දැන අතට පයට කණට කටට නහය ට specialist ල ඉන්නවා , මොකා ද ඕනි
Mona sambandawada?
මට Appendicitis වලට surgeory එකක් කෙරුව. දැන් 3 months වගේ. දැන් සැරින් සැරේ pain එකක් එනව surgery එක කරපු හරියෙ. urinary infection එකකුත් අව. මේක specialist කෙනෙක්ට පෙන්නුවොත් හොදයි වගේ.
Thanks for the reply.
rep+++
That's because of the surgical scissors they couldn't locate after the operation.![]()
There can be rare complications.. I am not scaring you, but needs to be investigated properly.
මට Appendicitis වලට surgeory එකක් කෙරුව. දැන් 3 months වගේ. දැන් සැරින් සැරේ pain එකක් එනව surgery එක කරපු හරියෙ. urinary infection එකකුත් අව. මේක specialist කෙනෙක්ට පෙන්නුවොත් හොදයි වගේ.
Thanks for the reply.
rep+++
Dr. Bawantha Gamage හොදයි
ඉස්සෙල්ලා කොරපු එකාට ම ගිහින් පෙන්නන ..
උගේ response එක මදි නම් වෙන specialist කෙනෙක් ට පෙන්නන ...
Naththam ඔය specialist ල උඹව හුරගෙන කයි...
පුලුවන් නම් තව ඔපරේෂන් එකකුත් කරයි
බවන්ත ලොක්ක හොදයි මචන්.......

good luck mcn...
Bump
░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░