Software Engineer's salary for Pera Degree holder

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,077
    1,322
    113
    පේමන්ට් එකේ.
    Software Engineer's salary for Pera Engineering Degree holder

    Pera computer ENGINEERING degree holder කෙනෙක්ට ලංකාවේ හොදම IT Companies වල Starting Salary එක කීයක් වෙයිද? අවුරුදු 5-10 යද්දී Salary Level එක කීයකට විතර UP කරගන්න පුලුවන් වෙයිද?​
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    WSO2, Sysco වගේ සෙට් වුනොත් 130 + වගේ යන්න පුලුවන්. පේරා Eng කියල හැම එකාම ඒකට ගන්නේ නෑ..ගන්න වුන්ට තමා ඔය ගාන ...ඒ ගත්තත් 20 ට වැඩිය යන්නේ නෑ මම දන්න විදියට..අද කාලේ ඔය යුනි එකම බලල ගන්න එක සෑහෙන්න අඩුවෙනවා එන්න එන්න. ප්‍රයිවට් යුනිවලින් දැන් ගොඩක් හොද attitude + skills තියෙන උන් එනවා එළියට :yes: ඒ නිසා කම්පෙටිෂන් එක වැඩි.
     
    • Like
    Reactions: Sexy Somapala

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,077
    1,322
    113
    පේමන්ට් එකේ.
    WSO2, Sysco වගේ සෙට් වුනොත් 130 + වගේ යන්න පුලුවන්. පේරා Eng කියල හැම එකාම ඒකට ගන්නේ නෑ..ගන්න වුන්ට තමා ඔය ගාන ...ඒ ගත්තත් 20 ට වැඩිය යන්නේ නෑ මම දන්න විදියට..අද කාලේ ඔය යුනි එකම බලල ගන්න එක සෑහෙන්න අඩුවෙනවා එන්න එන්න. ප්‍රයිවට් යුනිවලින් දැන් ගොඩක් හොද attitude + skills තියෙන උන් එනවා එළියට :yes: ඒ නිසා කම්පෙටිෂන් එක වැඩි.

    Degree ekata amatharawa thawa monawada improve karaganna ona dewal? rep+
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Pera computer ENGINEERING degree holder කෙනෙක්ට ලංකාවේ හොදම IT Companies වල Starting Salary එක කීයක් වෙයිද? අවුරුදු 5-10 යද්දී Salary Level එක කීයකට විතර UP කරගන්න පුලුවන් වෙයිද?​

    Ape batch eke pera science nam dn innawa 120000+. Only 4 years after passing out
     
    • Like
    Reactions: Sexy Somapala

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Ape batch eke pera science nam dn innawa 120000+. Only 4 years after passing out
    උන්ගෙනම් knoweldge gap එකක් තියෙනවා සෑහෙන්න. Pera Science වලින් SE එන උන්ගේ..ඊට වඩා SLIIT NSBM උන් පට්ට.. හේතුව මොකද මන් දන්නේ නෑ..මම දන්න විදියට WSO2 , Sysco වත් යන්නේ නෑ 10ක්වත් බැජ් එකකින් සයන්ස් අය
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Degree ekata amatharawa thawa monawada improve karaganna ona dewal? rep+

    Problem Solving skill එක හොදට හදාගන්න මචං :yes: ඊට අමතරව ඉතින් උබ ඉස්සරහට යන්න ඉන්න language එකෙන් hands-on-experience එක ගනින්. අන්න එ්ක වැදගත්. ඔය ප්‍රයිවට් වල එන උන්ගේ ඒක හැදිලා තියෙනවා..NSBM වගේ උන් 2 වැනි අවුරුද්ද ඉවර වුන ගමන්ම ඉන්ඩස්ට්‍රි එකට එනවා.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,077
    1,322
    113
    පේමන්ට් එකේ.
    උන්ගෙනම් knoweldge gap එකක් තියෙනවා සෑහෙන්න. Pera Science වලින් SE එන උන්ගේ..ඊට වඩා SLIIT NSBM උන් පට්ට.. හේතුව මොකද මන් දන්නේ නෑ..මම දන්න විදියට WSO2 , Sysco වත් යන්නේ නෑ 10ක්වත් බැජ් එකකින් සයන්ස් අය

    Pera Engineering keeyak withara yanawada mchn?
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,210
    4,566
    113
    Pera da handiye kade da kiala wadak na. computer ENGINEERING degree holder unat wadak na. skill eka anuwai wade yanne. man danna QA innawa over 5lax salary ganna
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,077
    1,322
    113
    පේමන්ට් එකේ.
    Problem Solving skill එක හොදට හදාගන්න මචං :yes: ඊට අමතරව ඉතින් උබ ඉස්සරහට යන්න ඉන්න language එකෙන් hands-on-experience එක ගනින්. අන්න එ්ක වැදගත්. ඔය ප්‍රයිවට් වල එන උන්ගේ ඒක හැදිලා තියෙනවා..NSBM වගේ උන් 2 වැනි අවුරුද්ද ඉවර වුන ගමන්ම ඉන්ඩස්ට්‍රි එකට එනවා.

    ඊට අමතරව minor degree ekak කරගන්න ඕනෙද? CIMA wage management ekak wath? dan thiyena competition ekath ekka baladdi?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උන්ගෙනම් knoweldge gap එකක් තියෙනවා සෑහෙන්න. Pera Science වලින් SE එන උන්ගේ..ඊට වඩා SLIIT NSBM උන් පට්ට.. හේතුව මොකද මන් දන්නේ නෑ..මම දන්න විදියට WSO2 , Sysco වත් යන්නේ නෑ 10ක්වත් බැජ් එකකින් සයන්ස් අය

    උන්නම් ගිහින් තියෙන්නෙ IFS Pearson Virtusa. එකෙක් WSO2 ගියා. සයන්ස් වර්ග දෙකක් ඉන්නව. Industrial Training නැතුව 3 years වලින් හැලෙන general උන්. Training එක්ක 4 year Special කරන උන්.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    mokakda company eka bro? rep +

    මම දන්නෙ මගෙ බෝඩිමේ රූමගෙ සැලරි එක විතරයි. ඌට 120000+ MAS එකේ. ඌ General 3 year degree. Special උන් Pearson IFS Virtusa.
     
    Last edited: