LUXMEN Copy Trading !! [ Do Not Invest ]

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම අහන්නෙ ඔය ඉමේජ් එක කෑලි 8ක් එකතුකරල අලුත් ඉන්ඩිකේටරයක් වගේ පේන්ඩ ලින්ඩ පොටෝ ශොප් වලින් හදවපු එකක්ද නැද්ද කියල සරලයිනෙ ප්‍රශ්නෙ ඇයි මේ වටේ යන්නෙ ???

    ෆොටෝ ෂොප් නෙමේ ....

    දැන් ඕක ෆොටෝ ෂොප් නෙමේ කියලා උඹට ඔප්පු කලොත් උඹ බල්ලෙක් වගේ එලකිර්ය දාලා යන්න ඕනි

    ඕක ඇත්ත කියලා පෙන්නුවොත් මම එලකිරිය දාලා යනවා

    හරිද ?

    ඉන්ඩිය උඩ දාලා තියෙන අකුරු ගැන නෙමේ මේ කියන්නේ වහු පැටියා නැත්තන් අන්තිමට PS කලේ එක කියයි

    :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    GASA මේ ස්ක්‍රීන් එකේ NUMBERS CHANGE වෙන වීඩියෝ එකක් දාන්න ප්ලීස් :lol::lol:

    මේ ෆොන්නයා කිසි දෙයක් දන්නේ නෑ බලන් ගියාට :lol::lol:

    බලමු ඉරෝසනයි මමයි ඩිල් එකක් ගහලම දානවා
     
    mmgdinuka

    Junior member
  • Jan 28, 2009
    150
    9
    18
    Meka Balahanko

    Meka Balahanko. Mekath Photoshop da Kiyala. Linda Methana Ewun Apen Athal Gannawa. Meka Nathara Karamu Ban. Muntama Athi wenakan Kiyawala Nathara Karayi.

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹට මම දවසක් කල් දෙනවා ලින්ක් එක හොයලා දෙන්න .....ෆොටෝ ෂොප් නොවන බව මම ඔප්පු කරනවා ...බල්ලෙක් වගේ යන්න ඕනි එලකිරියෙන් උඹේ තර්කය වැරදි නම් ......එකගද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බලමු ඉරෝසනයි මමයි ඩිල් එකක් ගහලම දානවා
    ලයිව් ස්ක්‍රීන් එකක් දාපන් උත්තෝ මට මේ වෙලේ හොස්ට් කරන්න තැනක් නෑ....... දුවලා යන්න කලින් දාපන් අසරණයට බලන්න ෆොටෝෂොප් ෆයිය :lol::lol::lol:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ෆොටෝ ෂොප් නෙමේ ....

    දැන් ඕක ෆොටෝ ෂොප් නෙමේ කියලා උඹට ඔප්පු කලොත් උඹ බල්ලෙක් වගේ එලකිර්ය දාලා යන්න ඕනි

    ඕක ඇත්ත කියලා පෙන්නුවොත් මම එලකිරිය දාලා යනවා

    හරිද ?

    ඉන්ඩිය උඩ දාලා තියෙන අකුරු ගැන නෙමේ මේ කියන්නේ වහු පැටියා නැත්තන් අන්තිමට PS කලේ එක කියයි

    :lol::lol::lol:

    දැන් ඉරොසන් වලිගෙ පුකේ ගාගෙන කල්පනා කරනව ඇති. මේකට හා කිවොත් ඌ ඉවරයි.. බෑ කිවොත් බොරුව අතේ පත්තු වෙනව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Meka Balahanko. Mekath Photoshop da Kiyala. Linda Methana Ewun Apen Athal Gannawa. Meka Nathara Karamu Ban. Muntama Athi wenakan Kiyawala Nathara Karayi.

    මේ ව්ඩීයෝ එකත් ටොන් පචයක් ව්ඩියෝ කැල්ලකුයි පොටෝශොප් කෑල්ලකුයි එකතුකරල විඩියෝ එකක් හදල නොදකින් මුන්වගේ තිරිසන් හැත්තක්..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Meka Balahanko. Mekath Photoshop da Kiyala. Linda Methana Ewun Apen Athal Gannawa. Meka Nathara Karamu Ban. Muntama Athi wenakan Kiyawala Nathara Karayi.

