machan 16Lacks Alto ekakata Mulin mama 300,000 gewala passe lease karanawanam month ekata keeyak withara weida?
PM ekak dmma mcn
machan 16Lacks Alto ekakata Mulin mama 300,000 gewala passe lease karanawanam month ekata keeyak withara weida?
matath ganna ona ban dan.... pm ekak damma
මම ගත්තා සෙන්ට්රල් ෆිනැස් එකෙන් ....ලක්ෂ 7 ලිසින් එකට අවුරදු 3ට වාර්ෂික පොලිය 6.9% ...අවුරුදු ගාන වැඩි වෙන්න වැඩි වෙන්න පට්ට පොලියක් වැටෙන්නේ .අවුරුදු 3 තමා හොදම
දැන් එක ගෙවල ඉවර උන නිසා ඊලග ලිසින් එකට 25000ක වවුචර් එකක් හම්බුනා
20 lacks වලට
3 years නම් මාසෙට කීයද
5 years නම් මාසෙට කීයද