Hutch completes deal with Etisalat

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කොටස් කියන්නෙත් සල්ලි නෙ. ආය වෙනම එටිසලාට් එක විකුණුව කියල සල්ලි හම්බවෙන්නේ නැතුව ඇති ඒකෙ වටිනාකමට හරියන්න අලුත් එකෙන් කොටස් හම්බෙන්න ඇති.

    ඔව් එහෙම කරන්න පුලුවන් මචන්... :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    කොටස් කියන්නෙත් සල්ලි නෙ. ආය වෙනම එටිසලාට් එක විකුණුව කියල සල්ලි හම්බවෙන්නේ නැතුව ඇති ඒකෙ වටිනාකමට හරියන්න අලුත් එකෙන් කොටස් හම්බෙන්න ඇති.
    කටුස්සා නළුවෙක් නෙමෙයි මොලයක් :P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැන් එතකොට etisalat lanka කියන කොම්පැනිය එතකොට අන්තරස්දාන වුනාද ? :eek:

    නෑ.. company එක තියනව.. ගොඩක් වෙලාවට Etisalat brand එක ඉස්සරහට අයින් කරල hutch brand එක විතරක් use කරන්න ඉඩ තියනව..

    Etisalat එකේ ඇති දෙයක් නම් නෑ ඉතින්.. Hutch එකට ඕනි උනේ ගොඩක්ම Etisalat එකේ towers ටික අරගෙන cost එක අඩු කරගන්න..
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    එතකොට එටිසලාට් සිම් තියෙන උන්ට මොකෝ වෙන්නෙ?:confused::baffled:
    ෆෝන් කාඩ්ස් ඒමත් හදන එක නවත්තනවද එටිසලාට් අයින් කරන්න කලින්:baffled: නැත්නම් කඩවල තියෙන කාඩ් වලට අතින් පාඩු වෙනවනෙ:confused:
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,340
    5,448
    113
    එතකොට එටිසලාට් සිම් තියෙන උන්ට මොකෝ වෙන්නෙ?:confused::baffled:
    ෆෝන් කාඩ්ස් ඒමත් හදන එක නවත්තනවද එටිසලාට් අයින් කරන්න කලින්:baffled: නැත්නම් කඩවල තියෙන කාඩ් වලට අතින් පාඩු වෙනවනෙ:confused:

    ewa okkoma hutch eken karai, 072, 078 dekama hutch wei.
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    Methana wasiya thiyenne Spectrum eke..
    hutch ekata 4G denna ba 7.5MHz thiyagena, Dan Puluwan

    2013 Dialog eka 4G danna 10Mhz spectrum eka gathe 4 Billion Rupees walata. penaewane eken ma watinakama

    Capture.jpg

    Anith eka 900Mhz band eka, eka danata use karanna 2G walata. frequncy eka adu nisa coverage eka wadi. Dan Hutch ta 900 band eketh LTE FDD danna puluwan kisi karadarayak nathuwa.

    Anith operatorslata frequency adu nisa 900 band eka LTE FDD danna amarui 2G shutdown karanakam. eka nisa 900 band eke watinakama godak wadi.

    Capture.jpg

    Me nisa dan hutch eka lankawe Hodama and best ma speed thiyana LTE FDD network eka wenawa.. Danatamath Hutch 4G trial karanawa Colombo Awata
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    ela ++
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    Hari onna deal karanna welawa
    Mage laga tiyenawa
    072x119119
    072x555555
    072x966966
    072x940000

    Wadima ඉල්ලුමට දෙනවා

    :P
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,615
    1
    6,327
    113
    සරලවම කිවොත් ඔව්. ඒත් නමට Company එක අරගෙන යැයි ද දන්නේ නෑ.

    Dialog එක Sun tell ගත්තා වගේ කරයි සමහර vita.
    etisalat නම වෙනස් නොකරනම් hutch එකට අනාගතයක් නැහැ. නිකම්ම උන්ගෙ කොටස් අපි ගත්තා කිව්වට අපේ මිනිස්සුන්ගෙ ඇගට වදින්නෙ නැහැ, නම වෙනස් කරන්නම ඕනේ..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Methana wasiya thiyenne Spectrum eke..
    hutch ekata 4G denna ba 7.5MHz thiyagena, Dan Puluwan

    2013 Dialog eka 4G danna 10Mhz spectrum eka gathe 4 Billion Rupees walata. penaewane eken ma watinakama

    Capture.jpg

    Anith eka 900Mhz band eka, eka danata use karanna 2G walata. frequncy eka adu nisa coverage eka wadi. Dan Hutch ta 900 band eketh LTE FDD danna puluwan kisi karadarayak nathuwa.

    Anith operatorslata frequency adu nisa 900 band eka LTE FDD danna amarui 2G shutdown karanakam. eka nisa 900 band eke watinakama godak wadi.

    Capture.jpg

    Me nisa dan hutch eka lankawe Hodama and best ma speed thiyana LTE FDD network eka wenawa.. Danatamath Hutch 4G trial karanawa Colombo Awata

    ඒ කියන්නේ Etisalat පාවිචිචි කරන frequency වලින් 4G coverage එක හොඳට දෙන්න පුළුවන් කියලා ද?
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Methana wasiya thiyenne Spectrum eke..
    hutch ekata 4G denna ba 7.5MHz thiyagena, Dan Puluwan

    2013 Dialog eka 4G danna 10Mhz spectrum eka gathe 4 Billion Rupees walata. penaewane eken ma watinakama

    Capture.jpg

    Anith eka 900Mhz band eka, eka danata use karanna 2G walata. frequncy eka adu nisa coverage eka wadi. Dan Hutch ta 900 band eketh LTE FDD danna puluwan kisi karadarayak nathuwa.

    Anith operatorslata frequency adu nisa 900 band eka LTE FDD danna amarui 2G shutdown karanakam. eka nisa 900 band eke watinakama godak wadi.

    Capture.jpg

    Me nisa dan hutch eka lankawe Hodama and best ma speed thiyana LTE FDD network eka wenawa.. Danatamath Hutch 4G trial karanawa Colombo Awata

    Thanks for this info! :love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Methana wasiya thiyenne Spectrum eke..
    hutch ekata 4G denna ba 7.5MHz thiyagena, Dan Puluwan

    2013 Dialog eka 4G danna 10Mhz spectrum eka gathe 4 Billion Rupees walata. penaewane eken ma watinakama

    Capture.jpg

    Anith eka 900Mhz band eka, eka danata use karanna 2G walata. frequncy eka adu nisa coverage eka wadi. Dan Hutch ta 900 band eketh LTE FDD danna puluwan kisi karadarayak nathuwa.

    Anith operatorslata frequency adu nisa 900 band eka LTE FDD danna amarui 2G shutdown karanakam. eka nisa 900 band eke watinakama godak wadi.

    Capture.jpg

    Me nisa dan hutch eka lankawe Hodama and best ma speed thiyana LTE FDD network eka wenawa.. Danatamath Hutch 4G trial karanawa Colombo Awata
    elakiri
     
    rusiyanuwa

    Active member
  • ඇන්ඩ්‍රොයිඩ් පී වල වැඩ කරන ඇප් එකක් නැති , වෙබ් සයිට් එකට ගිහින් පැකේජ් විස්තර බලන්න බැරි හච් එක ගැන ද මේ කියන්නෙ