Hutch completes deal with Etisalat

Gerald Ford

Junior member
  • Nov 11, 2018
    57
    12
    8
    47298313_1929581017348548_8424858975677186048_o.jpg
     
    • Like
    Reactions: U-tag

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    හුච් එකයි එටිසලට් එකයි එකතු උනා කියලා වැඩක් වෙයිද බන් ??
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    හුච් එකයි එටිසලට් එකයි එකතු උනා කියලා වැඩක් වෙයිද බන් ??

    3rd largest mobile operator Hutch වෙනවා. Operating losses එක උන්ට අඩු කරගන්න පුළුවන් වෙනවා. දෙකේම සමහර operations combined උනහම cost එක අඩු කරගන්න බලන්නේ.

    Market එකෙන් අයින් වෙනවට වඩා combine වෙන එක වාසි වෙනවා සමහර industries වල.

    .
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකක්ද බං මේ කියන්නෙ ? අලෙවි කලා නං etisalata එකට 15%ක් හිමිවෙන්නෙ කොහොමද ? කවුරු කාටද විකුණල තියෙන්නෙ ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් එකෙක්හරි වරෙන්කො හම්බසලාට් පාවිච්චි කරනවා කියාගෙන :baffled: දැන් අපි සාඩම්බර හච් පවුලේ සාමාජිකයෝ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකක්ද බං මේ කියන්නෙ ? අලෙවි කලා නං etisalata එකට 15%ක් හිමිවෙන්නෙ කොහොමද ? කවුරු කාටද විකුණල තියෙන්නෙ ?
    සමහරවිට දෙක එකතුවුනාම එටිසලාට් උන්ගේ කලින් වටිනාකම දෙකේම එකතුවෙන් සීයට පහලවයි වෙන්න ඇති :baffled: අනේ මන්ද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සමහරවිට දෙක එකතුවුනාම උන්ගේ මුළු වටිනාකම දෙකේම එකතුවෙන් සීයට පහලවයි වෙන්න ඇති :baffled: අනේ මන්ද

    ඉතිං etisalat එකේ කොටස් 100%ක හිමිකාරීත්වය hutch ට නං ආයෙ hutch වල කොටස් වලිං 15%ක් etisalat සතු වෙන්නෙ කොහොමද ? :eek:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මොකක්ද බං මේ කියන්නෙ ? අලෙවි කලා නං etisalata එකට 15%ක් හිමිවෙන්නෙ කොහොමද ? කවුරු කාටද විකුණල තියෙන්නෙ ?

    Etisalat Lanka එකේ 100% ownership එක Hutch Lanka එක ගත්තා (ලංකාවේ Hutch එක). Hutch Lanka එකේ අයිතියෙන් 85% එකේ Parent company එක වෙන CK Hutchinson Holding (Hong Kong company එක) එකටයි ඉතුරු 15%Emirates telecommunications එකටයි බෙදිලා ගිය.

    ඉස්සර Hutch Lanka එක 100% අයිතිය තිබ්බේ Hong Kong වල CK Hutchinson Holding එකට.

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං etisalat එකේ කොටස් 100%ක හිමිකාරීත්වය hutch ට නං ආයෙ hutch වල කොටස් වලිං 15%ක් etisalat සතු වෙන්නෙ කොහොමද ? :eek:
    අනේ මන්ද මටත් තේරෙන්නේ නෑ.

    සමහරවිට උන් සල්ලි වලින් ගෙවන්නේ නැතුව හච් එකේ කොටස් වලින් ගෙව්වද දන්නේ නෑ. :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Etisalat Lanka එකේ 100% ownership එක Hutch Lanka එක ගත්තා (ලංකාවේ Hutch එක). Hutch Lanka එකේ අයිතියෙන් 85% එකේ Parent company එක වෙන CK Hutchinson Holding (Hong Kong company එක) එකටයි ඉතුරු 15%Emirates telecommunications එකටයි බෙදිලා ගිය.

    දැන් එතකොට etisalat lanka කියන කොම්පැනිය එතකොට අන්තරස්දාන වුනාද ? :eek:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    දැන් එතකොට etisalat lanka කියන කොම්පැනිය එතකොට අන්තරස්දාන වුනාද ? :eek:

    සරලවම කිවොත් ඔව්. ඒත් නමට Company එක අරගෙන යැයි ද දන්නේ නෑ.

    Dialog එක Sun tell ගත්තා වගේ කරයි සමහර vita.
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ මන්ද මටත් තේරෙන්නේ නෑ.

    සමහරවිට උන් සල්ලි වලින් ගෙවන්නේ නැතුව හච් එකේ කොටස් වලින් ගෙව්වද දන්නේ නෑ. :baffled:

    එහෙමත් පුලුවන්ද ? :baffled:

    සරලවම කිවොත් ඔව්. ඒත් නමට Company එක අරගෙන යැයි ද දන්නේ නෑ.

    Dialog එක Sun tell ගත්තා වගේ කරයි සමහර vita.

    :) thanks
     
    • Like
    Reactions: U-tag

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙමත් පුලුවන්ද ? :baffled:

    කොටස් කියන්නෙත් සල්ලි නෙ. ආය වෙනම එටිසලාට් එක විකුණුව කියල සල්ලි හම්බවෙන්නේ නැතුව ඇති ඒකෙ වටිනාකමට හරියන්න අලුත් එකෙන් කොටස් හම්බෙන්න ඇති.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    CK Hutchison and Etisalat Group agree to merge their operations in Sri Lanka

    (Hong Kong / Abu Dhabi, 26 April 2018) CK Hutchison Group (“CKHH Group”) and Emirates Telecommunications Group Company PJSC (“Etisalat Group”) have entered into a definitive agreement to merge their mobile telecommunications businesses in Sri Lanka, operating under Hutchison Telecommunications Lanka (Private) Limited (“Hutch Lanka”) and Etisalat Lanka (Private) Limited (“ESL”) respectively.
    The combined business of Hutch Lanka and ESL will be better positioned to serve their Sri Lankan customers. This transaction is part of the stated strategy of portfolio optimization of the Etisalat Group. Upon completion of the transaction, CKHH Group will have the majority and controlling stake in the combined entity. The completion of the transaction is subject to a number of conditions precedent, which include, among others, securing the necessary competition and regulatory approvals in Sri Lanka.
    Should there be any material developments on this subject, a further announcement will be made in accordance with applicable stock market rules and regulations.