Radiator coolant

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    coolent adu wenen nattham ithin aurudu 2n 2ta wage maru karoth hodai, coolent adu wenawanam nithara dana hinda ehema maru karanna awashya na
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,803
    35,671
    113
    වොන්ඩර් ලැන්ඩ්
    coolent adu wenen nattham ithin aurudu 2n 2ta wage maru karoth hodai, coolent adu wenawanam nithara dana hinda ehema maru karanna awashya na

    එච්චර කල් අදිනකොට ඇතුලේ කුණු රොඩු සෙට් වෙන්නේ නැද්ද බ්‍රෝ...
    හිර වෙය්ද ?

    සම්පුඋර්ණ කුලන්ට් අය්න් කරලා අලුතෙන් දැම්මොත් මොකද මාස 6 6ත වගේ...
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    thanks machan :yes:

    oya wade apitama kara ganna barida?

    apita kara ganna puluwan, eth hariyata hours ehema thada une nattham coolent leak wenan puluwan, eka hinda kohe hari podi garage ekakata giyath kara ganna puluwan 4lt wage ona car ekakata
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    එච්චර කල් අදිනකොට ඇතුලේ කුණු රොඩු සෙට් වෙන්නේ නැද්ද බ්‍රෝ...
    හිර වෙය්ද ?

    සම්පුඋර්ණ කුලන්ට් අය්න් කරලා අලුතෙන් දැම්මොත් මොකද මාස 6 6ත වගේ...

    ehemanam awshya na ban,

    "HOAT coolant" hybrid nam 500,000 km or 6 years wage thamai maru kanna ona
     
    pnskurera

    Junior member
  • Feb 23, 2009
    46
    7
    8
    40
    Chilaw
    Radiator Coolant

    maasa 6 ta maaru karanna ona nha,,, habai ithin Radiator eka parana nam godak galola sudda karanna wenawa....

    Block thibbahama heat wenna balanawa .. anika gear box ekatath heat eka wadi wenawa.... mokada wathura line yanawa....
    coolant maru karanna oyatama puluwan .. yata thiyena tap eka arala thiyanna ...
     
    fdr

    Active member
  • Feb 24, 2018
    344
    86
    28

    coolant maru karana, echchara lesida ban? hose ehema galawanna wenne na?

    car eka 2002 model ekak machan. e kiyanne dan radiator eka galawala, sudda karanna kale harida? habai kisima overheating problem ekak na.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    danata kisi parashnayak godak durata kisi aulak na overheat wenne natham hithata sure natham kalin user coolant maru karala thiynawada kiyala service records wala balanna ehem record ekak natham dan thiyana coolant sure ma natham aluhin system eka flush karala coolant danna aluthin.

    car mechanic kenek ta penala ahanna eka hondai maru karanna kalain service eka karadi unath check kara ganna puluwan anek oil wala thathweth ekka.
     
    gear oil/ break oil/power steering oil ehemath maru karanna oneda ban?

    service ekedi oya kisi deyak kiyanne na ne :angry:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කුලන්ට් අනිවාර්යෙන් 20,000 කිමි සැරයක් මාරු කරන්න ඒක කාර් එකට හොදයි..

    දානකොට ඩයි දියකරපු ජරා හුත්තවල් දාන්න එපා, හොද බ්‍රෑන්ඩඩ් එකක් දාන්න..

    සමහර කාර් වල වතුර කලවම් කරන එකත් සමහර ඒවාට කලවම් නොකරන එකත් එනවා.. මැනුවල් එකේ හැටියට ගන්න .. වතුර කලවම් කරන එක නම් බැටරි වතුර බෝතල් කීපයක් එක්ක අනිවා දාන්න.. බැටරි වතුර ගන්න සල්ලි නැත්නම් ඔය ඔෆිස් එකේ ඒසී වලින් ලික් වෙන වතුර පරිස්සමට පිරිසිදුවට එකතු කරලා ගන්න..

    මිට කලින් වතුර දාපු කාර් එකකට කුලන්ට් දාන්න එපා වතුරම දාන්න.කුලන්ට් වල තියෙන කෙමිකල් නිසා පරණ මලකඩ කැඩිලා හිල් එන්න පුළුවන් රෙදියෙටරේ..

    මතක තියාගන්න සමහර කාර් වලට ඒවාට ආවේනිකම කුලන්ට් එක දාන්න ඕනි.. වෙන වෙන ඒවා දාන්න බැහැ..

    පරණ කුලන්ට් එක යවන හැටි

    8ටේ නට් එකක් රේඩියෙටරේ යට අනිවාර්යෙන් තියෙන්න ඕනි එකෙන් යවන්න පුළුවන්.. කප් එක ඇරලා උඩින් වතුර දදා තියෙන ඒවා ඔක්කොම යවන්න.. මුලින්ම වාහනේ ඉස්ටාට් එකේදිත්.. පස්සේ ඉස්ටාට් එක වහලත් වතුර යවන්න.. ඔය ක්ලිනර් අනන් මනං දාන්න අවශ්‍ය නැහැ..

