ළඟදි Passport හදපු උන් ඉන්නව ද?

biIIionaire

Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    පරණ Appointment දාන Website එක වැඩ කරන්නේ නෑ නෙහ්.
    Screenshot 2026-01-16 at 03.04.57.png

    අලුත් Website එකක් තියනවා.

    https://eservices.immigration.gov.lk/onlinetd/OnlineTD/'#/home

    Screenshot 2026-01-16 at 03.11.42.png

    ඒකට ගියාම One Day Service Slots නෑ කියනවා?
    1768513232904.png

    YouTube කාරයෙක්වත් මේක ගැන දාලා නෑ Videos
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    දැන් එහෙම appointment දාන්න ඕන නෑ. උන් ඕක advertise කරන්නෙ නෑ, කැරි කමට. උබට ඕන දවසක උදේ 11ට කලින් ගිහින් හදාගන්න පුලුවන්. ම්න් ගිය සතියෙ හැදුව. සෙනග නෑ ඉස්සර තරම්. උදේ 7ට ගියා 12 වෙද්දි ආව.
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    දැන් එහෙම appointment දාන්න ඕන නෑ. උන් ඕක advertise කරන්නෙ නෑ, කැරි කමට. උබට ඕන දවසක උදේ 11ට කලින් ගිහින් හදාගන්න පුලුවන්. ම්න් ගිය සතියෙ හැදුව. සෙනග නෑ ඉස්සර තරම්. උදේ 7ට ගියා 12 වෙද්දි ආව.
    One Day Service ද මචං දැම්මේ?

    Application එක ගත්තේ කොතනින් ද? Website එකේ නෑනේ
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    One Day Service ද මචං දැම්මේ?

    Application එක ගත්තේ කොතනින් ද? Website එකේ නෑනේ
    මගෙ එක ගත්තෙ One Day Service, පොඩි අයගෙ ඒව දැම්ම ආයි දවසක ගිහින් Normal Service එකෙන්.

    ඔන්න application එක, මේක editable pdf එකක්, fill කරලම save කරගෙන print කරගන්න යද්දි.
    https://www.immigration.gov.lk/content/files/applications/passport_application.pdf

    7 වගේ වෙද්දි යන්න, 11 - 12 වෙද්දි එන්නත් පුලුවන් වැඩේ කරගෙන.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මගෙ එක ගත්තෙ One Day Service, පොඩි අයගෙ ඒව දැම්ම ආයි දවසක ගිහින් Normal Service එකෙන්.

    ඔන්න application එක, මේක editable pdf එකක්, fill කරලම save කරගෙන print කරගන්න යද්දි.
    https://www.immigration.gov.lk/content/files/applications/passport_application.pdf

    7 වගේ වෙද්දි යන්න, 11 - 12 වෙද්දි එන්නත් පුලුවන් වැඩේ කරගෙන.
    Prices kohomda mchn one day service vs normal
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    දැන් ඇපොයින්මන්ට් මගුල් නෑ, අපේ කස්ටමර්ලා දෙතුන් දෙනෙක් හදාගෙන ආවා. උදේම ගියාම 12-1 වෙද්දි බඩු අතේ. හැබැ්‍යි මේ ටිකේ පාස්පෝට් නම් එහෙම වරදිනවා අළුතෙන්ම ගන්න උන්ගෙ, හොඳට බලලා ගනිල්ලා
     
    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    දැන් පාස්පෝට් appointment system එක නෑ

    ඔයාට ඕනි දවසක පාස්පෝට් office එකට ගිහින් one day හරි normal හරි හදාගන්න පුළුවන්
    one day එකේ document submit කරල passport ready උනාම sms එකක් එනව

    Online apply කරන්නත් පුළුවන්. එකෙ urgent එකට limited දවසට ගන්නෙ. රෑ 12ටම වගේ බැලුවනම් හරි. online දැම්මත් finger print තියන්න පාස්පෝට් office එකකට යන්න වෙනව.

    ලේසිම විදිහ තමා පාස්පෝට් office එකට ගිහින් one day හදාගන්න එක
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    පුකරුදය පල දීලා
    දැන් පාස්පෝට් appointment system එක නෑ

    ඔයාට ඕනි දවසක පාස්පෝට් office එකට ගිහින් one day හරි normal හරි හදාගන්න පුළුවන්
    one day එකේ document submit කරල passport ready උනාම sms එකක් එනව

    Online apply කරන්නත් පුළුවන්. එකෙ urgent එකට limited දවසට ගන්නෙ. රෑ 12ටම වගේ බැලුවනම් හරි. online දැම්මත් finger print තියන්න පාස්පෝට් office එකකට යන්න වෙනව.

    ලේසිම විදිහ තමා පාස්පෝට් office එකට ගිහින් one day හදාගන්න එක
    පුකරුදය පල දීලා
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    One Day Service ද මචං දැම්මේ?

    Application එක ගත්තේ කොතනින් ද? Website එකේ නෑනේ
    appilcation eka studio eken photo eka gaddi fill karagnin. un karala denwa a gaman hema ekema wage. udema palayan. mama giye kandy ekata. loku polim na dan.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,891
    113
    puke amaruwa tibba un tika giya awurudda puraama polim wala katu kaala (parawal wala budiyagena kaama beema nathuwa awwe kalanthe daala) passport hadagatta. passport hadapu ungen 20%k wath rata giye na habai :rofl:
     
    Last edited: