[Announcements] ElaKiri Interactive Radio !

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හප්පට එහෙමද
    කෝ දාන්න බලන්න මගුල් පොටෝ එක
    ඇය් දන්නවද ඔය....
    එයාගේ එක්ස් බෝයිව බැන්දේ තරිඳු...
    මූට බූට් දීලා
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,213
    1
    16,687
    113
    −273.15°C
    මෙන්න මේ වචන ටික තියෙන සින්දුව මොකක්ද කියල දන්න කෙනෙක් කියන්ටෝ.

    "හෙමින් ඇවිදින් ඔයා මගෙ ලග
    කතා කර ඇස් කොනින් හෙමිහිට
    කියන්නට ආදරෙයි මා හට මුලින් ඉදලා
    දැනෙන්නෙ පාලුව තනිකම මට
    දැනෙන්නෙ නැතිනම් මොකටද මට
    ජීවිතේ කොටසක් වී ඔබ මට මුලින් ඉදලා
    දුක කියලා ඔයා ආදරේ කියලා
    මද හසරැල් පවා ජීවිතේ වෙලා

    අනාගතේ ගැන සැලසුම් හද හදා
    දවසක් ගානේ හෙමි හෙමින් ලං වුනා
    ............................................................"
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙන්න මේ වචන ටික තියෙන සින්දුව මොකක්ද කියල දන්න කෙනෙක් කියන්ටෝ.

    "හෙමින් ඇවිදින් ඔයා මගෙ ලග
    කතා කර ඇස් කොනින් හෙමිහිට
    කියන්නට ආදරෙයි මා හට මුලින් ඉදලා
    දැනෙන්නෙ පාලුව තනිකම මට
    දැනෙන්නෙ නැතිනම් මොකටද මට
    ජීවිතේ කොටසක් වී ඔබ මට මුලින් ඉදලා
    දුක කියලා ඔයා ආදරේ කියලා
    මද හසරැල් පවා ජීවිතේ වෙලා

    අනාගතේ ගැන සැලසුම් හද හදා
    දවසක් ගානේ හෙමි හෙමින් ලං වුනා
    ............................................................"

    Lagata Weela Oya - Hashan Maduranga
     

    Radio

    Member
    Sep 17, 2010
    1,309
    127
    0
    ElaKiri Radio !
    Music Hut tharindu mj එක්ක කැමතුම සිංදු අහන්න සිංදු ඉල්ලන්න එකතුවෙන්න රාත්‍රී 8:00 සිට Elakiri Radio..!
     

    Radio

    Member
    Sep 17, 2010
    1,309
    127
    0
    ElaKiri Radio !
    Music Hut වැඩසටහන අද දිනයේ විකාශණය නොවන අතර නැවත රේඩියෝ වැඩසටහන තිබෙන දිනය ඉදිරියේදී දැනුවත් කරන්නම්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Music Hut වැඩසටහන අද දිනයේ විකාශණය නොවන අතර නැවත රේඩියෝ වැඩසටහන තිබෙන දිනය ඉදිරියේදී දැනුවත් කරන්නම්

    හා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Music Hut වැඩසටහන අද දිනයේ විකාශණය නොවන අතර නැවත රේඩියෝ වැඩසටහන තිබෙන දිනය ඉදිරියේදී දැනුවත් කරන්නම්

    :frown::growl::growl: