sinopec super diesel 600

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,257
    4,531
    113
    36
    එම සමාගම විසින් නිකුත් කළ නිල නිවේදනයේ දැක්වෙන්නේ, මෙම නව සංශෝධනයට යටත්ව සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 600ක් බවට පත්වන බවයි. මීට පෙර පාරිභෝගිකයින්ට සුපර් ඩීසල් ලීටරයක් මිලදී ගැනීමට වැය වූයේ රුපියල් 572ක මුදලකි.

    මෙම මිල වැඩි කිරීම සිදු කර ඇත්තේ සුපර් ඩීසල් කාණ්ඩය සඳහා පමණක් වීම ද විශේෂත්වයකි. එබැවින්, ඔක්ටේන් 92 සහ 95 වර්ගවල පෙට්‍රල් මෙන්ම සාමාන්‍ය (ඔටෝ) ඩීසල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ද සයිනොපෙක් සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,531
    113
    36
    අවුරුදු ඉවර උන ගමන් සිපෙට්කෝ දෙන්නේ කට්ටියට දුවන්න 💥
    මේ කස කාරයෙක්... පෙරහැර අවුරුද්දෙන් පස්සේ
     
    • Haha
    Reactions: charitha2011