අඩේයී අර IKL කියන හාදයාට පිස්සුද අඩේ!!එක ත්‍රෙඩ් එකක නෙට් එකේ තියෙන හැම ෆොටෝ එකම ගෙනත් පොස්ට් කරනවා...අනිත් ත්‍රෙඩ් එකේ මුළු යු ටියුබ් එකම ගෙනත් අත ඇරලා!!අඩේයී මුන්ට පිස්සුද අඩේයී
ඕo වැඩේ කොරා හරිද!!නැත්තන් කොච්චරවත් පි එම් දදා කරදරේ නේ මාව ප්‍රොමෝට් කරලා දීපන් කියා කියා!

ha ha.. ade habai promote wenda thrn deyak ne bn 

මොංගල් උනත් එහෙම කියන්න එපා එයා ලඟ වටින කියන දෙයක් තියනවා ......