    කුලන්ඩ් ඩ්රෙන් නට් එක පිහිටලා නැත්නම් රේඩියෙටරේ යට බටය එන්ජිමෙන් එනයකඩ බටයට සෙට් වෙනතැන තදකරලා තියෙන ක්ලිප් එක පන්නලා.. යකඩ බටෙයි රබර් බටෙයි අස්සට මොට්ට නියනක් හරි මොකක්හරි.. (ඩෙසර්ට් කන හැඳි වල මිට නම් හරියටම හරි) :P:P දාලා හෙමිහිට අලවලා තියෙන ගම් ටික ක්ලියර් කරගන්න.. එහෙට මෙහෙට නවන්න යන්න එපා.. බට වලට සමාන්තරව ඇතුල් කරන්න.. පස්සේ පුරුෂ ශක්තිය අතට අරගෙන බටේ කෙලින්ම බිමපැත්තට තල්ලු කරන්න.. එලියට අදින්න උඩට අදින්න. බටේ කට වටේ ඇගිලි ගහන්න එහෙම ඕනි නැහැ.. උබලා බටේ එලියට අදින්න ගියාම තමයි කඩා ගන්නේ.. :P:P

    බය නැතුව ඕනිම දෙයක් කරන්න :love::love:

    ප්‍රශ්න තියෙනවා නම් මැසේජ් එකක් දාන්න...
     
    Last edited:
    • Like
    Reactions: Sylphy

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Uba car eka gatte aluthin da?uba oka thawa 4 years wath use karanna balaporottu wenawanam ledak enakam inne nathuwa oil tika okkoma change karala records set ekak hada ganna.gear oil,power steering oil,break oil ethakota uba dannawa uba car ekata karapuwa.kalin eka kohomada kiyala kawuda danne.Coolant gena kiyanawanam coolant eka ubatama wunath change kara ganna puluwan.yatin tap eka erala coolant tika yawala udin fill karanna oni.pelak ewa wala air eka set wenawa.ethakota air eka yawanna oni coolant line wala thiyena.uba car ekata aluth nam radiators hadana thenakata palayan.gihin radiator eka galawala sudda karalama coolant dapan.anika thamai hoda brand ekak use karapan.pelak radiator gelewwama gear oil poddak yanawa,a genath selakilimath wiyan.hoda weddek gawata giyanam hari :)
     
    fdr

    Active member
  • Feb 24, 2018
    344
    86
    28

    කුලන්ට් අනිවාර්යෙන් 20,000 කිමි සැරයක් මාරු කරන්න ඒක කාර් එකට හොදයි..

    දානකොට ඩයි දියකරපු ජරා හුත්තවල් දාන්න එපා, හොද බ්‍රෑන්ඩඩ් එකක් දාන්න..

    සමහර කාර් වල වතුර කලවම් කරන එකත් සමහර ඒවාට කලවම් නොකරන එකත් එනවා.. මැනුවල් එකේ හැටියට ගන්න .. වතුර කලවම් කරන එක නම් බැටරි වතුර බෝතල් කීපයක් එක්ක අනිවා දාන්න.. බැටරි වතුර ගන්න සල්ලි නැත්නම් ඔය ඔෆිස් එකේ ඒසී වලින් ලික් වෙන වතුර පරිස්සමට පිරිසිදුවට එකතු කරලා ගන්න..

    මිට කලින් වතුර දාපු කාර් එකකට කුලන්ට් දාන්න එපා වතුරම දාන්න.කුලන්ට් වල තියෙන කෙමිකල් නිසා පරණ මලකඩ කැඩිලා හිල් එන්න පුළුවන් රෙදියෙටරේ..

    මතක තියාගන්න සමහර කාර් වලට ඒවාට ආවේනිකම කුලන්ට් එක දාන්න ඕනි.. වෙන වෙන ඒවා දාන්න බැහැ..

    ප්‍රශ්න තියෙනවා නම් මැසේජ් එකක් දාන්න...

    Uba car eka gatte aluthin da?uba oka thawa 4 years wath use karanna balaporottu wenawanam ledak enakam inne nathuwa oil tika okkoma change karala records set ekak hada ganna.gear oil,power steering oil,break oil ethakota uba dannawa uba car ekata karapuwa.kalin eka kohomada kiyala kawuda danne.Coolant gena kiyanawanam coolant eka ubatama wunath change kara ganna puluwan.yatin tap eka erala coolant tika yawala udin fill karanna oni.pelak ewa wala air eka set wenawa.ethakota air eka yawanna oni coolant line wala thiyena.uba car ekata aluth nam radiators hadana thenakata palayan.gihin radiator eka galawala sudda karalama coolant dapan.anika thamai hoda brand ekak use karapan.pelak radiator gelewwama gear oil poddak yanawa,a genath selakilimath wiyan.hoda weddek gawata giyanam hari :)

    thanks machanla :yes:

    coolant dana car ekak overheat wunoth, dannne coolant da water da?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    thanks machanla :yes:

    coolant dana car ekak overheat wunoth, dannne coolant da water da?

    :rolleyes::rolleyes: overheat wenawata water dala hariyanne na ban.overheat wena lede balala hadapan.overheat wena eka water demmath,coolant demath wenawa.parana water use karapu radiator walata coolent danna epa kiyanne,malakada kedila giyama leek wenna balana nisa.radiator eke condition eka ubata technician kenek gawata giyama check kara ganna puluwan ne.
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    thanks machanla :yes:

    coolant dana car ekak overheat wunoth, dannne coolant da water da?

    කාර් එකක් ඔවහිට් උනාම ඉස්සෙලම බලන්න ගැස්කට් ගිහිල්ලද කියලා..

    එත් දාන්නේ කුලන්ට්.. එක සැරයක් ඕවහිට් උනාම කුලන්ට් එක කළු වෙනවා බොහෝ දුරට. ආයේ මාරු කරන්න ඕනි..

    ඔවහිට් වෙන්න ලොකුම හේතු පහල ලියන්නම්..

    .................................................
    ෆැන් එකේ RPM එක මදි වීම - බොහෝ අයට හොයාගන්න බැරි පස්නේ මේකයි :P:P ෆෑන් එක ගෙවුනම හිර වෙනවා හෙමින් කැරකෙනවා. :P:P

    රේඩියෙටරේ බ්ලොක්වීම
    වයරින් දෝෂ (තර්මෝ සෙන්සර්, රේලේ දෙක)
    තර්මෝස්ටැට් එකේ දෝෂ

    මකබාස්ලා විසන් දාපු දෝෂ

    ගැලපෙන රේඩියෙටරේ සවි නොකිරීම.
    ගැලපෙන ෆෑන් මොටරේ සවි නොකිරීම
    ගැලපෙන කැප් එක සවි නොකිරීම
    ගැලපෙන ෆෑන් පෙති ප්‍රමාණය නොමැති වීම.
    වයරින් එකට කෙලිම :oo::oo:
     
    • Like
    Reactions: Plusky and pulgaka

    fdr

    Active member
  • Feb 24, 2018
    344
    86
    28
    :rolleyes::rolleyes: overheat wenawata water dala hariyanne na ban.overheat wena lede balala hadapan.overheat wena eka water demmath,coolant demath wenawa.parana water use karapu radiator walata coolent danna epa kiyanne,malakada kedila giyama leek wenna balana nisa.radiator eke condition eka ubata technician kenek gawata giyama check kara ganna puluwan ne.

    කාර් එකක් ඔවහිට් උනාම ඉස්සෙලම බලන්න ගැස්කට් ගිහිල්ලද කියලා..

    එත් දාන්නේ කුලන්ට්.. එක සැරයක් ඕවහිට් උනාම කුලන්ට් එක කළු වෙනවා බොහෝ දුරට. ආයේ මාරු කරන්න ඕනි..

    ඔවහිට් වෙන්න ලොකුම හේතු පහල ලියන්නම්..

    .................................................
    ෆැන් එකේ RPM එක මදි වීම - බොහෝ අයට හොයාගන්න බැරි පස්නේ මේකයි :P:P ෆෑන් එක ගෙවුනම හිර වෙනවා හෙමින් කැරකෙනවා. :P:P

    රේඩියෙටරේ බ්ලොක්වීම
    වයරින් දෝෂ (තර්මෝ සෙන්සර්, රේලේ දෙක)
    තර්මෝස්ටැට් එකේ දෝෂ

    මකබාස්ලා විසන් දාපු දෝෂ

    ගැලපෙන රේඩියෙටරේ සවි නොකිරීම.
    ගැලපෙන ෆෑන් මොටරේ සවි නොකිරීම
    ගැලපෙන කැප් එක සවි නොකිරීම
    ගැලපෙන ෆෑන් පෙති ප්‍රමාණය නොමැති වීම.
    වයරින් එකට කෙලිම :oo::oo:

    Thanks for the detailed explanation :yes:

    eth mata danaganna one, wahane overheat wela maga nathara wunoth, danne coolantda nathnam wathurada kiyala.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    gear oil/ break oil/power steering oil ehemath maru karanna oneda ban?

    service ekedi oya kisi deyak kiyanne na ne :angry:

    hama oil ekakma yam kisi kala semawaka maru karanna one maru nokara duwanna ba one wahanayak brake gear power steering oil 3nama check karala balala aul nam maru karanna man kiyanne hondama de oka karanna honda sure car mechanic kenek ta car eka penan eya balala oil aulnam kiyai.