LUXMEN Copy Trading !! [ Do Not Invest ]

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අවුරුදු ගානකට පස්සේ තවත් හොරෙක් මතුවෙනවා........ පට්ටයි.......

    ආයේ මම මේ කිසි දෙකට කමෙන්ට් කරන්නේ නෑ..... GTRZ කැමති වුනත් අකමැති වුනත් මේ දේ බලන්න ඕන.
    REPORTED & UNSUBSCRIBED

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොරෙක්ස් ගුරා මාරු නේද ප්‍රශ්න තුනකට උත්තර දීගන්ඩ බැරුව තෙර්ඩ් එක unsubscribe කරන්ඩම ඉරා ගත්ත..:lol::lol::lol::lol: ඕන්න ඕක තමයි ගුරාලගෙ නිරුවත පාට පාට පාට පාට පාට ඉන්ඩිකේටර් පෙන්නල කොල්ලන්ව මුලා කරනව..කොල්ලො ඒව උස්සගෙන උඩ දාගෙන ඇවිල්ල ඉරාගත්තට පස්සෙ කියාගන්ඩ දෙයක් නැ කිරියෙදි මොකෑ ගෲප් එකේ ගහන පච ගහන්ඩද unsubscribe කරල ජාමෙ බේර ගන්ඩ පැනල ගියා.. :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    signal follow කරනවානම්, එක එකාගෙ කතා අහල එහෙන් මෙහෙන් එන signal follow කරන්න එපා. Telegram වගේ ඒවා වලින් දෙන signal follow කරන්න යන්න එපා. ඒවා වල scam කරන්න තියෙන ඉඩ වැඩි. උන්ට කියන්න verified history එකක් පෙන්නන්න කියල. හොර බොරු කරන්න අමාරු හොද platform එකක් හරහා signal දෙන්න කියන්න.​

    :yes::yes: ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ බන් ෆොරෙක්ස් ගැන මෙලෝකෙ දැනුමක් නැති උන් ෆොරෙක්ස් කරන්ඩ ගිහින් හොරුන්ට අහුවෙන එක..

    අද එකෙක්ට ලින්ඩ පරය ෆොරෙක්ස් පැක්ටරියෙන් ව්සික්ක කරපු ඉන්ඩිකේටරයක් විකුනල මේ තියෙන්නෙ..
    hMK0gCb

    සල්ලි දීල ගත්ත එකා පාට පාට තොරණ ප්‍රදර්ශනය කරන්ඩ ඇවිල්ල ගුරයි ගෝලයයි දෙන්නම ලිදේ වැටුන..මේ ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ ෆොරෙක්ස් කියන්නෙ සිග්නල් කනුවක් වගේ කියල රතු වැටුනම යට කොල වැටුනම උඩ කහ වැටුනම මොකුත් නැ ලොල් ඕන්න කට්ටියගෙ ෆොරෙක්ස් ඕව තමයි ගෲප් හදාගෙන ඉගෙන ගන්නෙ..:lol::lol::lol::lol:

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara

    :lol::lol::lol:උබත් නිකම් අර මොකාද වගේනෙ බන්..
    අහපු කිසිම දේකට අදාල දේවල් කියන්නේ නැහැනේ බන්..
    උබ හිතින් මවා ගත්ත ටිකක්මනේ ආයේ..ආයේ.. කියවන්නේ.. සිරාවටම උඹට පිස්සුද බන්...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆොරෙක්ස් ගුරා මාරු නේද ප්‍රශ්න තුනකට උත්තර දීගන්ඩ බැරුව තෙර්ඩ් එක unsubscribe කරන්ඩම ඉරා ගත්ත..:lol::lol::lol::lol: ඕන්න ඕක තමයි ගුරාලගෙ නිරුවත පාට පාට පාට පාට පාට ඉන්ඩිකේටර් පෙන්නල කොල්ලන්ව මුලා කරනව..කොල්ලො ඒව උස්සගෙන උඩ දාගෙන ඇවිල්ල ඉරාගත්තට පස්සෙ කියාගන්ඩ දෙයක් නැ කිරියෙදි මොකෑ ගෲප් එකේ ගහන පච ගහන්ඩද unsubscribe කරල ජාමෙ බේර ගන්ඩ පැනල ගියා.. :lol::lol::lol::lol:
    ෆොන්න උත්තිගේ පුතෝ ප්‍රශ්න ටික තියෙනවා උත්තර දීලා හිටපිය....

    මම ගියේ සූම් ලයින් ආපු හින්දා...... උඹ පුදුමයි දැක්කේ නැති එක. උඹේ හෙන තරහකාරයෙක්නේ..... අපි එකතුවෙලානේ සුම්ලයින්ව හොරා කරලා එලෙව්වේ....... උඹට ඇස් පේනවා අඩුද නැත්තන් උබද සූම් ලයින්ද ?????
    මට පෙන්නේනම් උබ තමයි සූම් ලයින් ෆේක් එකෙන් හොරාකාල තියෙන්නේ..

    ඇඩ්මින්ට ෆ්ලැග් කරලා තියෙන්නේ... එතුමා ෆ්ලැග් එකට මොනවා කරයිද දන්නේ නෑ....

    subscribed again :P:rofl:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උක දිදී ඉන්න වෙලේ මේ ලිස්ට් එක කම්ප්ලීට් කරන්න ප්ලීස්........

    Quote:
    Originally Posted by erozan
    ඉන්ඩිකේටර් කියන්නෙ වැඩකට ඇති දෙයක් නෙමේ ,බෝකර්ල ඒව කරන්නෙ සල්ලි හොයා ගන්ඩ..උබ බොරු කියල කොල්ලන්ව රවට්ටල රෙපරල් ලින්ක් වලින් හොරා කන්නෙ, ආන්න ඒවගේම උබේ බ්‍රෝකරුත් උබට කෙලිනව, ලෝකෙ සත්ගුනවත් බ්‍රෝකර්ල කියල ජාතියක් නැ .. :no::no::no: උන්ට ඔනෙ මිනිස්සු ලොස් කරන්ඩ..උබලවගේ මීහරක්ව රවට්ටනව ලෝකෙ නැති බොරු කියල, බ්‍රෝකර්ල කොච්චර වoචා කරනවද කියලවත් උබ දන්නවද.. ඕක තේරුම් ගන්ඩ් බැරි තෝ වගේ මෝඩයෙක්නෙ මේ අනුන්ට ෆොරෙක්ස් උගන්නන්නෙ මීහරක..:oo::oo::oo::oo:

    Quote:
    Originally Posted by erozan
    ඔව් කොහොමද ඉන්ඩිකේටරි දිහා බලාගෙන ෆොරෙක් කරන්නෙ ???? මාර්ක්ට් එක හැසිරෙන්නෙ කොල කහ රතු තැබිලි එකි නොකී මෙකි පාට පාට පාට පාට පාට අනුවද ???? දිපන් බලන්ඩ උත්තර..

    උබ මහ ලොකු ෆොරෙක්ස් ගුරානෙ කියපන්කො බලන්ඩ, මොන ඉන්ඩිකේටරේට අනුවද ෆොරෙක්ස් මාර්කට් එකේ හැසිරීම බලාගන්ඩ පුලුවන් කියල. දීපන් බලන්ඩ උත්තර..මම කියන දෙන්නම් ඉතුරු ටික උබට, කියපන් බලන්ඩ නම, උබේ ''ඒලියන්ද'' ?????? පුලුවන් නම් දීපන් උත්තර..මම නොදන්න ඒලියන් පක තමයි මීහරක්ට හොදයි ඉතින්.. :angry::angry::angry::angry:

    මෙහෙමනේ ෆොන්ස්. මට උඹට ලෙසන්ස් දෙන්න ඕන නෑ........ ක්ලබ් එකේ school එක තියෙනවා ගිහින් එකේ තියෙන ඒවා බොරු කරපන්.......... ලොස් වෙන උන් ලොස් වෙයි. කරන උන් කරයි. ඔයා ජනේලෙන් උකදෙන්නේ නැතිව තමුන් දන්නා කර්මාන්තයක් කරන් ඉන්න.

    ඔයාට මේවා කතාකරන්න ඉස්සෙල්ල වැඩ ගොඩාක් ඉතිරිවෙලා තියෙනවා කරන්න
    පරණ ප්‍රශ්න මගාරින්න අලුත් අලුත් ෆකවල් කියන්නේ නැතිව උඹම කියපු මේ ටික පිළිවෙලට විසදලා ඉවරකරපන්කෝ

    1 ලක්ෂ්මන්ගේ කොපි ට්‍රේඩින් එකෙක්ට ප්‍රොෆිට්, එකෙක්ට ලොස් වීමේ පැනය විසදීම.
    2
    ලක්ෂ්මන්ගේ මුල්‍ය වංචාව ඔප්පුකිරිම
    3 ලක්ස්ක්මන් = ලින්ඩා...... සාක්ෂි සහිතව ඔප්පුකිරිම
    4 ලින්ඩා හා ලක්ෂ්මන් නමින් එක්ස්පෝස් වුන පින්තුර දෙක එකෙක්ගේ කියා ඔප්පුකිරීම
    5 GTට මේ පිලිබඳ කම්ප්ලේන් කිරීම
    6 ළඟම තියෙන පොලිසියට මේ සම්භන්දව පැමිණිල්ලක් දැමීම
    7 ඉන්ඩිකේටර්ස් ලින්ඩා විකුනපු බවට සාක්ෂි ඉදිරිපත් කිරීම
    8 ලින්ඩාගේ රෙෆරල් ලින්ක් එකෙන් යුසර්ස්ලා බඳවාගැනීම ඔප්පුකිරිම

    තව තියෙනවා දැනට මේ ටික එකින් එකට සාක්ෂි සහිතව එක පොස්ට් එකක දාන්නකෝ බලන්න.
    ඊට පස්සේ අපි අලුත් දේවල් කතාකරමු

    මේ පැනලා යනවා නෙමෙයි මන්දබුද්දිකයෙක් එක්ක මිට වඩා දෙයක් කරන්න බෑ. එකකින් ලිඳේ වැටුනම ආසාවට තව එකකින් ලිඳේ පනිනවා. අපිට වැඩ තියෙනවා....... මේ ටික පින්තුර සහිතව ඔප්පුකරන්නකෝ....... වැඩේ ලේසියි

    ලිස්ට් එක කම්ප්ලීට් කරලා pm එකක් දාන්න. එතකොට මං කථාකරන්නම්
    bump
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලිස්ට් එක කම්ප්ලිට් කරපන් ෆොන්නයෝ මිනිසුන්ට බලාගන්න. බොරුවට දොඩවන්නේ නැතිව

    ඔක්කොම අමාරුනම් ලක්ෂ්මන් = ලින්ඩා එකවත් ඔප්පුකරපන්කෝ :lol::lol:

    අලුත් ඒවා ඊට පස්සේ......
    :sorry::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol:උබත් නිකම් අර මොකාද වගේනෙ බන්..
    අහපු කිසිම දේකට අදාල දේවල් කියන්නේ නැහැනේ බන්..
    උබ හිතින් මවා ගත්ත ටිකක්මනේ ආයේ..ආයේ.. කියවන්නේ.. සිරාවටම උඹට පිස්සුද බන්...

    මම අදාල දේවල් නෙමේද කියන්නෙ..දැන් උබට ලින්ඩ වික්ක ඉන්ඩිකේටරේ ඌ ඉස්සුවෙ ෆොරෙක් පැක්ටරියෙන් නෙමේද ??? උබල හෙන ගොන් බන් ඒකයි සීන් එක වෙන මොකුත් නෙමේ උබල හිතාගෙන ඉන්නෙ ලින්ඩ උබලට හොයල දෙයි කියල සල්ලි :lol::lol::lol::lol:

    අහපු සරල ප්‍රස්න තුනකට උත්තර නැතුව උබේ හොර ලින්ඩ ගුරා පැනල ගිය හැටි දැක්කද උබ ඔහොම තමා ලින්ඩ හැමදාම උගෙ අපත තියරි කිරියෙ දාල බලුවෙන එක විතරයි උනේ උබලවගේ මෝඩයන්ව රවට්ටනව දැන් ගෲප් හදාගෙන :lol::lol::lol:

