දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිමාවක් නැති ආදරයක් ලැබිම නෙමෙයි ද අපි හැමොගෙම බලාපොරොත්තුව....හිතන්න ඔයා වැඩ ඉවර වෙලා යාලුවො එක්ක චැට් එකක් දාලා ගෙදර ඇවිත් එවා ඉවර කරලා කොල් කරනකොට "දැන්ද මාව මතක් උනෙ"කියලා ඇගට කඩන් පනින කෙනෙක් ද ඔනි..එහෙම නැත්නම් "අද ඔයාට ගොඩක් වැඩ තිබුනාද,මහන්සි පාටයි කටහඩ"කියන කෙනෙක් ද හොද..
    යාලුවො එක්ක ට්‍රිප් එකක් ගියාම පැය බාගෙන් බාගෙට කොල් කරල "අරක නැ,මේක නැ"කියන කෙනෙක් ද හොද..නැත්නම් ඔයා එයා එක්කම අවුටින් ගියාම ඔයාගෙ ඔෆිස් එකෙන් ප්‍රශ්නයක් ඇවිත් එ සිටුවෙශන් එකම කාලා දාන මොහොතෙ නිහඩව ඔයාගෙ වැඩෙ කරගන්න දිලා ඉන්න කෙනාද හොද..නැත්නම් මොකක්ද අනෙ ඔයාට ඔෆිස් එකද ජිවිතෙ කියලා රංඩු අල්ලන කෙනාද හොද......

    අනික් කෙනාට තැන දෙන කෙනා හැමවෙලෙම තමන් එ සතුට නෙමෙයි බලාපොරොත්තු වෙන්නෙ...අනික් කෙනාගෙ සතුට..ඉතින් තමන්ට කිසිම දෙයක් නොලැබෙන එක අවාසනාව නෙමෙයි ද...තමන්ගෙ සතුට ගැන නොහිතා අනික් කෙනාගෙ අවශ්‍යතා ගැන හිතන කෙනෙක් ලැබෙන එක වාසනාවක් නෙමෙයි ද......

    :dull::dull::dull:
    දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් අනික් කෙනාගෙ අවශ්‍යතා ගැන හිතන කෙනෙක්නම්...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඉතින් එකනේ කිවිවෙ එහෙම හිතක් තියෙන කෙනා අවාසනාවන්තයි කියලා.....
    මෙහෙම කිව්වොත් තෙරෙවිද.....
    ඔයාට ඔය වගෙ හිතක් තියෙනවා...gf ට නැ......එතකොට ඔයා අවාසනාවන්තයි....ඔයාගෙ gf වාසනාවන්තයි
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ඇගට කඩන පයින ඔෆිස් එකද ලොකුද අහන කෙනා නං හරියන්නේ නෑ තමයි... :no::no: හැබැයි ඒක දෙන්නටම තිබුනොත් නේද හොඳ.. එක්කෙනෙක්ට විතරක් තිබිල මදිනේ අනිත් කෙනත් එහෙම හොඳට හැසිරෙනවනන් ඉතින් :love::love::love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතින් එකනේ කිවිවෙ එහෙම හිතක් තියෙන කෙනා අවාසනාවන්තයි කියලා.....
    මෙහෙම කිව්වොත් තෙරෙවිද.....
    ඔයාට ඔය වගෙ හිතක් තියෙනවා...gf ට නැ......එතකොට ඔයා අවාසනාවන්තයි....ඔයාගෙ gf වාසනාවන්තයි

    :dull::dull::dull:
    මන් පව්නේ... :sorry:
     
    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇගට කඩන පයින ඔෆිස් එකද ලොකුද අහන කෙනා නං හරියන්නේ නෑ තමයි... :no::no: හැබැයි ඒක දෙන්නටම තිබුනොත් නේද හොඳ.. එක්කෙනෙක්ට විතරක් තිබිල මදිනේ අනිත් කෙනත් එහෙම හොඳට හැසිරෙනවනන් ඉතින් :love::love::love:

    නැහැ නේ......දෙන්නම එක වගෙ උනොත් ලයිෆ් එක බොරින් වෙනවා නේද....එයා මේයාට ඉඩ දෙනවා..මේයා එයාට ඉඩ දෙනවා...අන්තිමට දෙන්නාම සැටිස් නැ.....එක්කෙනෙක් 100%ක් නෙමෙයි 60% විතර ඔය ගතිගුන තියෙන කෙනෙක් වෙන්න ඔනි...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,067
    22,483
    113
    එහෙම අය ඉන්නව
    කොල්ලත් බොක්කෙන්ම ලව් කරල දෙන්නත් එක්ක ජීවිතේ සාර්තක කර ගත්තොත් perfect life එකක් ගෙවන්න පුලුවන් හොදට එන්ජෝයි කරල
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නැහැ නේ......දෙන්නම එක වගෙ උනොත් ලයිෆ් එක බොරින් වෙනවා නේද....එයා මේයාට ඉඩ දෙනවා..මේයා එයාට ඉඩ දෙනවා...අන්තිමට දෙන්නාම සැටිස් නැ.....එක්කෙනෙක් 100%ක් නෙමෙයි 60% විතර ඔය ගතිගුන තියෙන කෙනෙක් වෙන්න ඔනි...
    ඉතින් එක එක්කෙනාට ඉඩ දිදී ඉන්න එක ලේසි නැද්ද.. කිසි අවුලක් එනවා කියල හිතෙන්නේ නෑ... ආදරේ අඩුවකුත් නෑනේ... දෙන්නගේ :eek::eek:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙම අය ඉන්නව
    කොල්ලත් බොක්කෙන්ම ලව් කරල දෙන්නත් එක්ක ජීවිතේ සාර්තක කර ගත්තොත් perfect life එකක් ගෙවන්න පුලුවන් හොදට එන්ජෝයි කරල

    අන්න එකයි මමත් කියන්නේ.. එහෙම උනා නං කොච්චර එලද.. එත් ඕක වෙන්නේ නෑනේ.. එක්කෙනෙක් අනිවා අවුට් යනවා බොහොම සුළු පිරිසක්නේ ගොඩාක් ලඟින් ආදරේ කරන්නේ :sorry: