දිල්කා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දිල්කා: නෑ නෑ මහින්ද මහත්තයට බහුතරේ තියනවා
    ලාල් :ඔයා මහින්ද මහත්තයට හපන්නේ

    :lol::lol::lol:

    https://www.facebook.com/apeaadia/videos/322349315036521/

    ඇත්ත දාමු හොඳේ....

    දිල්කා 1 - "මහින්දත් කියනවනේ එයාට 113 තියනවයි කියලා"

    දිල්කා 2(ඔයාගේ version එක) - "නෑ නෑ මහින්ද මහත්තයට බහුතරේ තියනවා"

    වෙනස පැහැදිලි නේ

    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇත්ත දාමු හොඳේ....
    දිල්කා 1 - "මහින්දත් කියනවනේ එයාට 113 තියනවයි කියලා"
    දිල්කා 2(ඔයාගේ version එක) - නෑ නෑ මහින්ද මහත්තයට බහුතරේ තියනවා

    වෙනස පැහැදිලි නේ

    113 = බහුතරේ
    බහුතරේ = 113

    :lol::lol::lol::lol::lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඇත්ත දාමු හොඳේ....
    දිල්කා 1 - "මහින්දත් කියනවනේ එයාට 113 තියනවයි කියලා"
    දිල්කා 2(ඔයාගේ version එක) - නෑ නෑ මහින්ද මහත්තයට බහුතරේ තියනවා

    වෙනස පැහැදිලි නේ

    :lol::lol::lol::lol:
    Apo Jeppa Lide neda, U deshapalane katha karanna giyata sinhala therum gannath barida koheda. :lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වෙනස තාම පැහැදිලි නෑ ???

    :lol::lol::lol::lol::lol:

    උඹ කලබල නැතුව හිටපන්, බලන අයට පේනවනේ වෙන දේ. පුලුවන්නම් බම්ප් කරපන් දිගටම :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උඹ කලබල නැතුව හිටපන්, බලන අයට පේනවනේ වෙන දේ. පුලුවන්නම් බම්ප් කරපන් දිගටම :lol:

    ඔන්න තව බුම්ප් එකක්......
    උපන් ගෙයි මෝඩකම පෙන්වාදීමට ලැබීම ගැන සන්තොසාආයියියියි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද නම් දිල්කා වැටුනා හොදටම .....කාන්තාවක් විදිහට හොද පවුර්ශයක් තියෙනවා හැබැයි ඒ කාන්තාවට ....අන්තිමට කෙල්ල කියනවා ඔයා දන්නවනේ මම එහෙම නැහැ එන එක්කෙනාට විරුද්ධව ප්‍රසන අහන එක කියලා ඔයා දන්නවනේ කියලා ...මට ටිකක් දුකකුත් හිතුනා හැබැයි
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔන්න තව බුම්ප් එකක්......
    උපන් ගෙයි මෝඩකම පෙන්වාදීමට ලැබීම ගැන සන්තොසාආයියියියි
    උඹ නම් neyohk ට වඩා කීකරුයි. කිව්ව ගමන් කරනවා.:P
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අද නම් දිල්කා වැටුනා හොදටම .....කාන්තාවක් විදිහට හොද පවුර්ශයක් තියෙනවා හැබැයි ඒ කාන්තාවට ....අන්තිමට කෙල්ල කියනවා ඔයා දන්නවනේ මම එහෙම නැහැ එන එක්කෙනාට විරුද්ධව ප්‍රසන අහන එක කියලා ඔයා දන්නවනේ කියලා ...මට ටිකක් දුකකුත් හිතුනා හැබැයි

