාව අත ඇරලා එක සාදාරනය කරන්න හදනවා වගෙ බොලද කතා සමාජේ නැ...තියෙන්නෙ ගමේ කෙල්ල/ කොල්ලා වෙනුවෙන් වෙන කෙනෙක් දිහා ඇහැක් වත් ඇරලා බලන්නෙ නැති සත්‍ය ප්‍රේමවන්තයො.......
    ඉතින් මම එයාලා ගැන ඉගෙන ගෙනම එන්නම්....
    එතකොට ලෙසි නෙ......

    mal gana liyapu sarata mala panala:D:D:D:D:lol::lol::lol::lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හම්මටසිරි දැන් නේ මේක දැක්කේ... ලස්සයි වෙනද වගේම... දැන් හැබැයි ටික ටික ට්‍රැක් එකට වැටෙනවා වගේ නෙහ්... :D:D:D දිගටම ලියමු...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    mal gana liyapu sarata mala panala:D:D:D:D:lol::lol::lol::lol:

    මල පනින්න නම් හෙතුවක් මට පෙන්නෙ නැ..මේක ඊයෙ ලියපු එකෙම තවත් කොටසක් කියන්න පුලුවන්..කෙනෙක් මගෙන් ඇහුවා කෙල්ලගෙ පැත්තෙන් ලිවුවා වගෙම කොල්ලගෙ පැත්තෙනුත් හිතලා ලියන්න බැරිද කියලා..ඉතින් මම ලියලා පෙන්නුවා...ඉතින් කෙල්ලෙක්ව මලට සමාන කරනවා කියන එක හිතන්න බැරි කෙනෙක් එක්ක කෙන්ති ගන්න හෙතුවක් මට පෙන්නෙ නැ...
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    හමක් පස්සේ අයාලේගිය සුදු හමට පෙම් සළු එලා
    උසට සරිලන ඔබගේ ඔය සුදුරස දම් පළු නෙළා
    ඇසක් පියවෙන අසුරු සැනකින් ඔබේ ඉග ඉදිරියට නෙරා
    ඉබින්නට ආසයි ඔබේ තොල් පාසලේ මුල්ලට වෙලා

    :(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    මල පනින්න නම් හෙතුවක් මට පෙන්නෙ නැ..මේක ඊයෙ ලියපු එකෙම තවත් කොටසක් කියන්න පුලුවන්..කෙනෙක් මගෙන් ඇහුවා කෙල්ලගෙ පැත්තෙන් ලිවුවා වගෙම කොල්ලගෙ පැත්තෙනුත් හිතලා ලියන්න බැරිද කියලා..ඉතින් මම ලියලා පෙන්නුවා...ඉතින් කෙල්ලෙක්ව මලට සමාන කරනවා කියන එක හිතන්න බැරි කෙනෙක් එක්ක කෙන්ති ගන්න හෙතුවක් මට පෙන්නෙ නැ...

    ඔයා ලියන්න මෙයා මාත් ආසයි මල් ගැන දැනගන්න ;):rolleyes::rolleyes:
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    සරා සදේ හොල්මං කිව්වලු... මේ හොම්මන කවදා ඉදලද යකූ ‍පද අමුනන්න ගත්තෙ...
    ලස්සනයි හොදට තියනවා..කවිකාරියේ.
    :love:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,901
    4,540
    113
    නැහැ නිහාල්..මම ගිහින් රියැලිටි එවා ගැන ඉගෙන ගෙන එනවා.....
    කැම්පස් ගිහින් ගමේ කෙල්ලව/කොල්ලාව අත ඇරලා එක සාදාරනය කරන්න හදනවා වගෙ බොලද කතා සමාජේ නැ...තියෙන්නෙ ගමේ කෙල්ල/ කොල්ලා වෙනුවෙන් වෙන කෙනෙක් දිහා ඇහැක් වත් ඇරලා බලන්නෙ නැති සත්‍ය ප්‍රේමවන්තයො.......
    ඉතින් මම එයාලා ගැන ඉගෙන ගෙනම එන්නම්....
    එතකොට ලෙසි නෙ......

    ewa gena hoyanna giyoth kawi liyanna wenne neha,ewa ona neha oya kawi liyanna.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හම්මටසිරි දැන් නේ මේක දැක්කේ... ලස්සයි වෙනද වගේම... දැන් හැබැයි ටික ටික ට්‍රැක් එකට වැටෙනවා වගේ නෙහ්... :D:D:D දිගටම ලියමු...

    තැන්ක්ස්.නැහැ තව ඉල්ලිම් දෙකක් තියෙනවා..හුගක්වෙලාවට එහෙකට දෙකක් එන්න පුලුවන්..එ දෙක තුන ඉවර උනාට පස්සෙ මම කිරියට ලියන්නෙ නැ ආයෙ:D:yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තැන්ක්ස්.නැහැ තව ඉල්ලිම් දෙකක් තියෙනවා..හුගක්වෙලාවට එහෙකට දෙකක් එන්න පුලුවන්..එ දෙක තුන ඉවර උනාට පස්සෙ මම කිරියට ලියන්නෙ නැ ආයෙ:D:yes:

    විකාර නැතුව දිගටම ලියනවා මැරුම් නොකා :angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ewa gena hoyanna giyoth kawi liyanna wenne neha,ewa ona neha oya kawi liyanna.

    ඔනි නැ නිහාල්.....පුලුවන් අයම කරගෙන ගියාවේ.......
    රුපියල් අස්සෙ අරුක්කල් මොකටද.....මට වඩා හොදට එයාලා ලියන නිසා නෙ..මට ලියන්න එපා කියන්නෙ..ඉතින් දක්ශයන්ට ඉඩ දෙන එක අපේ යුතුකම
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,901
    4,540
    113
    ඔනි නැ නිහාල්.....පුලුවන් අයම කරගෙන ගියාවේ.......
    රුපියල් අස්සෙ අරුක්කල් මොකටද.....මට වඩා හොදට එයාලා ලියන නිසා නෙ..මට ලියන්න එපා කියන්නෙ..ඉතින් දක්ශයන්ට ඉඩ දෙන එක අපේ යුතුකම

    oya linnna patan gatthe kagen wath ahla nemene.oya liyanna e liyna ayath liyapuwawe.