    ඇරෝසන් දුවපාන්.. උඹගෙ කතාව ඉවරයි.. තව ජංගියක් හොයපන් මේකත් හරි නොගිය නිසා.. අයියෝ තෝ වගේ වදපු මිනිසුන්ටත් බැනුම් අස්සවන එකෙක්

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලයිව් ස්ක්‍රීන් එකක් දාපන් උත්තෝ මට මේ වෙලේ හොස්ට් කරන්න තැනක් නෑ....... දුවලා යන්න කලින් දාපන් අසරණයට බලන්න ෆොටෝෂොප් ෆයිය :lol::lol::lol:

    ඩිල් එක ගහන්න ඕනි .......නිකන් ඔය මුසලයෙක් හින්දා වීඩියෝ හදන්නේ මොකටද ?

    දැන් බලමු සිංහයාගේ බලු කෙදිරිලි කොහොමද කියලා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ව්ඩීයෝ එකත් ටොන් පචයක් ව්ඩියෝ කැල්ලකුයි පොටෝශොප් කෑල්ලකුයි එකතුකරල විඩියෝ එකක් හදල නොදකින් මුන්වගේ තිරිසන් හැත්තක්..
    හරි නේද කිව්වා......:lol::lol::lol::lol:. දාපියව් නම්බර්ස් චේන්ජ් වෙන වීඩියෝ එකක් ඇලර්ට්ස් එන :shocked::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට මම දවසක් කල් දෙනවා ලින්ක් එක හොයලා දෙන්න .....ෆොටෝ ෂොප් නොවන බව මම ඔප්පු කරනවා ...බල්ලෙක් වගේ යන්න ඕනි එලකිරියෙන් උඹේ තර්කය වැරදි නම් ......එකගද?

    අනුන්ගෙ රීරි මාශ හොරාකන්ඩ හදන උරා බිබි හොරාකකා දගලන උබලයි බල්ලො වගේ කිරියෙන් යන්ඩ ඔනෙ..උබලගෙ පොටෝශොප් ඉන්ඩිකේටර් මට හොයන්ඩ බැ නැති දෙවල් හොයන්ඩ බැ..:no::no:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ ව්ඩීයෝ එකත් ටොන් පචයක් ව්ඩියෝ කැල්ලකුයි පොටෝශොප් කෑල්ලකුයි එකතුකරල විඩියෝ එකක් හදල නොදකින් මුන්වගේ තිරිසන් හැත්තක්..

    මට හිතුනා. මු ඕකත් කියයි කියලා. මු හදන්නෙ ඕක අපෙන් ගන්න.. ඕක උඹ ගත්තට උඹට කවදාවත් forex හරියන්නෙ නැහැ බන්.. උඹ අනිත් එවුන්ට වල කපන නිසාම තමයි කෙලවෙන්නෙ..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ව්ඩීයෝ එකත් ටොන් පචයක් ව්ඩියෝ කැල්ලකුයි පොටෝශොප් කෑල්ලකුයි එකතුකරල විඩියෝ එකක් හදල නොදකින් මුන්වගේ තිරිසන් හැත්තක්..
    බලපන් ක්ලබ් එක කොච්චර ඇඩ්වාන්ස්ද කියල........ ෆොරෙක් ඔස්තාර්ට ගූ ගිහින් ඉන්නේ අපේ ඉන්ඩි දැකලා...... හිතාගන්නත් බෑ යකෝ....... ඔන්න ක්ලබ් එකේ ස්ටෑන්ඩර්ඩ් එක.........:cool::cool::cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ ව්ඩීයෝ එකත් ටොන් පචයක් ව්ඩියෝ කැල්ලකුයි පොටෝශොප් කෑල්ලකුයි එකතුකරල විඩියෝ එකක් හදල නොදකින් මුන්වගේ තිරිසන් හැත්තක්..

    මොකද කියන්නේ ගහමුද ඩිල් එකක් .....කියපන්කො පරදින එකා බල්ලෙක් වගේ යන්න ඕනි ....

    මම ඩෑෂ් බෝර්ඩ් ඇත්ත කියලා ඔප්පු කරනවා ...උඹ FF එකේ තියෙන ෆ්‍රී ලින්ක් එක හොයලා දෙනවා අර උඹ මුලින්ම කියපු ආකාරයට ...

    පරදින එකා එලකිරියෙන් යනවා
     
    Last edited: