LUXMEN Copy Trading !!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේවගේ කෑලි අටක් එකතු කරල එඩිට් කරලමද දාන්ඩ ඔනෙ ??? :lol::lol::lol::lol::lol::lol::lol::lol: තොගෙ ඔය සිගිති ආතල් පෙන්නපන් ගිහින් තොගෙ ගෲප් එකේ ඉන්න ෆොරෙක්ස් නොදන්න මීහරක් රැලට... :lol::lol::lol::lol: දැන් මට පොටෝ ශොප් දාගන්ඩත් වෙනවනෙ මේවගේ එකක් හදන්ඩ ඒක තමයි නියම විහිලුව.. :lol::lol::lol::lol::lol:
    නෑ නෑ එකයි ඕන..... මම පොටෝසොප් කරලා දෙන්නං :lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ උත්ත මම දැක්කෙත් අදයි..... දැන් අපි පිළිගන්න ඕනද අපි ඒක පාවිච්චිකරන්නේ කියල.......:lol::lol::lol:

    මොංගල් උත්තෙක් මූ නං...... අරොසාන් ෆොන්න පුටේ උඹේ අම්මවනං තනිපන්ගලමේ තියන්න එපා..... බුදු අම්මෝ ආයේ ක්‍රොස් වුනොත් එහම ලොකු විනාසයක් වෙන්නේ :lol::lol::lol:

    එරෝසනයා උඹව ලක්ශ්ම්නට පුට්ටු කරන්න ගිහින් හත්පොලේ ගාගෙන ඉන්නේ .....මට පුදුමේ ඇඩ්මින්ලා මේකට මැදිහත්වෙන්නේ නැති එකයි .......

    එක්කෝ උන් එරෝසනයට වොර්නින් කරන්න ඕනි නැත්තන් උඹ ලක්ෂ්මන් කියලා උන් කියන්න ඕනි ...

    උඹ ලක්ෂ්මන් නෙමේ නම් උඹට වෙන පට්ට අසාදාරනයක් මේක
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේවගේ කෑලි අටක් එකතු කරල එඩිට් කරලමද දාන්ඩ ඔනෙ ??? :lol::lol::lol::lol::lol::lol::lol::lol: තොගෙ ඔය සිගිති ආතල් පෙන්නපන් ගිහින් තොගෙ ගෲප් එකේ ඉන්න ෆොරෙක්ස් නොදන්න මීහරක් රැලට... :lol::lol::lol::lol: දැන් මට පොටෝ ශොප් දාගන්ඩත් වෙනවනෙ මේවගේ එකක් හදන්ඩ ඒක තමයි නියම විහිලුව.. :lol::lol::lol::lol::lol:

    හරි එක කැල්ලක් පෙන්නපන්කෝ ...හාද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එරෝසනයා උඹව ලක්ශ්ම්නට පුට්ටු කරන්න ගිහින් හත්පොලේ ගාගෙන ඉන්නේ .....මට පුදුමේ ඇඩ්මින්ලා මේකට මැදිහත්වෙන්නේ නැති එකයි .......
    එක්කෝ උන් එරෝසනයට වොර්නින් කරන්න ඕනි නැත්තන් උඹ ලක්ෂ්මන් කියලා උන් කියන්න ඕනි ...

    උඹ ලක්ෂ්මන් නෙමේ නම් උඹට වෙන පට්ට අසාදාරනයක් මේක

    ඇඩ්මින් එක්කෝ ඔන්ලයින් නෑ.... නැත්තං පොරට මේකේ ඇති වැඩක් නෑ එහෙමත් නැත්නම් බුදි :P:rofl:

    සති එකහමාරක් මේ උත්තට දැන් :frown::frown:
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    එරෝසනයා උඹව ලක්ශ්ම්නට පුට්ටු කරන්න ගිහින් හත්පොලේ ගාගෙන ඉන්නේ .....මට පුදුමේ ඇඩ්මින්ලා මේකට මැදිහත්වෙන්නේ නැති එකයි .......

    එක්කෝ උන් එරෝසනයට වොර්නින් කරන්න ඕනි නැත්තන් උඹ ලක්ෂ්මන් කියලා උන් කියන්න ඕනි ...

    උඹ ලක්ෂ්මන් නෙමේ නම් උඹට වෙන පට්ට අසාදාරනයක් මේක

    matanam hithenne adminla mekata uda gedi denawa....

    Erozan elakiriya marketing part ekada danne ne...

    ane me adminlata therenne nedda , mekata awurudu 16 wada wedi aya witharak ganna..........
    koiana deyak therenne nethi harak ganna epa.........

    mam nam Erozan ata anukampa karanawa.... api me tikak mekawa ganan gaththata, kiriye wedagath kattiya okata comment karannawath ennee neee..:no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසනයා උඹව ලක්ශ්ම්නට පුට්ටු කරන්න ගිහින් හත්පොලේ ගාගෙන ඉන්නේ .....මට පුදුමේ ඇඩ්මින්ලා මේකට මැදිහත්වෙන්නේ නැති එකයි .......

