Software Engineer's salary for Pera Degree holder

acryan

Well-known member
  • Oct 11, 2012
    9,607
    9,245
    113
    අඩේ මේ දෙකම බැලන්ස් කරන් සැර GPA එහෙම දාන එවුන් නැද්ද? (අල එවුන් නෙවේ)

    innawa bung , but com newe , godake ma inne Civil , elec thama
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,245
    113
    අඩේ මේ දෙකම බැලන්ස් කරන් සැර GPA එහෙම දාන එවුන් නැද්ද? (අල එවුන් නෙවේ)

    ape com eka GPA dapu un tikake ala set eka ala set eka ekka thama , Civil ,elec, mechanical nam ehama na :rofl::rofl::rofl:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,080
    1,327
    113
    පේමන්ට් එකේ.
    innawa bung , but com newe , godake ma inne Civil , elec thama

    පේරා වල Electronic nui Electrical නුයි දෙකම එකට තියෙන නිසා ඒ ෆීල්ඩ් එකට Pera Degree holder කෙනෙක්ට වැඩි පිළිගැනීමක් නැද්ද? මොරටුවට වඩා? විශේෂයෙන් විදුලි බල මණ්ඩලේ එහෙම?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,245
    113
    පේරා වල Electronic nui Electrical නුයි දෙකම එකට තියෙන නිසා ඒ ෆීල්ඩ් එකට Pera Degree holder කෙනෙක්ට වැඩි පිළිගැනීමක් නැද්ද? මොරටුවට වඩා? විශේෂයෙන් විදුලි බල මණ්ඩලේ එහෙම?

    machan uba magulake kiyanawa :rofl::rofl: , mama oya piliganima magula atha arala inne :lol::lol::lol:, out wenna inna Mora, pera batch dekama unta jobs na last year wage , enne enna adu wenawa ,electronic karapu unuth customs paninawa Moratuwe 1st , 2nd Class dalath , piliganima newe money ona bung , oya yannako then u will get after the 4 years :P:P
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,080
    1,327
    113
    පේමන්ට් එකේ.
    Ela ela. All the best.
    Industry eke mulinma hire karanne ban UOM cs ayawa. Itapasse ucsc, mora IT, pera ce wage thamai danata yanne

    මම එච්චර Job field එක ගැනවත් Hire කරන mechanism ගැනවත් දන්නේ නෑ. ඒත් පේරා වල මේ කාලේ Demand එක වැඩිම Computer Engineering වලට. ucsc, mora IT වල z එහෙම සාමාන්‍යයෙන් අඩුවෙන් තිබ්බේ පේරා ඉන්ජිනියරින් වලට වඩා. ඉතින් ඔහොම වෙන්න පුලුවන්ද? (නොදන්න කමට අහන්නේ)
     
    Kamal Pereraa

    Active member
  • Oct 14, 2013
    519
    122
    43
    මම එච්චර Job field එක ගැනවත් Hire කරන mechanism ගැනවත් දන්නේ නෑ. ඒත් පේරා වල මේ කාලේ Demand එක වැඩිම Computer Engineering වලට. ucsc, mora IT වල z එහෙම සාමාන්‍යයෙන් අඩුවෙන් තිබ්බේ පේරා ඉන්ජිනියරින් වලට වඩා. ඉතින් ඔහොම වෙන්න පුලුවන්ද? (නොදන්න කමට අහන්නේ)

    Z eka matha nemei hiring process yanne, reputation of the computer institute and course content.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,245
    113
    Z eka matha nemei hiring process yanne, reputation of the computer institute and course content.

    machan kohomhari Pera ape unta nam UCSC unta wada salary set wenawa bung starting nam , but don't know hama place ekake ma gana, inna ewala WSO2, SYSCO oya wage ewala nam ehamahiyi
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mchn skill thwedagath mona uni1nda awe ki ekata wadiya kollo...
    mam denna uni giye nathi ekek innawa al bio krala php walin wade patan gena laksha 4k wage hoyana ekek maseta.. pera ki ithin top uni1k. IT field1 ithin mora CS, UCSC CS, mora IT thama most demanded.. but uwa uni1n awa un innawa mewaye unge ganatama salary ganna. mko skill1 thama wedagath. umbe sal1 neweyi mata thiyenne whether we r in same company .
     
    eth first time job ekaka interview yaddi un kohomada ape skills danaganne? mokada no working experience neh?