Heritance Tea factory or Heritance Kandalama?

wildboar

Well-known member
  • Nov 30, 2015
    1,748
    440
    83
    Wasgamuwa National Park
    machan honeymoon ekata yanna Heritance Tea factory or heritance Kandalama hotel ekada hoda? dekama eka ganan.. full board yana hinda buffet ehema mokeda hoda? rooms kohomada?
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    Machn vil uyana baluwe nadda?
    Gana tikaaaak wadi heritance ekata wada. Patta place eka.
    sadde ahanenneth na :P

    1648798790066.jpeg
     
    • Like
    Reactions: kinkon

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය දෙකෙන් රෙකමන්ඩ් කරන්නෙ කන්ඩලම. ඒත් කන්ඩලමට වඩා පට්ට ප්ලේස් ලංකාවෙ තියෙනවා. උදාහරන විල් උයන,
     
    • Like
    Reactions: wqe123

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93

    Heritance Tea factory එක 5star උනාට පොඩි තනි බිල්ඩිමක තියෙන හෝටලයක්. swimming pool එහෙමත් නෑ. හැබැයි, view එකයි, සීතලයි, සර්විස් එකයි නම් උපරිමයෙන් තියෙනවා. කන්ඩලම යනව නම්, අතපය දිග ඇරල ඉන්න පුලුවන්.
    සීතල ඕනෙ නම් tea facory යන්න. අතපය දිග ඇරල, swimming pool බැහැල ඉන්න ඕනෙ නම් කන්ඩලම යන්න. දෙකේම කෑම, සර්විස් එක එහෙම උපරිමයෙන් හොඳයි.​

     
    • Love
    Reactions: dgboy

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,629
    2,719
    113
    Seethala ona nam Tea Factory. Nethnam Kandalama. Tea Factory eka tikak overated. Ekama de aththama tea factory ekak thamai convert karala thiyenne. eka nisa wenama experience ekak eke seethalath ekka. Meeduma thiyena kaleka nam hondai. mama giyapu dawas wala meeduma set une nehe.