    එක්කෝ උන් එරෝසනයට වොර්නින් කරන්න ඕනි නැත්තන් උඹ ලක්ෂ්මන් කියලා උන් කියන්න ඕනි ...

    උඹ ලක්ෂ්මන් නෙමේ නම් උඹට වෙන පට්ට අසාදාරනයක් මේක

    එතකොට ලින්ඩ ගෲප් එකේ රෙපරල් ලින්ක් වලින් හොරාකද්දි ඒකෙදි අහුවෙන කොල්ලන්ට අසාධාරනයක් වෙන්නෙම නැද්ද..උබේ ඔය සාධාරනේ මතක් වෙන්නෙ ලින්ඩ කෙලවෙද්දි විතරයි නේද බන්..කිරියෙ උන්ගෙ ඩොලර් දාස් ගානකට ලින්ඩ ෆේක් බස්සගෙන කෙලද්දි හුරේ දාල ඒක කරේ ලින්ඩ කියල මාට්ටු උනාමයි නේද අසාධාරනේ වෙන්නෙ උබලවගේ උන් මොන ලෝකෙද බන් ජිවත් වෙන්නෙ එකට ඉන්න එකාලට කෙලින හොරෙක් වෙනුවෙන් දගලන්නෙ ඇයි ?????:dull::dull:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දැන් උබ ගාසා ඉන්ඩිකේටරේ කියල නමින් ඉල්ලුවොත් ඒක දෙන්ඩ වෙන්නෙ නැ මොකද උබ ඒකෙ නම එඩිට් කරල නිසා..උබ දාපන් පොටෝ එකක් ඉස්සර වෙලා මම දෙන්නම් ෆොරෙක්ස් පැක්ටරියෙන් වැඩේ ඉවරනෙ.,උබ දාපන් ඉස්සර වෙලා පොටෝ ඒවට සර්ව සම ඒව දෙන්නෙම් ෆොරෙක්ස් පැක්ටරියෙන් ඉවරනෙ..නැත්තන් මොක දැම්මත් නැ නැ නැ නැ කියයි තියෙන හොරකමට..

    ඇරෝසන් පොන්සියා හිතන් ඉන්න DASH BOARDS

    HMNteEj.jpg
    [/IMG]
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි එක කැල්ලක් පෙන්නපන්කෝ ...හාද?

    ඉතින් ඇයි උබ ගොන් ආතල් දෙන්ඩ කෑලි 8ක් එකතු කරල එඩිට් කරේ උබල කොහොමද අනිත් උන්ව රවට්ටල සල්ලි හොරාකනවද කියල හිතාගන්ඩ පුලුවන් මේ කරන තිරිසන් වැඩ දැක්කම..:dull::dull:
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    BUMP දාපන්කෝ පොරෙක්ස් පැක්ටරි ලින්ක් එක ...........:lol::lol::lol:

    kohe dannada, oka forex fectoraya kiyala hithan inne, wena factory ekak....
    den reela puka hoda ganna beruwa inne....

    ekai adminla unath balanne neththe.....

    puduma adarayakne muuu kollanta thiyenne........

    kawuru hari dannawanam Erozan ge apita diyunu wenna puluwan wedagath thred tikak post karanawada... plz
    :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට ලින්ඩ ගෲප් එකේ රෙපරල් ලින්ක් වලින් හොරාකද්දි ඒකෙදි අහුවෙන කොල්ලන්ට අසාධාරනයක් වෙන්නෙම නැද්ද..උබේ ඔය සාධාරනේ මතක් වෙන්නෙ ලින්ඩ කෙලවෙද්දි විතරයි නේද බන්..කිරියෙ උන්ගෙ ඩොලර් දාස් ගානකට ලින්ඩ ෆේක් බස්සගෙන කෙලද්දි හුරේ දාල ඒක කරේ ලින්ඩ කියල මාට්ටු උනාමයි නේද අසාධාරනේ වෙන්නෙ උබලවගේ උන් මොන ලෝකෙද බන් ජිවත් වෙන්නෙ එකට ඉන්න එකාලට කෙලින හොරෙක් වෙනුවෙන් දගලන්නෙ ඇයි ?????:dull::dull:

    ලක්ෂ්මන් කියන්නේ ලින්ඩා නෙමේ මහත්තයෝ ලක්ෂ්මන් ගැන කතාවක් අදාළ නැහැ ...මම කියන්නේ එක ලේසියෙන් ඇඩ්මින්ලට කරන්න පුළුවන් දෙයක් කියලා ...උඹ වගේ දෙකයි පනහේ හිපටුවෙක්ට මිනිස්සුන්ගේ නම් කතා කරන්න දෙන්න හොද නැහැනේ
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83

