~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    profilepic376488_128.gif

    වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
    සොයාගන්න බෑ කෙළවරක් කොයි තරම්
    මා නුඹට දුන් ආදරේ ඒ තරම්
    මට වැරදුනේ ඒකමයි මේ තරම්


    -Shashika Nisansala
     
    Oct 14, 2018
    189
    8
    0
    වාසිදේව,දනේෂ්,ගොන්මන්පිල,ගොන්වංස,සරිපාල,සුසුල්
    පෙම්,මහින්ද අමනසිංහ, ආදී තක්කඩි නැවත මේ රටේ දේශපාලනයට නොගෙනේමට රටේ
    ජනතාව බුද්ධිමත් විය යුතුය :yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    profilepic376488_128.gif

    වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
    සොයාගන්න බෑ කෙළවරක් කොයි තරම්
    මා නුඹට දුන් ආදරේ ඒ තරම්
    මට වැරදුනේ ඒකමයි මේ තරම්


    -Shashika Nisansala

    එකට මේහෙම කියන්න සිස්.......

    රිදි රිදී විදවපු වේදනා නිම නැ........:):)
    ආයේ මගේ ලොකයේ නුඹ කියා කෙනෙක් තව නැ.......:yes::yes:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    එකට මේහෙම කියන්න සිස්.......

    රිදි රිදී විදවපු වේදනා නිම නැ........:):)
    ආයේ මගේ ලොකයේ නුඹ කියා කෙනෙක් තව නැ.......:yes::yes:

    giya ekata yanna kiyala inna eka ekka sathuten inna one.nattam dennagema jeewitha apayak wenawa
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    වාසිදේව,දනේෂ්,ගොන්මන්පිල,ගොන්වංස,සරිපාල,සුසුල්
    පෙම්,මහින්ද අමනසිංහ, ආදී තක්කඩි නැවත මේ රටේ දේශපාලනයට නොගෙනේමට රටේ
    ජනතාව බුද්ධිමත් විය යුතුය :yes:

    ponil, ravi, awamangala ehema
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වින්දේ නුඹයි බලය ඇති තරම්
    සොයාගන්න බෑ කෙළවරක් කොයි තරම්
    මා නුඹට දුන් බලය ඒ තරම්
    මට වැරදුනේ ඒකමයි මේ තරම්




    ranil%2Bmaithri.jpg
     
    Last edited: