දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

    වරෙන්කො..... දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක් ඉන්නවා...
    .:sorry::sorry::sorry:
    .
    .
    .
    .
    .
    .
    .

    මචං ලා......ෆිලුමක් හොයන කොට යාලුවෙක් ටෙලිඩ්‍රාමා එකක් සෙට් කලා....."බොහිමියානුවා"කියලා...මේ දවස් වල එක බලනවා..එකෙ පලවෙනි එපියෙ තිබ්බා ඩයලොග් ටික බැලුවම හිතුනා මේ වගෙ එවුන් ලෝකේ ඉන්නවා ද කියලා.....:eek::eek:
    මේ ඒ දෙබස් ටිකෙන් කොටසක්.... කෙල්ල තමයි කියන්නේ.. :rolleyes::rolleyes:

    හරි..මම සමාවගන්නම්...
    මම දන්නෙ නැ මගෙන් උන වරද මොකක්ද කියලා.එත් මම සමාව ගන්නම්..
    .
    .
    .
    .
    .
    .
    ඔයාට ආදරේ කල කෙනා මම..ඔයා කොහෙ හිටියත් ඔයාත් එක්කම නින්දට ගිය ඔයා එක්කම අවදිවෙච්ච කෙනා මම....
    ඔයාගෙ ආදරේ ගැන පැමිනිලි නොකර ලැබෙන දෙට වඩා දෙවල් නොයිල්ලපු කෙනා මම...
    ඔයාගෙ පංතිය,ජාතිය,කුලය,වත් පොහොසත්කම් නොහිතා ඔයාට විතරක් ආදරේ කල කෙනා මම..
    ඔයත් එක්ක ජිවිතෙ ලෙසි නැ කියලා දැන දැනත් එ ලෙසිය ගැන නොහිතා ඔයාට ආදරේ කල කෙනා මම..
    ඔයා හැමදාම බලාපොරොත්තු උන ආදරේ මම....
    ඔයාගෙ ආදරේ වෙනුවෙන් මේ ජිවිතේ උනත් අත අරින්න කැමති කෙනා මම...
    .
    .
    .
    .
    .
    .
    කමක් නැ මම අලුතෙන් මේ මොහොතෙ ඉදන් ඔයාව අදුනන ගන්නම්..
    කමක් නැ මම ඔයාට අලුතෙන් ආදරය කරන්නම්..

    :sorry::sorry:

    මේ තියෙන්නෙ විඩියෝ කැල්ල...විනාඩි 6.30 ඉදන් බලපන්කො ටිකක්......:love::love:

    මට තියෙන ප්‍රශ්න තමා.............:confused::confused:

    1.මෙහෙම හිතන එවුන් ඇත්තටම ඉන්නවාද බං...?
    2.උඹලට මුන ගැහිලා තියෙනවාද.....?
    3.මෙහෙම හිතන පතන කෙනෙක් ලැබෙන එක වාසනාවක් ද අවාසනාවක් ද.......?

    පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො.....:sorry::sorry:
     
    Last edited:
    • Like
    Reactions: roshan87

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,118
    4,386

    1. ඉන්නවා

    2. ඔව්

    3.එක ඩීපෙන්ඩ් වෙනවා ඒ ආදරේ ලබන කෙනාගේ සිතුවිලි මත ..
     
    • Like
    Reactions: EK KILLER

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    1. ඉන්නවා

    2. ඔව්

    3.එක ඩීපෙන්ඩ් වෙනවා ඒ ආදරේ ලබන කෙනාගේ සිතුවිලි මත ..

    අත්දැකීම කෙටියෙන් බෙදාගන්න කැමතිද මෙතන... :D:D 3 වෙනි උත්තරේ ටිකක් පැහැදිලි කරපංකෝ :(
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔහොම උන් නෑ , ඔන්නම් බොරුවට රගපාවි බදිනකම් ඊට පස්සෙ ඔවා නෑ, :cool:

    අත්දැකීමෙන්ද කියන්නේ :rofl::rofl:

    ඕවට නාට්‍ය කියන්නේ නික්ම් නේමේනේ.....

