මැල්සිරිපුර වෙච්ච accident?

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මැල්සිරිපුර වෙච්ච accident?

    කවුරු හරි දන්නවද ගිය ඉරිදා (2018/12/02) රෑ මැල්සිරිපුර වෙච්ච accident එක ගැන මොනව හරි දෙයක්...?
    මුකුත් NEWS එකක් හොයා ගන්න විදියක් නැද්ද?
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    කවුරු හරි දන්නවද ගිය ඉරිදා (2018/12/02) රෑ මැල්සිරිපුර වෙච්ච accident එක ගැන මොනව හරි දෙයක්...?
    මුකුත් NEWS එකක් හොයා ගන්න විදියක් නැද්ද?

    Mokakda accident une... mokada seen eka :confused:
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    Ubada happala dala giyapu eka ? :eek:
    pissuda bn, oya cn eka wela 5 min yanna une na api othanin giya. mata balanna bari una cn eka... e tharamata hithata aul..
    ape samahara un nam photos aragenath thibuna.



    e accident eka una widiya hari aul. butta dabulla peththata yana ekak wedila thiyenne pare nathara karala thibba lorry ekaka...but kollek wetila hitiye colombo peththata yana lane eke..ekai wedi wistharayak ahuwe.
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43


    හප්පට..:dull: කලින් වතාවෙත් මේ අයම නේද මූනට මූණ හප්ප ගත්තේ..:oo:
    මිනිස්සු පව් ඉතින්..:sorry:


    මේ කලින් වෙච්ච එක තමා
     

    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    තෝරයාය කියන හරියේ නම් ඇක්සිඩන්ට් එකක් හැප්පුනා ඊඨ අමතරව නම් වෙන දන්න කියන දෙයක් වෙලා නෑ