හරි.. දැන් උඹට කොල්ලන්ගේ සල්ලි ගැන හෙන කෑක්කුමක් තියෙනවා වගේනේ රඟන්නේ..
නිකම් ගොන් කතා කිය කිය ඉන්නේ නැතිව, උඹ යෝජනා කරන ක්‍රමය කියපන් බලන්න.. අපි කාටත් බලාගන්න...![]()
මෙහෙමයි ඉතින් මොනා උනත් උබල බන් අපේ රටේ දුප්පත් කොල්ලො.. මම නම් අහසින් බැස්ස එකෙක් නෙමේ සල්ලි හොයන්ඩ තියෙන අමාරුව සල්ලි නැතිකම හොදට දන්නව..උබලට ඇත්තටම මම අනතුරු අගවන්නෙ පව් කියල..
උබල මහා සල්ලි කාරයො නම් කමක් නැ ඉතින්.. මම කියන්නෙ සාමන්ය උන්ට.. උබල සල්ලි වලට කෙලෝ ගන්ඩ එපා නොදන්න ෆොරෙක් කරන්ඩ ගිහින් පාට පාට පාට පාට බලල ෆොරෙක්ස් කරන්ඩ බැ