    ඔව් බන් එකනම් දුක සීන් එක. :nerd:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සුනිල් හදුන්නෙත්ති ,බිමල් වගේ නෙමේ ....වසන්තලා ,අනුර , ලාල් කන්තලා පොඉන්ට් එකට කතා කරනවා හරි අමාරුයි උන්ව වට්ටන්න සහ තරහ ගස්සන්න
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    එහෙමද ආස? බම්ප් එකට තැන්ක්ස් :lol:
    Ow asai Jeppo koi tharam modaida kiyala unma penna ganna thread watenawata :yes::yes::love:

    113 = බහුතරේ
    බහුතරේ = 113

    :lol::lol::lol::lol::lol:
    post eke dapu ekai video eke sinhalen kiyana ekai dakkama penawa Sinhala liweema kese wethath katha karana ekath therum ganna amaru un thama jeppo kiyala. E madiwata Sameekarana padama igena gena thiyenneth Sirikotha Ganitha madurenda koheda :lol::lol::lol:
    ඔන්න තව බුම්ප් එකක්......
    උපන් ගෙයි මෝඩකම පෙන්වාදීමට ලැබීම ගැන සන්තොසාආයියියියි
    Hariyatam hari, :yes::yes:
    Magenuth Bump ekak :love::love::love:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,109
    16,928
    113
    :lol::lol::lol::lol:
    Apo Jeppa Lide neda, U deshapalane katha karanna giyata sinhala therum gannath barida koheda. :lol::lol:

    ඕකා උදේම ගංජ සුරුට්ටුව අැදලා අවසිහියෙන් ඉන්නේ.පව් අනාථයා..:rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Ow asai Jeppo koi tharam modaida kiyala unma penna ganna thread watenawata :yes::yes::love:

    post eke dapu ekai video eke sinhalen kiyana ekai dakkama penawa Sinhala liweema kese wethath katha karana ekath therum ganna amaru un thama jeppo kiyala. E madiwata Sameekarana padama igena gena thiyenneth Sirikotha Ganitha madurenda koheda :lol::lol::lol:

    Hariyatam hari, :yes::yes:
    Magenuth Bump ekak :love::love::love:

    lol...thawath bump.......:lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අද නම් දිල්කා වැටුනා හොදටම .....කාන්තාවක් විදිහට හොද පවුර්ශයක් තියෙනවා හැබැයි ඒ කාන්තාවට ....අන්තිමට කෙල්ල කියනවා ඔයා දන්නවනේ මම එහෙම නැහැ එන එක්කෙනාට විරුද්ධව ප්‍රසන අහන එක කියලා ඔයා දන්නවනේ කියලා ...මට ටිකක් දුකකුත් හිතුනා හැබැයි

    ඔව් බන් එකනම් දුක සීන් එක. :nerd:

    ඕකා උදේම ගංජ සුරුට්ටුව අැදලා අවසිහියෙන් ඉන්නේ.පව් අනාථයා..:rofl:

    lol...thawath bump.......:lol::lol::lol:

    ලස්සනම seen එක ඕක නෙමෙයි මචන්....

    JVP තමන්ගේ දක්ෂකම මනින මිනුම් දණ්ඩ ....

    1. සාකච්චාවේදී දිලකා කොච්චර අඹරුනාද ? (X )

    2.සාකච්චාවේදී ලාල් කාන්ත කොච්චර අඹරුනාද ?(Y)

    X>Y ට වඩා .....අම්බේ....අපි දිනුම්....අපි දිනුවෝ....

    අන්තිමට උන් දන්නේ නැහැ උන් සංසන්දනය කරන්නේ මාද්යවෙදියක් සහ දේශපාලන්යෙක් කියල.....

    Comparing apples to apples

    set එක ලත් තැනම ලොප් කරගෙන ..... නාගෙන අඩාගෙන...ආයේ තවත් දවසක උදේ සුරුට්ටුවක් ඇදල...ආයේ thread දානවා

    • Like
    Reactions: shadow1

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,109
    16,928
    113
    එහෙමද ආස? බම්ප් එකට තැන්ක්ස් :lol:

    :P
    avatar494281_3.gif
    :P