IKL හාදයා

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    අඩේයී අර IKL කියන හාදයාට පිස්සුද අඩේ!!එක ත්‍රෙඩ් එකක නෙට් එකේ තියෙන හැම ෆොටෝ එකම ගෙනත් පොස්ට් කරනවා...අනිත් ත්‍රෙඩ් එකේ මුළු යු ටියුබ් එකම ගෙනත් අත ඇරලා!!අඩේයී මුන්ට පිස්සුද අඩේයී
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113

    ඕo වැඩේ කොරා හරිද!!නැත්තන් කොච්චරවත් පි එම් දදා කරදරේ නේ මාව ප්‍රොමෝට් කරලා දීපන් කියා කියා!
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :lol::lol::lol::lol:

    ඉතින් හොදයිනේ බන් සියල්ලම එකම වහලයක් යට
    උබට මහන්සි වෙන්න දේකුත් නෑනේ :rofl:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    ඕo වැඩේ කොරා හරිද!!නැත්තන් කොච්චරවත් පි එම් දදා කරදරේ නේ මාව ප්‍රොමෝට් කරලා දීපන් කියා කියා!


    :baffled::baffled: ha ha.. ade habai promote wenda thrn deyak ne bn :lol::lol: