අද සිට තෙල් මිල තවත් අඩුවේ

LAkmalRusira

Active member
  • Jun 12, 2015
    858
    103
    43
    අද සිට තෙල් මිල තවත් අඩුවේ

    සියලුම වර්ගවල පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5.00 කින් අඩුකර තිබේ.
    ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මේ බව සඳහන් කළේ, දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

    ඒ අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 135.00 ක් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 159.00 ක් වනු ඇති.

    ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 106.00 ක් වේ.

    ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල 131.00 කි.
     
    Last edited:
    • Like
    Reactions: lakshitha2011

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    Mahinda ain wenawa nam, e adu karanne deshapalana wasi wenuwen. Digatama innawa nam aaith wadi karanne chanda walin passe
     
    Oct 14, 2018
    189
    8
    0
    පුදුම වෙන්න එපා! නිවවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Mahinda ain wenawa nam, e adu karanne deshapalana wasi wenuwen. Digatama innawa nam aaith wadi karanne chanda walin passe

    crude oil price එක අඩු උන නිසා මෙහෙම අඩු කරන්න පුලුවන් බන්.. හැබැයි Diesel price නම් මීටත් වඩා අඩු කරනවනම් හොදයි.. බස් ගාස්තුත් ඒ එක්කම අඩු වෙන්න ඕනි.. :yes:
     
    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    crude oil price එක අඩු උන නිසා මෙහෙම අඩු කරන්න පුලුවන් බන්.. හැබැයි Diesel price නම් මීටත් වඩා අඩු කරනවනම් හොදයි.. බස් ගාස්තුත් ඒ එක්කම අඩු වෙන්න ඕනි.. :yes:

    :cool::yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,285
    32,012
    113
    බය වෙන්න එපා ELECTION එකක් එනකං විතරයි. පස්සෙ පුකෙන් යන්න දෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැරට් කන්න ආස වහල්ලුන්ට හෙලන සහන මල්ල

    බය වෙන්න එපා ELECTION එකක් එනකං විතරයි. පස්සෙ පුකෙන් යන්න දෙන්නෙ.

    Mahinda ain wenawa nam, e adu karanne deshapalana wasi wenuwen. Digatama innawa nam aaith wadi karanne chanda walin passe

    ගූ ඇන් පී කාරයන්ට සැහෙනට රිදිල, රනිලගෙ සූත්තරේ තිබිල තෙල් මාස ගාන වැඩි උනානම් තමයි මුන්ට සතුටු, උබල වගේ මිනිස්සුන්ටත් ඉර පායනවනෙ.. :confused::confused::confused::confused:
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    crude oil price එක අඩු උන නිසා මෙහෙම අඩු කරන්න පුලුවන් බන්.. හැබැයි Diesel price නම් මීටත් වඩා අඩු කරනවනම් හොදයි.. බස් ගාස්තුත් ඒ එක්කම අඩු වෙන්න ඕනි.. :yes:

    crude oil adu wunata me dawas tike rupiyala bala wunu nisa viyadama kohomath sarai
     
    buwa55

    Member
    Apr 18, 2018
    48
    10
    0
    මේකට විරුද්ද අයට පුලුවන් පරන මිලටම තෙල් ගන්න

    මේවාට විරුද්දයී වගේ රගපාන පොර TALK දෙන එඋන් තමා හෙට උදේම යන්නේ තෙල් ගහන්න​:yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mahinda ain wenawa nam, e adu karanne deshapalana wasi wenuwen. Digatama innawa nam aaith wadi karanne chanda walin passe
    • $73 ඉදලා $51ට බැහැලා බන් ඉතින් අඩු කරන එක හරිම සාදාරනයි මොන ආණ්ඩුව කලත් හොද දේ හොදයි
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    • $73 ඉදලා $51ට බැහැලා බන් ඉතින් අඩු කරන එක හරිම සාදාරනයි මොන ආණ්ඩුව කලත් හොද දේ හොදයි
    රුපියල් දීලා උබලට තෙල් ගන්න බැහැ බන්.. කෘඩ් ප්‍රයිස් අඩු උනාට උබලගේ රටේ කරන්සියට හිකිලා තියෙන්නේ.. ඉතින් කොහොමත් බඩු ආනයනයට හිකෙන ප්‍රයිස් යන්නේ.. ලොන්ත ශ්‍රී ලංකා..
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    රුපියල් දීලා උබලට තෙල් ගන්න බැහැ බන්.. කෘඩ් ප්‍රයිස් අඩු උනාට උබලගේ රටේ කරන්සියට හිකිලා තියෙන්නේ.. ඉතින් කොහොමත් බඩු ආනයනයට හිකෙන ප්‍රයිස් යන්නේ.. ලොන්ත ශ්‍රී ලංකා..

