6. Beer spas in Europe
කදිම උණුසුම් ස්නානයකින් සෑම විටම ඇගපත වේදනාව අවම කරගන්න පුළුවන්. නමුත් මේ සඳහා ජලය වෙනුවට විවිධ විකල්ප සොයාගෙන තිබෙනවා.
ජර්මනිය, ඔස්ටි්යාව සහ චෙක් ජනරජයේ බොහෝ හෝටල් හා ස්පා වල බියර් ස්නානය කිරීමට අවස්ථාව ලබාදෙනවා. මෙමගින් සමේ ගැටලු, මානසික පීඩනය හා
කාඩිෙයෝ ක්රියාකාරිත්වය සඳහා උපකාරී වෙන බව තමයි කියන්නේ.
ඇයි නාන ගමන් බොන්නත් පුළුවන්
නාන ගමන් කන්නත් පුළුවන්