Heritance Tea Factory Nuwara Eliya

JVG

Active member
  • Apr 23, 2009
    377
    25
    28
    mchn mama wedding eka aragena Nuwara Eliye Trip ekak yanna inne next year mula. Heritance Tea Factory hotel eke newathuna aya innawada? Hotel eka kohomada?

    Umbala meke booking eka damme kohomada? Mama emails dammata un ewata reply karanne nehe. Call karahana reservation eke hitapu eka kiyanawa online book karannalu. Umbala ehemada kare? Ethakota full payment ekama mulin gewanna wenawa neda?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    Tree factory hotel eka nan hodai.but room wala sadde ahenawa.reta gigi gigi danawanan ahenawa.parana factory ekata lali dalane hadala tiyenne.But food,service,environment eka nan superb.
     
    • Like
    Reactions: JVG

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    Tree factory hotel eka nan hodai.but room wala sadde ahenawa.reta gigi gigi danawanan ahenawa.parana factory ekata lali dalane hadala tiyenne.But food,service,environment eka nan superb.

    ela mchn. umba booking eka damme kohomada?
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    පට්ටම ප්ලේස් එක. පලයන්. හැබැයි ටිකක් ගණන්. ඔක්කොම සුපිරි.

    සයිට් එකට ගිහින් ඔෆර් එකක් බලලා බූක් කරපන්. හනිමූන් ඔෆර් එක ගනින්. මම නම් ඔක්කොම මුලින් ගෙව්ව. ද්වස් දෙකට 60ක් විතර ගියා.

    https://www.heritancehotels.com/teafactory/
     
    • Like
    Reactions: JVG

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    පට්ටම ප්ලේස් එක. පලයන්. හැබැයි ටිකක් ගණන්. ඔක්කොම සුපිරි.

    සයිට් එකට ගිහින් ඔෆර් එකක් බලලා බූක් කරපන්. හනිමූන් ඔෆර් එක ගනින්. මම නම් ඔක්කොම මුලින් ගෙව්ව. ද්වස් දෙකට 60ක් විතර ගියා.

    https://www.heritancehotels.com/teafactory/

    ela. thanks mchn. rep ++
    Umba yanna kochchara kalinda book kare?
     
    s_kk

    Member
    Jun 7, 2007
    22
    7
    3
    Mamath giya. Honey moon package eka 28k una e dawas wala. Union place vaxhall street eke atken spence building ekata gihin half pay Kala mulinma. Place, food supiri.
     
    • Like
    Reactions: JVG