ඇපල්

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    මට ලගදි ඇපල් ෆෝන් එකක් ලැබුනා 6s එකක්.ඒක කොරියාවෙ use කරපු එකක්.3g තියෙනවා නම් විතරයි ෆෝන් එකට සිග්නල් එන්නෙ.මට දැනගන්න පුලුවන්ද ඒකට gprs හදා ගන්න පුලුවන්ද කියලා.ඒකට කෝඩ් එකක් තියෙනවද? දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියනවද?
    :)
     
    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    Contact Nirmal Liyon on FB.
    ලංකාවෙ සුපිරිම apple වැඩ්ඩොන්ගෙන් හොදම පොරක්. මාර නිහතමානී මනුස්සයෙක්.මම වැඩකරගෙන තියනව.
    පුලුවන්නම් වැඩේ නොකර ඉන්නෙ නෑ.බැරිනම් බෑ කියනව.හැබැයි බෑ කීවොත් ආයෙ ඒක ගැන හදන්න දන්ගලන්න එපා.ඇත්තටම බැරිනිසා බෑ කියල තියෙන්නෙ.අත්දැකීමෙන් කියන්නෙ.
    ඉන්නෙ බොරලැස්ගමුවෙ
    Shop එක mac android tech මට මතක විදියට
     
    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    Contact Nirmal Liyon on FB.
    ලංකාවෙ සුපිරිම apple වැඩ්ඩොන්ගෙන් හොදම පොරක්. මාර නිහතමානී මනුස්සයෙක්.මම වැඩකරගෙන තියනව.
    පුලුවන්නම් වැඩේ නොකර ඉන්නෙ නෑ.බැරිනම් බෑ කියනව.හැබැයි බෑ කීවොත් ආයෙ ඒක ගැන හදන්න දන්ගලන්න එපා.ඇත්තටම බැරිනිසා බෑ කියල තියෙන්නෙ.අත්දැකීමෙන් කියන්නෙ.
    ඉන්නෙ බොරලැස්ගමුවෙ
    Shop එක mac android tech මට මතක විදියට

    Thanx for the information bro :):)