    ලින්ඩගෙ මල් මල් ඉන්ඩිකේටරේ දැක්කම පුදුම ආතල් එකක් නේද දැනෙන්නෙ පොඩ්ඩක් උඩ දාගෙන ඉදපන් දාපු සල්ලි ටික ලොස් වෙනකන්.:yes::yes:

    20181210-pc1o-127kb.jpg

    .මොකද කිරියෙම ඉන්නව උබට කලින් ඩොලර් දාස් ගානක් ලොස් කරගත්ත අහිසකයො සෙට් එකක්ම උන්ගෙන් පස්සෙ උබල සෙට් එක මරණ මචකය ආසන්නයේ දැන් ඉන්නව..:yes::yes:

    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම අදාල දේවල් නෙමේද කියන්නෙ..දැන් උබට ලින්ඩ වික්ක ඉන්ඩිකේටරේ ඌ ඉස්සුවෙ ෆොරෙක් පැක්ටරියෙන් නෙමේද ??? උබල හෙන ගොන් බන් ඒකයි සීන් එක වෙන මොකුත් නෙමේ උබල හිතාගෙන ඉන්නෙ ලින්ඩ උබලට හොයල දෙයි කියල සල්ලි :lol::lol::lol::lol:

    අහපු සරල ප්‍රස්න තුනකට උත්තර නැතුව උබේ හොර ලින්ඩ ගුරා පැනල ගිය හැටි දැක්කද උබ ඔහොම තමා ලින්ඩ හැමදාම උගෙ අපත තියරි කිරියෙ දාල බලුවෙන එක විතරයි උනේ උබලවගේ මෝඩයන්ව රවට්ටනව දැන් ගෲප් හදාගෙන :lol::lol::lol:

    ලින්ඩගෙ මල් මල් ඉන්ඩිකේටරේ දැක්කම පුදුම ආතල් එකක් නේද දැනෙන්නෙ පොඩ්ඩක් උඩ දාගෙන ඉදපන් දාපු සල්ලි ටික ලොස් වෙනකන්.:yes::yes:

    20181210-pc1o-127kb.jpg

    .මොකද කිරියෙම ඉන්නව උබට කලින් ඩොලර් දාස් ගානක් ලොස් කරගත්ත අහිසකයො සෙට් එකක්ම උන්ගෙන් පස්සෙ උබල සෙට් එක මරණ මචකය ආසන්නයේ දැන් ඉන්නව..:yes::yes:

    ෆ්ය්යියවල් කියවන්නේ නැතිව ලින්ඩගේ මල් මල් ඉන්ඩි සෙට් එකේ තියෙන ඩෑෂ්බෝඩ්ස් ටික ෆොරෙක්ස් ෆැක්ට්‍රියේ නිකං ගන්න තියෙන තැන පෙන්නපන් ෆොන්නයෝ දොඩවන්නේ නැතිව

    උඹේ අම්මගේ එක ෆ්‍රී වුනාට මේවා කමෂල් ප්‍රඩක්ට්ස් :lol::lol::lol:
     
    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    මම අදාල දේවල් නෙමේද කියන්නෙ..දැන් උබට ලින්ඩ වික්ක ඉන්ඩිකේටරේ ඌ ඉස්සුවෙ ෆොරෙක් පැක්ටරියෙන් නෙමේද ??? උබල හෙන ගොන් බන් ඒකයි සීන් එක වෙන මොකුත් නෙමේ උබල හිතාගෙන ඉන්නෙ ලින්ඩ උබලට හොයල දෙයි කියල සල්ලි :lol::lol::lol::lol:

    ඉතින් ඇයි බන් උබ මගෙන් අහන්නේ.. උබමනෙ කියන්නේ එක උස්සපු එකක් කියල ෆොරෙක්ස් ෆැක්ටරි එකෙන්...
    දාපන් බලන්න උබ කියන ඔය ලින්ක් එක.. :lol::lol::lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    mmgdinuka

    Junior member
  • Jan 28, 2009
    150
    9
    18
    Linda onna mama demma link eka. oya kiyawana ewunma gihin balapuden mewa free da paid da kiyala. gon haththa.