    නාට්‍ය නං තමයි එත් ඉතින් එක හදන එකාටත් එහෙම අදහසක් ආපු නිසා වෙන්න ඇතිනේ ලියන්න ඇත්තේ ඔහොම :eek::eek:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මේවගේ කෙල්ලො ඉන්නව. සෙට් වෙන්නේ කලාතුරකින්. හැබැයි වැඩේ කියන්නේ ඒ වගේ කෙල්ලෙක්ට අපිට ආදරයක් ඇතිවෙන්නේ නැති එකට. අපි පන ඇරල ආදරය කරන කෙල්ල අපිට ආදරය කරන්නෙ අඩුවෙන්. අපිට පන ඇරල ආදරය කරන් කෙල්ලට අපි කරන්නේ අඩුවෙන්. මේක තමයි ඇත්ත සිද්දිය. මටත් ලැබිල තියනව ඒ වගේ ආදරයක් මොන උට්ටක් උනාද දන්නෑ මම ඒ කෙල්ලට ආදරය කලේ නෑ. දෙන්නම එකම විදියෙ ලොකු ආදරයක් ලබන්න පින් කරල තියෙන්න ඕන. පස්සෙ බැන්ඳට පස්සේ ගෑනි දෙන වදවලට අපරාදෙ අර කෙල්ලවම බැඳගන්න තිබ්බ කියල හිතෙයි:sorry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේවගේ කෙල්ලො ඉන්නව. සෙට් වෙන්නේ කලාතුරකින්. හැබැයි වැඩේ කියන්නේ ඒ වගේ කෙල්ලෙක්ට අපිට ආදරයක් ඇතිවෙන්නේ නැති එකට. අපි පන ඇරල ආදරය කරන කෙල්ල අපිට ආදරය කරන්නෙ අඩුවෙන්. අපිට පන ඇරල ආදරය කරන් කෙල්ලට අපි කරන්නේ අඩුවෙන්. මේක තමයි ඇත්ත සිද්දිය. මටත් ලැබිල තියනව ඒ වගේ ආදරයක් මොන උට්ටක් උනාද දන්නෑ මම ඒ කෙල්ලට ආදරය කලේ නෑ. දෙන්නම එකම විදියෙ ලොකු ආදරයක් ලබන්න පින් කරල තියෙන්න ඕන. පස්සෙ බැන්ඳට පස්සේ ගෑනි දෙන වදවලට අපරාදෙ අර කෙල්ලවම බැඳගන්න තිබ්බ කියල හිතෙයි:sorry:

    හම්මට එහෙම සීන් එකකුත් තියෙනවනේ... එත් ඇයි බන් එහෙම වෙන්නේ..එක්කෙනෙක් වැඩියෙන් ආදරේ කරද්දී අනිත් කෙනාට මල වදයක් කියල හිතෙනවද :eek::eek:
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    396
    83
    යටිපතුල් උඩ 👣

    උබ කියන්නේ කැත කෙල්ලෝ ගැනද? ඒ වගේ කෙල්ලෙක්ට අපිට ආදරයක් ඇතිවෙන්නේ නැති එකට කියලා කිව්වේ? :rolleyes:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    හම්මට එහෙම සීන් එකකුත් තියෙනවනේ... එත් ඇයි බන් එහෙම වෙන්නේ..එක්කෙනෙක් වැඩියෙන් ආදරේ කරද්දී අනිත් කෙනාට මල වදයක් කියල හිතෙනවද :eek::eek:

    ඔව්. අපි කෙල්ලට ගොඩක් ආදරය කරනවනම් ඒකිගේ කෝල් එකක් එනකම් ඉන්නෙ පිස්සෙක් වගේ. කෙල්ල එක්ක පොඩ්ඩක් කතා කරන්න අපේ හැම දෙයක් ම නැති කරගන්න ලෑස්ති. බොක්ක යාලුවො හලල කෝල් කතා කරනව. ඕනම වැදගත් වැඩක් අතැරල දානව මල්කඩන්න ඕන හින්දම ඒ අපි ගොඩක් ආදරය කරන හින්දා. ඒ වගේම අපි ආදරය කරන්නෙ නැතම් කෙල්ල අපිට ගොඩක් ආදරය කරන හින්දා හැම තිස්සෙම කෝල් කරන එක අපිට වදයක් වෙනව. කොල්ලො එක්ක සෙට් වෙන්න කෙල්ලට බොරු කියල මල්කඩන්න නතුව ඉන්න බලනව. රෑ ජාමෙට කතා කරන්න බෑ නිදි මත හැදෙනව. කොටින්ම කෙල්ල ගොඩක් ලං වෙන එක වදයක් වෙනව. මේකමට වෙලා තියනව ඒකයි උඹට කියුවේ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,394
    7,086
    113
    1.මෙහෙම හිතන එවුන් ඇත්තටම ඉන්නවාද බං...? - ඉන්නවා බං.
    2.උඹලට මුන ගැහිලා තියෙනවාද.....? - ඔව්. මම දන්න කියන එකියක් ඉන්නවා.
    3.මෙහෙම හිතන පතන කෙනෙක් ලැබෙන එක වාසනාවක් ද අවාසනාවක් ද.......? - කොල්ලෙකුගේ වාසනාව. නමුත් කොල්ලත් ඒ කිට්ටුවෙන් හිතන එකෙක් නොව්නොත් කෙල්ලගේ අවාසනාව.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්මෝ බන් :sorry:
    මන් දෙපාරක් බලපු drama එකක් :sorry:

    නාමල් ජයසිංහගේ "සහෝදරයා"ට පස්සේ දැකපු සුපිරිම ස්ක්‍රිප්ට් එක
     
    හපොයි.. :eek: ඒ කියන්නේ.. මුලින් අවුලක් නෑ.. අපි පස්සෙන් ගිහින් දාගන්නවා පස්සේ පස්සේ කෙල්ල අපිට ආදරේ කරන්න ගත්තම ඇනයක් වීගෙන එනවා වගේ කියන හැඟීමනේ.. අඩෝ කොහොමද යකෝ ඔහොම ඉඳන් මැරී කරන්නේ බැඳපු ගෑනිත් එපා වෙයිනෙ :sorry::sorry::sorry:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    උබ කියන්නේ කැත කෙල්ලෝ ගැනද? ඒ වගේ කෙල්ලෙක්ට අපිට ආදරයක් ඇතිවෙන්නේ නැති එකට කියලා කිව්වේ? :rolleyes:

    ඔව් කැත කෙල්ලො තමයි. ගොඩක් දුරට කැත කෙල්ලන්ට ආදරයක් ඇති වෙනව අඩුයි නේ. ඇයි උඹටසෙට් වෙලා නැද්ද ලස්සන ඒත් මොකක් හරි හේතුවක් හින්ද ආදරය කරන්න හිතෙන්නෙ නැති කෙල්ලො. බොරු පොශ් ගති තියන. ඕනවට වඩා බබෙක් වෙන්න යන වගේ කෙල්ලො? ආතල් ගන්න විතරක් හිතන කෙල්ලො
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    1.මෙහෙම හිතන එවුන් ඇත්තටම ඉන්නවාද බං...?
    2.උඹලට මුන ගැහිලා තියෙනවාද.....?
    3.මෙහෙම හිතන පතන කෙනෙක් ලැබෙන එක වාසනාවක් ද අවාසනාවක් ද.......?

    පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො.....:sorry::sorry:

    1. ඉන්නවා කියලා කියනවා.. ඒත් තාම සැබෑ ජිවිතේ එහෙම ආදරවන්තයෝ කොහෙවත් දැකලා නෑ..
    2. නෑ
    3. අනේ මන්දා (අත්දැකීමක් නැති නිසා කියන්න අමාරුයි)
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    1.මෙහෙම හිතන එවුන් ඇත්තටම ඉන්නවාද බං...? - ඉන්නවා බං.
    2.උඹලට මුන ගැහිලා තියෙනවාද.....? - ඔව්. මම දන්න කියන එකියක් ඉන්නවා.
    3.මෙහෙම හිතන පතන කෙනෙක් ලැබෙන එක වාසනාවක් ද අවාසනාවක් ද.......? - කොල්ලෙකුගේ වාසනාව. නමුත් කොල්ලත් ඒ කිට්ටුවෙන් හිතන එකෙක් නොව්නොත් කෙල්ලගේ අවාසනාව.

    එහෙනං කතාවේ තියන ඒවා සැබෑ ජීවිතෙත් වෙනවා ඒ කියන්නේ... එල එල :D:D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අම්මෝ බන් :sorry:
    මන් දෙපාරක් බලපු drama එකක් :sorry:

    නාමල් ජයසිංහගේ "සහෝදරයා"ට පස්සේ දැකපු සුපිරිම ස්ක්‍රිප්ට් එක

    උඹත් බැලුවද :P:P නිකන් ඉන්නේ අදහසක් කියපන් මාත් මේ බලන්න ගත්තා :sorry: පලවෙනි දවසෙම හිතට අප්සට් :sorry: