රතු රෝස මල් වුවද බුදු පුදට ගන්නැද්ද
රතු රෝස මල් වුවද යශෝදා සමනැද්ද
වතු සුද්ද මල වුවද දිනෙක පරවෙන්නැද්ද
මල් කුමරියට වඩා මල් රැජිනියක් හොදනැද්ද...






ම්ම්ම්ම්....
කොල්ලා කියන්න හදන්නෙ වතුසුද්ද මල් රෝස මල් වගෙ ලස්සන වටිනා එවා නෙමෙයි කියන එක...
ගමේ කෙල්ල සමාන්ය කෙනෙක්....එත් කැම්පස් එකෙ මුන ගැහුන කෙනා උගත් පොසත් කෙනෙක්...ඉතින් එයා ගමේ කෙනාට වඩා හොදයි කියන්නයි කොල්ලා උත්සාහ කරන්නෙ
Nothing to say...every day you are getting Better and better

උගත්කමයි පොසත්කමයි අනුව කෙල්ලගේ හොද තීරණය කල කොල්ලෙක්![]()

ඇත්ත කතාවක් ඉතින් ඔක.....![]()

ඒක ඒ පුද්ගලයාගේ මතයනේ. ඒ නිසා මට අවුලක් නැ![]()

![]()
එහෙම වුව එක දිනක් දුටුවා මම එක මලක්............
මල් අතර පිපුන ඇය රෝස මල් දෙව්ලියක්.............
දුටුව විට මම ඇගෙ රොස දෙකොපුල්...................
සිහි වුනා එක විටම රතු රෝස රැජිනියක්................




එක තමා ඉතින්..එයා හිත රවටගන්න උත්සාහ කරනවා එයා කල දෙ හරි කියලා..![]()

සමහරවිට එයාට අනුව හරි වෙන්න පුළුවන්![]()
ඔව්..කෙනෙක් ගෙ තීරනයකට අපිට වරදක් කියන්න බැ..එක එයාගෙ කැමැත්ත..වරද දෙන්නවම තියගන්න උත්සාහ කරන එක..

දෙන්නවම තියගන්න උත්සාහ කරන එකත් එකපාරම වැරදියි කියන්න බෑ![]()
බාජිරාවො,කාශී බායි,දෙව්දාස් චන්ද්රමුඛී ලා හැමතැනම නැ...අනික දැන් සමාජේ එවට ඉඩකුත් නැ..



...