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකන් අරං කට උක වාහන් ඉන්න ක්ලබ් එකේ උනුත් බලපල්ලා දීපු බඩුවල ගණන්...... කැමති උන් ගිහින් සල්ලි දීලා ගනින්, නැත්තන් ඇරෝසාන්ගේ ලින්ක් එකෙන් නිකං ගනිං :lol::lol::sorry:

    තෝ නම් අමු තිරිසනෙක් ෆොරෙක්ස් ෆැක්ටරියෙන් නිකන් ඩවුන්ලෝඩ් කරග්ත්ත ඒව විකුනල සල්ලි හොයනව නේද බල්ලො..ඒව මාට්ටු උනාම එකෙන් මේරෙන්ඩ කෑලි කෑලි එකතුකරල පොටෝශොප් වලින් අලුත් ඉන්ඩිකේටර් හදනව පරය...නොදකින් තෝ වගේ අසමජ්ජාතියෙක්..

    ඔය තැන් තැන් වල සයිට් අටෝගෙන අර්කා මේක විකුනන්නෙත් තෝ වගේම පල් හොරු තමයි..ෆොරෙක්ස් පැක්ටරියෙන් ගන්නව සයිට් හදනව නම වෙනස් කරල හරි නැතුව හරි විකුනගෙන කීයක් හරි හොයගන්ඩ් බලනව තොගෙ ජාතියෙ පල් හොරු තව ඉන්නව..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි එක කැල්ලක් පෙන්නපන්කෝ ...හාද?

    20181211-2vmw-79kb.jpg

    ගෲප් එකේ නමත් දාල නේද බන් කෑලි 8ක් එකතුකරල පොටෝ ශොප් කරේ...නොදකින් බන් උබල මොක්කුද සක්කිලිද??? ඇයි බන් මෙහෙම බොරු කරල සල්ලි හොයන්ඩ දගලන්නෙ ???? :rolleyes::rolleyes::rolleyes:

    මම නම් ඉමේජ් එක දැම්ම ගමන් තේරුම් ගත්ත..නොදන්න එකෙක් දැක්කනම් හිතන්නෙ මොකක්ද, උබල මහා ෆොරෙක්ස් ඔස්තාර්ල කියල.. ලෝකෙම නැති අලුත් ඉන්ඩිකේටරයක් හොයාගෙන කියල...ඇයි බන් ඔහොම පොටෝශොප් කරකර අනුන්ගෙ රීරී මාoශ හොරාකන්ඩ දගලන්නෙ ??? :dull::dull:
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    ෆොරෙක්ස් ගුරා මාරු නේද ප්‍රශ්න තුනකට උත්තර දීගන්ඩ බැරුව තෙර්ඩ් එක unsubscribe කරන්ඩම ඉරා ගත්ත..:lol::lol::lol::lol: ඕන්න ඕක තමයි ගුරාලගෙ නිරුවත පාට පාට පාට පාට පාට ඉන්ඩිකේටර් පෙන්නල කොල්ලන්ව මුලා කරනව..කොල්ලො ඒව උස්සගෙන උඩ දාගෙන ඇවිල්ල ඉරාගත්තට පස්සෙ කියාගන්ඩ දෙයක් නැ කිරියෙදි මොකෑ ගෲප් එකේ ගහන පච ගහන්ඩද unsubscribe කරල ජාමෙ බේර ගන්ඩ පැනල ගියා.. :lol::lol::lol::lol:
    ලින්ඩා රෙෆ් ලින්ක් වලින් ගානට කපා ගන්නවා
    නොදන්න හරක් ඒවට අහු වෙලා ලොස්ට් වෙනවා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෑලි 8ක් එකතුකරල පොටෝ ශොප් කරල අලුත් ඉන්ඩිකේටරයක් හදපු ලින්ඩා පරයාගේ නිරුවයි මේ..
    20181211-2vmw-79kb.jpg

    ආ...... එකක් දුන්න ෆ්‍රී තියෙන තැන පෙන්නපන් :P:rofl::rofl::rofl::sorry:

    කැලි අට එඩිට් කරලා කියමුකෝ

    එහෙනම් පෙන්නපන්කෝ එක කැල්ලක් ..වැඩේ ඉවරයිනේ