-VENOM-
Hi Elakiriyanzla!
අදත් ඔන්න Movie එකක් Share කරගන්න හිතුනා ඔයගොල්ලෝ එක්ක
මේකත් මේ අවුරුද්දේ නිකුත් වෙච්ච තවත් ජනප්‍රිය Movie එකක්.Movie එක තමයි VENOM
VENOM කියන නම ඔයගොල්ලන්ට ගොඩක්ම පුරුදු නමක් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම
හැබැයි VENOM කිව්වාම ඔළුවට එන්නේ නම් වෙච්චර හොද දෙයක් නම් නෙවෙයි
ඒකට හේතුව මොකක්ද කියන එකනම් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ
ඔයගොල්ලෝ 2007 වසරේදී නිකුත් වෙච්ච Spider-Man 3 movie එක බැලුවනම් මතක් වෙනවා ඇති ඇයි මම එහෙම කිව්වේ කියලා
ඒ විතරක් නෙවෙයි Spiderman Games ඔයා සෙල්ලම් කරලා තියනවනම් ඒ වලදිත් අපිට VENOM හමු වෙලා තියනවා
හැබැයි මේ අව්රුද්දේ නිකුත් වෙච්ච VENOM movie එක Spiderman Series එකත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ
Standalone එහෙමත් නැත්නම් වෙනම එකක් කිව්වොත් හරියටම හරි
ඉතින් VENOM එහෙමත් නැත්නම් Eddie Brock ගේ චරිතයට පණපොවන්නේ ඔයගොල්ලෝ කව්රුත් දන්නා කියන Tom Hardy
Tom Hardy ව නම් ඔයගොල්ලන්ට අමතක වෙන්න විදියක් නැහැ
Batman Dark Knight Rises movie එකෙත් Bane ගේ චරිතයට පණපෙව්වේ Tom Hardy ම තමයි
ඉතින් VENOM movie එක ගැන පොඩි දෙයක් කිව්වොත්....Eddie Brock කියන්නේ මාධ්‍යවේදියෙක්
Life Foundation කියන්නේ අභ්‍යවකාශ ගවේෂණ සහ විද්‍යා පර්යේෂණ ආයතනයක්
එහි ප්‍රධානියා තමයි Carlton Drake
ඉතින් Eddie Brock ගේ උත්සාහය තමයි Life Foundation ආයතනයේ ප්‍රධානියා වන Carlton Drake ව පරාජය කරන එක
දිනක් හොර රහසේම Eddie Brock විසින් Carlton Drake ගේ පර්යේෂණයක් සමීක්ෂණය කරන අතරදී Eddie Brock සිරුරට සිම්බියෝටවක්(Alien Symbiote) එහෙමත් නැත්නම් සහජීවිකයකු එකතු වෙනවා
මේ නිසාවෙන් අධිමානුෂික ශක්තියක් හා බලයක් Eddie Brock ට ලැබෙනවා
ඔන්න ඔහොම තමයි පොඩි දෙයක් Movie එක ගැන කිව්වොත්
ඉතින් Eddie Brock ගේ සිරුරත් එකක සම්බන්ද වෙච්ච Alien සිම්බියෝටාව Eddie Brock ත් එක්ක කොහොම වැඩ කරයිද?
Eddie Brock ඇයි Carlton Drake ට එහෙහිව කටයුතු කරන්නේ කියල දැනගන්න නම් ඔයගොල්ලන්ට movie එක බලන්නම් වෙනවා
හැමදාමත් වගේ පල්ලෙහා තියන Trailer එකත් බලන්නකෝ
VENOM - Official Trailer
මෙන්න එහෙනම් අපේ කට්ටියට Movie එක Download කරගන්න Download ලින්ක්ස්
------------
-Venom 2018 1080p BluRay DD5 1 x264 (9.6GB)-
https://1337x.to/torrent/3437046/Venom-2018-1080p-BluRay-DD5-1-x264-MTeam/
-Venom (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (1.8GB)-
https://1337x.to/torrent/3437688/Venom-2018-BluRay-1080p-YTS-YIFY/
-Venom 2018 720p BRRip H264 AAC-RARBG (1.4GB)-
https://1337x.to/torrent/3437261/Venom-2018-720p-BRRip-H264-AAC-RARBG/
-Venom (2018) [BluRay] [720p] [YTS] [YIFY] (950MB)-
https://1337x.to/torrent/3437549/Venom-2018-BluRay-720p-YTS-YIFY/