    Rate idagena ratata apahasa karanna epa :oo:
    Lontha Ranila wage kiuwata aulak ne ;)
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Rate idagena ratata apahasa karanna epa :oo:
    Lontha Ranila wage kiuwata aulak ne ;)
    මම ඔය රටේ නෙමෙයි ඉන්නේ.. මට ඔය ලොන්ත රටේ පුරවසිබාවය විතරක් තියනවා හීනියට...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Rate idagena ratata apahasa karanna epa :oo:
    Lontha Ranila wage kiuwata aulak ne ;)

    ඔය Dharatha පොන්නය බන්. කලින් ෆේක් හදන් වික්කාමසින්හට පුක දීලා කිච උනානේ. දැන් අලුත් ෆේක් එකක් හදන් රැඩිකල් වෙන්න හදනවා. කොහොම ආවත් සිරිකොතේ ගූ ගද ඇගෙන් එන්නේ:angry:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ඔය Dharatha පොන්නය බන්. කලින් ෆේක් හදන් වික්කාමසින්හට පුක දීලා කිච උනානේ. දැන් අලුත් ෆේක් එකක් හදන් රැඩිකල් වෙන්න හදනවා. කොහොම ආවත් සිරිකොතේ ගූ ගද ඇගෙන් එන්නේ:angry:
    ඇති යන්තම් කාලෙකට පස්සේ වෙන එකෙක්ව අල්ලගත්තා. නැත්තම් හැම එකටම screw sl හරි senal හරිනේ.. ඔව් මම දාරත තමා.. ඇයි අවුල්ද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇති යන්තම් කාලෙකට පස්සේ වෙන එකෙක්ව අල්ලගත්තා. නැත්තම් හැම එකටම screw sl හරි senal හරිනේ.. ඔව් මම දාරත තමා.. ඇයි අවුල්ද?

    ඔක්කොටම කලින් කොන්ද පන ඇතුව රියල් එකෙන් වරෙන්. ෆේක් හදන් හැංගි හැංගි ගූ කන්නේ. ඉන්න විදියෙන් රට ගැන තියන කැක්කුම පේනවා රට බෙදනකම් කෙල හල හල බලන් ඉන්න සක්කිලි. ඉපදුන රටට ඔහොම කරනවට තොට හෙන ගහලත් මදි :angry:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ඔක්කොටම කලින් කොන්ද පන ඇතුව රියල් එකෙන් වරෙන්. ෆේක් හදන් හැංගි හැංගි ගූ කන්නේ. ඉන්න විදියෙන් රට ගැන තියන කැක්කුම පේනවා රට බෙදනකම් කෙල හල හල බලන් ඉන්න සක්කිලි. ඉපදුන රටට ඔහොම කරනවට තොට හෙන ගහලත් මදි :angry:
    ඉපදුන රට කියලා ඕකෙම මැරෙන්න තරම් මම පව් කරලා නැහැ ප්‍රෙන්.. උබත් ඔකටම වෙලා ඉන්නේ නැතුව තියන ඩිග්‍රිය යූස් කරලා වැඩක් කරපන් එලියට ඇවිත්.. 80 ගණන්වල උබලා වපුරපුවා තමා දැන් අස්වැන්න හැටියට නෙලන්නේ.. මම උබ වගේ ඉගෙන ගෙන රට ගිය එකෙක් නෙමෙයි.. උබලගේ කරුමෙට මගේ වාසනාවට උබලා අපේ පුකට පයින් ගහලා එලොපුවහම රට ගිය එකෙක්.. දැන් ඉතින් උබලට කෙළවෙන එක දැකලා පොඩි මානුෂික ආතල් එකක් දැනෙනවා.. මැරෙන මිනිස්සුනේ අපි. රහත් වෙලා කෙලෙස් නසලා නැහැ ඔයි.. මට හුකොපු එකාට හිකෙනකොට සතුටුයි තමා..
     
    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    රුපියල් දීලා උබලට තෙල් ගන්න බැහැ බන්.. කෘඩ් ප්‍රයිස් අඩු උනාට උබලගේ රටේ කරන්සියට හිකිලා තියෙන්නේ.. ඉතින් කොහොමත් බඩු ආනයනයට හිකෙන ප්‍රයිස් යන්නේ.. ලොන්ත ශ්‍රී ලංකා..

    Tho wage un mehen yanaekama tama hoda. Ponna _uththa