    ඉතින් ඇයි උබ ගොන් ආතල් දෙන්ඩ කෑලි 8ක් එකතු කරල එඩිට් කරේ උබල කොහොමද අනිත් උන්ව රවට්ටල සල්ලි හොරාකනවද කියල හිතාගන්ඩ පුලුවන් මේ කරන තිරිසන් වැඩ දැක්කම..:dull::dull:

    rewatunu ekek ekkan warenkooo, ubawitharamane kee gahanne, me usaviye.... koban sakshi??????
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඉතින් ඇයි උබ ගොන් ආතල් දෙන්ඩ කෑලි 8ක් එකතු කරල එඩිට් කරේ උබල කොහොමද අනිත් උන්ව රවට්ටල සල්ලි හොරාකනවද කියල හිතාගන්ඩ පුලුවන් මේ කරන තිරිසන් වැඩ දැක්කම..:dull::dull:

    කැලි අට එඩිට් කරලා කියමුකෝ

    එහෙනම් පෙන්නපන්කෝ එක කැල්ලක් ..වැඩේ ඉවරයිනේ
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    කැලි අට එඩිට් කරලා කියමුකෝ

    එහෙනම් පෙන්නපන්කෝ එක කැල්ලක් ..වැඩේ ඉවරයිනේ

    ita passe oka kiyai numbers ekathu karala kiyala.... :lol::lol::lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඉතින් ඇයි උබ ගොන් ආතල් දෙන්ඩ කෑලි 8ක් එකතු කරල එඩිට් කරේ උබල කොහොමද අනිත් උන්ව රවට්ටල සල්ලි හොරාකනවද කියල හිතාගන්ඩ පුලුවන් මේ කරන තිරිසන් වැඩ දැක්කම..:dull::dull:

    ෆොන්න උත්තිගේ පුතෝ..... උබට මේවා අලුත්...... :rofl::rofl:තොට මේ දැම්මේ 4යි මගේ MT4 එකේ ඔහොම 24ක් තියෙනවා :lol::sorry:
    තොට පිස්සු..... තෝ දන්නා ෆයියක් නෑ මේවා ගැන.

    තෝ හිතන් ඉන්නේ මම ෆොටෝෂොප් කරලා එක හතරක් කරා කියලනේ මේ තියෙන්නේ මගේ mt 4 එක :shocked::lol::lol:

    දැන් අහපන් ඇයි 24ක් තියෙන එකේ 4ක් දැම්මේ කියල.
    ඒ දැම්මේ ලෝගෝ එක වැඩියෙන් ටයිප්කරන්න වෙන හින්දා :lol::lol::lol:

    20181211-oetr-264kb.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඉතින් ඇයි උබ ගොන් ආතල් දෙන්ඩ කෑලි 8ක් එකතු කරල එඩිට් කරේ උබල කොහොමද අනිත් උන්ව රවට්ටල සල්ලි හොරාකනවද කියල හිතාගන්ඩ පුලුවන් මේ කරන තිරිසන් වැඩ දැක්කම..:dull::dull:

    දැන් උඹටද එක ෆොටෝ ෂොප් කියන්නේ මමද? ....
    හරි උඹ දන්නේ නැති නිසා කියන්නම්කො

    ඔය එකක් කියන්නේ එක පෙයර් එකක් මෙන් වින්ඩෝ එකක ඕක දාන්න පුළුවන් අදාල පෙයර් එකේ චර්ට් එකට

    ඒ වගේම වෙනම වින්ඩොව් එකක මල්ටිපල් dash බෝර්ඩ් දාන්න පුළුවන් පෙයාර්ස් ගොඩකට

    දැන් ඔය උඹට දාපු එක ෆොටෝ ෂොප් නෙමේ ඒ වගේ මල්ටිපල් ඩෑෂ් බෝර්ඩ් ටිකක්

    උඹට තියෙන්නේ දැන් එක්කෝ ඔය එකක් හරි ඔය ඔක්කොම හරි තියෙන FF ලින්ක් එක දාන්නනේ

    හරි දැන් නිකමට හිතමු අපි ඕව විකුනනවා කියලා ..උඹට පුළුවන් නේද ff ලින්ක් එක මෙතන දාලා ඒ සමාජ සත්කාරය නොමිලේ ලබා දෙන්න ..

    ඔන්න කියන්න පුළුවන් හොදටම කිවුවා

    දැන් දාපන් ලින්ක් එක නැත්තන් බල්ලෙක් වගේ හිටපන් එළකිරියේ
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ ත්‍රෙඩ් එක මුල ඉදලා බලන් එනකොට මට හිතෙන්නේ....

    erozan = චතුර සේනාරත්න කියලා..

    හැබැයි මු ඇස් වහගෙන කෙලින බොරු වල හැටියට මට වෙන එකෙක් හිතාගන්න බැහැ...

    අදත් කොල්ලො කිහිප දෙනෙක් https://t.me/SLFXClub ක්ලබ් එකෙන් ඉගෙන ගෙන High Profits අරන් Screen Shots දැම්මා ලින්ඩා ඇතුලු කට්ටියට තෑන්ක්ස් කරලා...

    චතුරයෝ ක්ලබ් එකට ඇවිත් බලපන් ටිකක් ඇස් දෙකෙන්.... උඹලට ඕව බලන් ඉන්න බැහැ ඉරිසියයි.... කොල්ලො ගොඩ යනව දකිනකොට ගොඩදාන්න උදව් කරන එවුන්ගෙ කකුලෙන් අදිනවා...