monawa karalada ban 80K awe? uba danne nathuwa use karada?
oka gewala iwara wela Crib eke nama check karaganin, eke black-list unoth ubata apahu loan ehema ganna case wenawa.
Ehema wenne Min. Payment eka nogewwoth bn mama hithanne,min payment eka gewanawa nam kisima awlak na,
මචං කිසි දෙයක් වෙන්නෙ නෑ උඹ ගිහින් ඇත්ත විස්තරේ කියල Bank එකේ Manager එක්ක කතා කරොත්... අනිවාරෙන් Card එක Cancel කරව ගන්න.. ඒ වගේම Interest එකත් එක්ක හැම මාසෙකටම 10,000 ගානෙ මාස 8ක් ගෙවන්න පොරොන්දු වියන්... ඒ වගේම වචනෙට වචනෙ රැකපන්.. කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ එතකොට. උඹ හොරා වගේ Shape වෙන්න හැදුවොත් තමයි කෙල වෙන්නෙ බන්.. හරියට communication තියා ගන්නව නම් කෙල වෙන්නෙ නෑ. උඹට වෙන්නෙ අර Interest එක ගෙවන එක විතරමයි..



credit card use karanna ba harakunta.
mama use karanawa aurudu ganak thama interest ekak gewala na.




interest calculate wenne usage ekata neme neme limit ekata.Minimum payment eka digatama karan palayan, nathnam loka case ekak watenne,minimum payment eka kohomath 4000-5000th athara wage neh enne,eka shape neh unbata, eita amatharawa interest eka wadinawa,eka samanyen 27%k wage
(80000/100*27)/12 = Rs 1800 kata kittu ganak ei, wadiya hithanna epa athata salli enakal oya gana gewapan shape eke

interest calculate wenne usage ekata neme neme limit ekata.![]()
ehenam ape office ekata ei poliya laksha ganakata kittuwa.
interest calculate wenne usage ekata neme neme limit ekata.![]()