GOT Realationship Graph (Awesome)

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කාට හරි මට මේක පැහැදිලි කරලා දෙන්න පුලුවන් ද..rhaegar targaryen ගෙයි daenerys targaryen ගෙයි තාත්තා mad king නේ..එතකොට jon snow ගෙ තාත්තා rhaegar targaryen නෙ..එතකොට daenerys කියන්නෙ jon ගෙ පුංචි නේද:confused::confused:
 
Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    කාට හරි මට මේක පැහැදිලි කරලා දෙන්න පුලුවන් ද..rhaegar targaryen ගෙයි daenerys targaryen ගෙයි තාත්තා mad king නේ..එතකොට jon snow ගෙ තාත්තා rhaegar targaryen නෙ..එතකොට daenerys කියන්නෙ jon ගෙ පුංචි නේද:confused::confused:

    නැන්ද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :yes: :yes:
    තාත්ත දුව බැඳපු කතාවෙ නැන්දව බඳිනව කියන්නෙත් මහ දෙයක්ද
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කාට හරි මට මේක පැහැදිලි කරලා දෙන්න පුලුවන් ද..rhaegar targaryen ගෙයි daenerys targaryen ගෙයි තාත්තා mad king නේ..එතකොට jon snow ගෙ තාත්තා rhaegar targaryen නෙ..එතකොට daenerys කියන්නෙ jon ගෙ පුංචි නේද:confused::confused:
    :yes::yes::yes:

    He is sleeping with his aunt :P
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :Dබලන්න නයනී......එකෙත් හැටි......:rolleyes:

    Tageryen wed brothers and sisters for centuries to keep blood line pure

    Cersi fucks with jaime and both had 3 children.

    beyond the wall in Cruster's keep Cruster Married his Daughters
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Tageryen wed brothers and sisters for centuries to keep blood line pure

    Cersi fucks with jaime and both had 3 children.

    beyond the wall in Cruster's keep Cruster Married his Daughters

    ටාගෙරියන් ලා එහෙමයි කියලා මතක තිබ්බෙ නැ..අනිත් දෙගොල්ලො මතකයි.....මට මතක තිබ්බෙ ලැනිස්ටර් ලා එහෙමයි කියලා..:yes::D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අර තඩියා කරගහපු ගෑණි ඒ හෙමෙම එකියක් නේද
    අර ආචාරියෙක් වෙන්න ගියේ

    ඔව් ක්‍රස්ටර්ගෙ දුවෙක්. ලමයත් ක්‍රස්ටර්ගෙ :yes:
    ඌ බිළි දෙනකං white walkers ල සද්ද නෑ බිලි දෙන එක නතර වුනාට පස්සෙ තමා සේරම වෙන්න ගත්තෙ :yes:
    කලිං මෝමොන්ට් එහෙම දැනගෙන හිටිය මූ ලමයි හද හද බිලි දෙනව කියල ඒත් මොකුත් කලේ නෑ. මොකක් හරි ලොකු රහසක් එතන තිබිල තියෙනව :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔව් ක්‍රස්ටර්ගෙ දුවෙක්. ලමයත් ක්‍රස්ටර්ගෙ :yes:
    ඌ බිළි දෙනකං white walkers ල සද්ද නෑ බිලි දෙන එක නතර වුනාට පස්සෙ තමා සේරම වෙන්න ගත්තෙ :yes:
    කලිං මෝමොන්ට් එහෙම දැනගෙන හිටිය මූ ලමයි හද හද බිලි දෙනව කියල ඒත් මොකුත් කලේ නෑ. මොකක් හරි ලොකු රහසක් එතන තිබිල තියෙනව :yes:

    අලුත් එක එන්න කලින් පරන ටික බලන්න ඔනි කොහොම හරි ආයෙ:yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අර තඩියා කරගහපු ගෑණි ඒ හෙමෙම එකියක් නේද
    අර ආචාරියෙක් වෙන්න ගියේ

    Samuel Tarly you mean ?

    Yes his Girlfriend one of Craster's Daughter and she has a baby from craster
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    ඔව් ක්‍රස්ටර්ගෙ දුවෙක්. ලමයත් ක්‍රස්ටර්ගෙ :yes:
    ඌ බිළි දෙනකං white walkers ල සද්ද නෑ බිලි දෙන එක නතර වුනාට පස්සෙ තමා සේරම වෙන්න ගත්තෙ :yes:
    කලිං මෝමොන්ට් එහෙම දැනගෙන හිටිය මූ ලමයි හද හද බිලි දෙනව කියල ඒත් මොකුත් කලේ නෑ. මොකක් හරි ලොකු රහසක් එතන තිබිල තියෙනව :yes:

    ජොන් ඕක බලන් ඉඳලා ගහන්නෙ ඌට ක්‍රැස්ටර් ?
    පස්සෙ තමා කියන්නෙ ,
    ඒ බිලි දෙන ළමයි වයිට් වොකර්ස් ලා වෙනවා නෙද ? නයිට් කින්ග් තමා එහෙම කරන්නෙ ?
    කොහොම හරි ෆිස්ට් ඔෆ් ද ෆර්ස්ට් මෑන් වලදි තමා පළවෙනි වයිට් වොකර් වලිය යන්නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජොන් ඕක බලන් ඉඳලා ගහන්නෙ ඌට ක්‍රැස්ටර් ?
    පස්සෙ තමා කියන්නෙ ,
    ඒ බිලි දෙන ළමයි වයිට් වොකර්ස් ලා වෙනවා නෙද ? නයිට් කින්ග් තමා එහෙම කරන්නෙ ?
    කොහොම හරි ෆිස්ට් ඔෆ් ද ෆර්ස්ට් මෑන් වලදි තමා පළවෙනි වයිට් වොකර් වලිය යන්නෙ.

    ඔව් :yes: wall එකෙං මෙහා වෙනස් කියල කියන්නෙ. පස්සෙ උන්ගෙම සෙට් එකෙන් නෙ ක්‍රස්ටර්ව මරන්නෙ. බිලි දෙන එක නැවතුනාට පස්සෙ තත්වෙ දරුණු වුනා වගේ මතකයි :yes: ක්‍රස්ටර්යි වයිට් වෝකර්ස්ලයි අතරෙ මොකක් හරි ගිවිසුමක් තිබ්බද දන්නෑ. උන්ට කොහොම හරි ලමයි ඕනෙ වුනා ඊට පස්සෙත්. සෑම් වයිට් වෝකර් කෙනෙක්ව මරන්නෙ ඌත් ලමයව හොයාගෙනනෙ ආවෙ :yes: