ඉක්මනින් දියුණුවෙමු~p~r~d~y~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉක්මනින් දියුණුවෙමු~p~r~d~y~

    Q1NRI2tCOSC93al-kbV5-PFXwFudHa_6YK2KRGE2CnNS04jsorL-BWnbg2NDR5U8KCUH_2w8X2LxoXYDmf_TTago351FSlEtUFVe7d1acBx8ne1SyxJ5COuUuA
    හායි යාලුවනේ.
    අද මම ඔයාලට කියාදෙන්නේ
    අපි කොහොමද අපිට වින කරන නරක බලවේග වලට එරෙහිව
    ජය සතුට සොයාගන්නේ කියලා...
    යලුවනේ ඔයාලට මේකට වියදම් වෙන්නේ
    රුපියල් 70 ක් වගේ මුදලක් පමණයි.

    මුලින්ම පාන් රාත්තලක් අරන්
    ඒකේ මදය පොඩ්ඩක් හිල් කරලා ඒකට පහත සඳහන් ශ්ලෝකය
    ප්‍රින්ට් කල කඩාදාසියක් හතරට නමා ඇතුලත් කරන්න..



    Code:
    5ිකෙකරහ`ීම`5ිකෙයඩෝම`්ලප`බඔ`4්මන්කෙන්නග`ණරීත`ුලයිස`නෙගාබත`ේනුදුම`්සිහ`්නවාය‍්තිම`බඔ^?
    ඉන්පසු ගම්මිරිස් රුපියල් 10 පැකට් එකක් කඩා
    ඒ ගම්මිරිස් ටික පාන් එක උඩින් අර්ධ වෘත්තාකාරව දෝලනය වෙමින්
    නිදහසේ වැටෙන්නට ඉඩ සලස්වන්න..
    මේ අතරතුර ඔබට වින කටින්නන්ව මතක් කරන්නත්
    අමතක කරන්න එපා..

    අදාල කඩදාසි ගුලිය සහිත පාන් ගෙඩිය
    බලු කපුටන්ගේ ආහාරය සඳහා යොමු කරවීමට ප්‍රතම
    පුරා දිනයක් කුණු ගොඩක කූඹින්ට කෑමට ආරක්ෂාකාරි කුණු ගොඩක තබන්න...
    අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි....

    ~~~~~~ජ්‍යෝතිෂ විද්‍යාඥ උපුල්පීඩීඑන් මහතාගේ නොමිලේ සේවාවකි
    අප ආයතනයෙන් ලබාදෙන ලද දේව වාක්‍යය
    https://mrgarretto.com/secret එන්කෝඩ් කිරීමෙන්

    ඔබටම ඔබේ පිළිතුර කෙළින්ම ලබා ගත හැක.
    මෙවන් අවස්ථාවක් ලබාදෙන ලංකාවේ එකම ආයතනය අප පමණි
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ඔබ මිත්‍යාවන් හිස් මුදුනේ තබාගෙන සියලු තීරණ ගන්නෙක්නම්, ඔබ පල් මෝඩයෙකි. මී හරකෙකි.

    :lol::yes::yes:
     
    • Like
    Reactions: upulpdn

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පාඩම් කරලා වැඩිවෙලා මොලේ අවුට් ගිහින් වගේ :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාන් ගෙඩියේ ගුරුකම ජනතාවට මුදලට විකුණන හොර ආසිරි වනිගරත්න ඒ සියලු දැනුම ලබාගත්තේ අපේ උපුල් අයියාගේ මී මුත්තා ලියු පුස්කොල පොතක් සොරාගෙන බව ඔබ දන්නවාද :no: පරම්පරාවෙන් පැවත එන විශ්ව ශක්තිය මුසු කර වර්ධනය කල නියම පාන් ගෙඩියේ ගුරුකම උපුල් අයියාගෙන් දැනගෙන වෙනස වටහාගන්න.