මල් දෙකක්

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:dull::dull::dull:
එහෙම කරන්නේ දෙන්නගෙම සතුට වෙනුවෙන්නම් :sorry:...

ඉතින් දෙන්නවම දැනුවත් කරලා තියගන්න පුලුවන් ද....කාශීලා ඉන්නවා ද මේ සමාජේ
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතින් දෙන්නවම දැනුවත් කරලා තියගන්න පුලුවන් ද....කාශීලා ඉන්නවා ද මේ සමාජේ

    දෙන්නවම දැනුවත් කරන්න බැරිවෙයි. දෙන්නගෙම හිත් රිදවන්න අකමැතිනම්...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දෙන්නවම දැනුවත් කරන්න බැරිවෙයි. දෙන්නගෙම හිත් රිදවන්න අකමැතිනම්...

    හරි මට මේක කියන්න කො.....දැන් පිරිමියෙක් කැමති ගැහැනු දෙන්නෙක් තියගන්න..දෙන්නවම දැනුව්ත් කරලා..
    එත් එකෙ අනිත් පැත්තට කැමතිද...බිරිද හො පෙම්වතිය පිරිමි දෙන්නෙක් තියගන්න එකට......
    මම කියන්නෙ වෙන්නෙ නැ කියන එක නෙමෙයි කැමතිද කියන එක
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හරි මට මේක කියන්න කො.....දැන් පිරිමියෙක් කැමති ගැහැනු දෙන්නෙක් තියගන්න..දෙන්නවම දැනුව්ත් කරලා..
    එත් එකෙ අනිත් පැත්තට කැමතිද...බිරිද හො පෙම්වතිය පිරිමි දෙන්නෙක් තියගන්න එකට......
    මම කියන්නෙ වෙන්නෙ නැ කියන එක නෙමෙයි කැමතිද කියන එක

    ඒකටනම් අකමැතියි.:P

    නැ නැ මන් කිව්වේ එහෙම දෙයක් නෙමේ. කොයිම පිරිමියෙක්වත් ගැහැනු දෙන්නෙක් තියගන්නවාට මාත් කැමති නෑ.
    නමුත් ගෑනු දෙන්නෙක්ම තනි පිරිමියෙක්ට කිසිම හේතුවක් නොසලකා ආදරේ කරන අවස්ථාවක් එන්න බැරිද?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒකටනම් අකමැතියි.:P

    නැ නැ මන් කිව්වේ එහෙම දෙයක් නෙමේ. කොයිම පිරිමියෙක්වත් ගැහැනු දෙන්නෙක් තියගන්නවාට මාත් කැමති නෑ.
    නමුත් ගෑනු දෙන්නෙක්ම තනි පිරිමියෙක්ට කිසිම හේතුවක් නොසලකා ආදරේ කරන අවස්ථාවක් එන්න බැරිද?

    මම දන්නවා ඔයා කියන්න හදන දෙ..මම කියන්නෙ හිමිකාරියයි සහකාරියයි දෙන්නෙක් කියන එක......
    හැබැයි එකෙ අනිත් පැත්ත හැමවෙලෙම නැතත් හුගක් වෙලාවට වෙන්න පුලුවන් නේද.....
    කෙල්ලො දෙන්නෙක් ආශ්‍රය කරන කොල්ලා ප්‍රේමවන්තයෙක් වෙන්නත් කොල්ලො දෙන්නෙක් ආශ්‍රය කරන කෙල්ලෙක් වෙන කෙනෙක් වෙන්නත් හෙතුව මොකක්ද....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම දන්නවා ඔයා කියන්න හදන දෙ..මම කියන්නෙ හිමිකාරියයි සහකාරියයි දෙන්නෙක් කියන එක......
    හැබැයි එකෙ අනිත් පැත්ත හැමවෙලෙම නැතත් හුගක් වෙලාවට වෙන්න පුලුවන් නේද.....
    කෙල්ලො දෙන්නෙක් ආශ්‍රය කරන කොල්ලා ප්‍රේමවන්තයෙක් වෙන්නත් කොල්ලො දෙන්නෙක් ආශ්‍රය කරන කෙල්ලෙක් වෙන කෙනෙක් වෙන්නත් හෙතුව මොකක්ද....

    එහෙම දෙගොල්ලන්ව වෙන වෙනම හදුන්වන්නේ සමාජේ විසින්නේ :rolleyes:
    කොල්ලෝ දෙන්නෙක්ම දැන දැනම තනි කෙල්ලෙක්ට එහෙම ආදරේ කරනවනම් මන් ඒකෙ වරදක් දකින්නේ නෑ..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම දෙගොල්ලන්ව වෙන වෙනම හදුන්වන්නේ සමාජේ විසින්නේ :rolleyes:
    කොල්ලෝ දෙන්නෙක්ම දැන දැනම තනි කෙල්ලෙක්ට එහෙම ආදරේ කරනවනම් මන් ඒකෙ වරදක් දකින්නේ නෑ..

    අනේ මේ..ගිහින් බත් ටිකක් කාලා පොඩ්ඩක් හිටු......මම කවිය ලියල එනකම්...
    ඔහොම එකම කෙල්ලව බෙදාගෙන එකගෙයි කන එක දැන් නැ......
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ මේ..ගිහින් බත් ටිකක් කාලා පොඩ්ඩක් හිටු......මම කවිය ලියල එනකම්...
    ඔහොම එකම කෙල්ලව බෙදාගෙන එකගෙයි කන එක දැන් නැ......

    එකගෙයි කෑම ගැන නෙමේනේ කිවේ :dull:
    හා ලියාගෙන එන්නකෝ
    බත් කන්න බෑ
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    Awjas kanda

    ගමේ කෙල්ලට වඩා නගරේ කෙල්ල හොද උනේ පෙනුම නිසාද?

    ගමේ රෝස මල් ඉන්න බැරිද?නගරේ වතුසුද්ද මල් ඉන්න බැරිද?

    Nagare gf hoda athal ganna puluwn
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැම්මා අලුත් එක.එ කෙනා ඔන්ලයින් එනකම් හිටියා..ඇවිල්ලා ත් ගිහින් රිප්ලයි එකක් වත් නොතියා

    තමන්ගේ ජිවිතේට සම්බන්ධ එකකට රිප්ලයි එකක් දාන්න අමාරුයි:)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක හරිද....අඩුම ගානෙ තැන්ක්ස් කියලා වත් කියන්න බැරිද....

    ඔව් තැන්ක්ස් කියන්නනම් තිබ්බා :dull: