Kawadda enne
මෙහෙම හැසිරෙනවා දකින කොට ඉතින් ඊලග බස් එකෙම එන්න වෙනවා නෙ......
Kawadda enne
මෙහෙම හැසිරෙනවා දකින කොට ඉතින් ඊලග බස් එකෙම එන්න වෙනවා නෙ......
I know him personally....
We have seperate identity...


වෙළෙඳපොලේ රවුමක් යන්න. මිළගණන් සසඳන්න...පාන් ගෙඩියේ ගුරුකම ජනතාවට මුදලට විකුණන හොර ආසිරි වනිගරත්න ඒ සියලු දැනුම ලබාගත්තේ අපේ උපුල් අයියාගේ මී මුත්තා ලියු පුස්කොල පොතක් සොරාගෙන බව ඔබ දන්නවාදපරම්පරාවෙන් පැවත එන විශ්ව ශක්තිය මුසු කර වර්ධනය කල නියම පාන් ගෙඩියේ ගුරුකම උපුල් අයියාගෙන් දැනගෙන වෙනස වටහාගන්න.
වෙළෙඳපොලේ රවුමක් යන්න. මිළගණන් සසඳන්න...
අපේ ජ්‍යෝතිෂ කඩේටම එන්න... වෙනස වටහාගන්න...
දේව වාක්‍යය කියවා ඒ බැව් දැක්වූ බුද්ධිමතුන්ට දේවාශිර්වාදය ලැබේවා


සිංහලයගේ වැඩේ ඔහොම්මමයි මං ඊයේ වැඩකට අත ගහන්න ඉස්සල්ලා කිරියෙන් අහලා බැළුවා ඒ ටිකට උපුලා වැඩේ පටං අරන්![]()
සිංහලයගේ වැඩේ ඔහොම්මමයි මං ඊයේ වැඩකට අත ගහන්න ඉස්සල්ලා කිරියෙන් අහලා බැළුවා ඒ ටිකට උපුලා වැඩේ පටං අරන්![]()
ඔයාගෙ සොප් එකෙ වැඩට එන්න බැ..මම යනවා ගෙදර

ඔයාගේ අයියා කෙනෙක්ද වසන්ත සේනානායක කියන්නේ නිකමට ඇහුවේ හොදේ![]()

බිස්නස් අල්ලලා දීහන්...
මාර්කටින් වැඩේ පුලුවන් එකා උඹ
ශෙයාර්ස් දෙන්නම්... උඹේ වගේ කරහන්...
කඩේ බෝඩ් එකක් දාන්න. ඒකට වෙනම කමිෂන් එකක් දෙන්නම්
අනුන්ට කඩේ යන්න බැරි නිසායි කඩයක් දාගත්තේ
ගෙදර මනුස්සයා වැඩක් පටන් ගන්නකොට එකට උදව් නොවි වෙන තැන් වල වැඩ කරන්න ඔනිද අප්පා..මම ම වැඩ කලාම එ පඩියත් ඉතුරුයි නේ....![]()


ඔයාලා බැන්දද?

ඇයි එක ඔයාට කිවිවෙ නැද්ද අයියා.....![]()








කොල්ලෝ ගෙනෙන් අර මෝටින් මීයන්ට කන්න දෙන බිස්කට් දෙක තුනකුයි වතුර බෝතලයකුයි!