HELP කරන ඔක්කොටම REP 14+ ගානේ දෙනවා
Furniture Design කරන විදිහ ගැන ඉගෙන ගන්න පුළුවන් පොත් පත් මොනවා වගේද බන් තියෙන්නේ.

cost estimate එකක් Design කරන්න උදව්වක් ගන්න වගේ ඕනේ කොල්ලනේ. ඒවගේ හදපු Format එකක් හරි කමක් නැහැ බන්.(QS or QC Format එකක් හරි. Percentage, wastage, Rate යන විදිහ ටිකක් බලා ගන්න පුළුවන් එකක්. BSR තේරෙන්නනේ නැහැ බන් මේවට. මේවට වෙනම BSR වගේ දේවල් තියේද බන්
) 
Guidelines වගේ නැද්ද බන් ඕවට. මේවගේ විස්තර ගන්න පුළුවන් තැන් මොනවා වගේද තියෙන්නේ
BUMP එකක් හරි දාගෙන යමල්ලා බන්. ලොකු උදව්වක්